දේශපාලන
දැන්වීම

දුන්හිඳදී බසයක් පෙරළෙයි
සිසුවියන් 2ක් මියයයි- 35 දෙනකුට තුවාල බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් සිසුවියන් දෙදනකු මියගොස් පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
මඩකළපු මුහුදේ විනාශය
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට මසුන් ගොඩගැසීමේ අසාමාන්‍ය තත්වයක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් වාර්තා කර ඇත.නාරා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත්
ඉන් රට ගොඩ ගැනීමට ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව ගිවිසුමක් හරහා 2033 සිට ණය ගෙවන්නට හැකි බවත් ඒ…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
මොණරුන් මැරීමේ විපාකය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ මොණරා ආරක්ෂිත පක්ෂි විශේෂයක් ලෙස නම්කර ඇති අතර කුමන හේතුවක් මත මොණරුන් ඝාතනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
කයිවාරුකාරයන්ට ආයෙ රැවටෙන්න එපා
විදුලි බිල 66%කින් අඩු කරනවා කිව්වා- පෙට්‍රල් 160ට දෙනවා කිව්වා- බඩු මිල අඩු කරනවා කිව්වා- පාස්පෝට් පෝලිම ඉවර කරනවා කිව්වා- එකක්වත් කරලා නෑ රටේ සමස්ත ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ඩොලර් මිලියන 200ක ණයක් ලෝක බැංකුවෙන් ගත්තද නැද්ද..?
දෙරණ වාද පිටියේදී මාලිමාවේ අපේක්ෂක නාමල් කරුණාරත්න මහතාට යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන් ඒ මහතා යම් අපහසුතාවකට ලක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී සජබ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතා විමසා සිටියේ ලෝක…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
නාඳුනන පිරිමි මළසිරුරක් කැළණි ගඟේ
කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තොරතුර ලැබී…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
මත්පැන් ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් දැනුම්දීමක්
මත්පැන් බෝතල මත අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව මත්පැන් නිෂ්පාදන සමාගම් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇත. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සමග…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
මාර්ග අනතුරකින් 14ක් රෝහලේ
බලංගොඩ - කතරගම ප්‍රධාන මාර්ගයේ රජවක ප්‍රදේශයේදී (31) පස්වරුවේ ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් 14දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
බිහිසුණු රිය අනතුරක්
ගාලු මුවදොර පිටිය ආසන්නයේ (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ.ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් ත්‍රීරෝද…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය සේවයේ හෘද සාක්ෂියට ආමන්ත්‍රණයක්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ ආණ්ඩුව තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මහමැතිවරණය අභිමුව සිට, සමගි ජන බලවේගය ඔබ අමතන්නේ, රටක රාජ්‍යය හා රාජ්‍ය සේවාව උදෙසා ඔබ ඉටුකරන විශිෂ්ට සේවය හා කැපවීම…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 4
ලංකාවේ තරුණ තරුණියන්ට හම්බවුන වටිනා අවස්ථාවල් මග අරින්න එපා
රැකියාවලට අදාලව කාර්යාංශය චක්‍රලේඛත් නිකුත් කළා-රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න බැරි උනේ ආණ්ඩුව අයවැය ගෙනාවේ නැති නිසා. රජයේ සේවකයන් රවට්ටපු වෘත්තීය සමිති නායකයෝ මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා-මුදල්…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 4
ජනාධිපති ලේකම් හා මාලදිවයින මහ කොමසාරිස්වරයා අතර හමුවක්
දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) යන මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
රෝහිනී ගෙන් විජිතට ලොවෙත් නැතිවෙන පිළිතුරක්
මාතලේ දිස්ත්‍රික් සජබ නායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න විසින් නව රජය මුදල් අච්චු ගැසීම පිළිබඳ ව පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.ඒ සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කර තිබූ…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 3
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ගැන රනිල්ගේ අදහස
හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. හිටපු ජනාධිපතිවරයා පෙන්වා…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
ජනාධිපතිවරයා තවත් කේන්ද්‍රීය අභියෝගයක් ආමන්ත්‍රණය කරයි
[ආචාර්ය ජෙහාන් පෙරේරා] ආර්ථිකය, සංචාරක උපදේශන හෝ ප්රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආණ්ඩුව ඉතා සාධාරණව කටයුතු කරමින් සිටින අතර, එහි ප්‍රතිඵල ලබමින් සිටී. ඇල්පිටිය පළාත් පාලන…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 6
අවිදු අඳුර දුරුකර ප්‍රඥාවේ ආලෝකයෙන් ලෝකයම ඒකාලෝක වේවා
හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුබපැතුම්ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31)වැනිදා සමරනු ලබයි
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
තවත් වෙඩි තැබීමක්
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට (31)වැනිදා දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබේ. මීගොඩ පොලිසිය පැවසුවේ අදාල නිවසට වෙඩි හතරක් තබා ඇති බවයි.වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
පානදුර නගරයේ ගොඩනැගිලි 5ක් එකවර කඩාවැටේ
පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටී ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.එම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පහත මාලයේ දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යන…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
වර්තමාන ජනාධිපතිවරයාට තම වරප්‍රසාද ඉවත් කර ගැනීමට හැකියි
අනාගතයේ දිනෙක පිස්සන් ටිකක් බලයට පත්වී මෙවැනි ව්‍යවසනයක් වෙනු ඇතැයි කල්තියා දැනගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරය දරද්දී ආණ්ඩුකම ව්‍යවස්ථාවට 36-02 වගන්තිය එක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2024 වප් 30 · කියවීමට මිනිත්තු 1