අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් සඳුදා(18) දිවයිනට ගෙනවිත් ඇති අතර එලෙස ගෙනැවිත් තිබෙන එන්නත් ප්‍රමාණය මාත්‍රා 608,000 කි. මීට පෙරද ශ්‍රී ලංකාව වෙත…

(හේමන්ත තුසිත කුමාර)

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් සඳුදා(18) දිවයිනට ගෙනවිත් ඇති අතර එලෙස ගෙනැවිත් තිබෙන එන්නත් ප්‍රමාණය මාත්‍රා 608,000 කි. මීට පෙරද ශ්‍රී ලංකාව වෙත ඇනවුම් කල එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලැබී තිබුණි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට | Lanka Newsweek