අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහලට

පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහලට

(හේමන්ත තුසිත කුමාර) පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා…

(හේමන්ත තුසිත කුමාර)

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්  ඒ බව සඳහන් කළේය.

මේ වනවිට පෞද්ගලික අංශයේ පවතින විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 55 වේ.මේ නව පනත ක්‍රියාත්මක වන විට වයස අවුරුදු 52 එළැඹ නොමැති සියලු සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා ඉහළ දමා ඇත.මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ කම්කරැ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසිනි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහලට | Lanka Newsweek