දේශපාලන
දැන්වීම

අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීමට රජය ගත් තීරණය නිවැරදියි
එසේ නොවුණේ නම් COVID එක්ක ආර්ථිකයත් සොහොනට යන්න ඉඩ තිබුණා නිවැරදි උපදෙස්වලට රජය සවන් දීම අගය කළ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) අනවශ්‍ය රාජ්‍ය වියදම් සියල්ල කපා හැරීමට රජය ගෙන ඇතැයි කියන තීරණය රටේ…
Lanka Newsweek · 2021 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
ජනතාවට සහන නොදී වෙළඳ මාෆියාවට සහන දෙනවා ..!
ආණ්ඩුව ජනතාවට සහන දෙන්නට අවශ්‍ය වෙලාවේදී ජනතාවට සහන නොදෙන බවත් ඒ වෙනුවට වෙළඳ මාෆියාව සතුටු කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කර සිටියි. ජනතා…
Lanka Newsweek · 2021 නිකිණි 30 · කියවීමට මිනිත්තු 8
ආණ්ඩුව මුරණ්ඩුවක් වෙලා
ආණ්ඩුව පසු වන්නේ පූර්ව ළමා අවදියේය වහාම පුනරුත්ථාපනය කළ යුතුව තිබේ (මහාචාර්ය මිල්ටන් රාජරත්න) යහ පාලන කෙහෙල්මල පරදවා අපි 2019 දී වියත් පාලකයෙකු ද, 2020 දී වියත් ආණ්ඩුවක් ද පිහිටුවා ගත්තෙමු. එමගින් අප…
Lanka Newsweek · 2021 නිකිණි 28 · කියවීමට මිනිත්තු 3
මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය සහතික කරනු
සීනි මිල වැඩි වීමේ වගකීම ගජ මිතුරන්ට වාසි දුන් ආණ්ඩුව භාර ගත යුතුයි වසංගතයෙන් චීනයේ මිය ගිය ප්‍රමාණය වගේ දෙගුණයක් අපේ රටේ මිය ගිහින් ආණ්ඩුව මිනිස් ජීවිත ලංසු තබලා මේ ආණ්ඩුව යටතේ සංවර්ධනයේ සේයාවක්වත්…
Lanka Newsweek · 2021 නිකිණි 27 · කියවීමට මිනිත්තු 3
මංගල සමරවීගේ අඩුව පිරවීම ජාතික අභියෝගයක්
COVID මාරයා ඔහු බිලි ගත්තේ මව් බිමට අත්‍යවශ්‍යම මොහොතකයි මංගල යනු මහා යුග පුරුෂයෙක් ජාති වාදයට-ආගම් වාදයට එරෙහි සැබෑ දේශප්‍රේමියෙක් යුද්ධය දේශපාලනික ජය ගැනීමට විශාල මෙහෙවරක් කළා (සුජිත් මංගල දසිල්වා)…
Lanka Newsweek · 2021 නිකිණි 27 · කියවීමට මිනිත්තු 2
තවත් සතියක් හෝ දෙකක් රට වසා දැමිය යුතුයි..!
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් හේතුවෙන් දැනට ශ්‍රී ලංකාව දින 10 කට අගුළු දමා තිබුණත් වෛද්‍ය නිර්දේශවලට අනුව එය ප්‍රමාණවත් නොවන අතර තවත් සතියක් හෝ දෙකක් රට වසා දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…
Lanka Newsweek · 2021 නිකිණි 26 · කියවීමට මිනිත්තු 2
චීනයෙන් මෙරට ආරක්ෂක හමුදා සඳහා සයිනොෆාම් එන්නත් 300,000 ක්..!
චීන ආරක්ෂක ඇමති ජෙනරල් වෙයී ෆෙන්ග්, මෙම වසරේ අප්‍රේල් මස සිදුකළ ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුරදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මහජන චීන ජනරජයේ ජාතික…
Lanka Newsweek · 2021 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
ගජ මිතුරන්ට සහන දීලා රාජ්‍ය සේවකයාගේ වැටුප හිඟා කන ආණ්ඩුවක්..!
ගජ මිතුරන්ට බදු සහන දුන් ආණ්ඩුව දැන් පරිප්පු, සීනි, හාල්වලින් එදා වේල හොයාගන්නා බවත් , සල්ලිවලට කෘෂි රසායන දෙන්නේ නැති ආණ්ඩුව, ගජමිතුරු වෙළෙන්දෝ පෝසත් කරන්න ගොවියාගේ බඩට ගහන බවත් සමගි ජන බලවේගයේ…
Lanka Newsweek · 2021 නිකිණි 26 · කියවීමට මිනිත්තු 3
තලෙයිබාන් පාලනය ශ්‍රී ලංකාව පිළිගෙන තිබේද..?
නීත්‍යානූකූලව රැඳී සිටින විදේශිකයෙකුට තලෙයිබාන් සංවිධානයෙන් සමාව කුමටද..? (ලලිත් ජයතිලක) ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 86 දෙනෙකු ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 2
සඳහිරු සෑයේ කොත් වහන්සේ ඉදිරියේ අද(25) ත් ආගමික වතාවත්..!
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (අගෝස්තු 25) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
එජාප සභාපතිකමට වජිර වෙනුවට අර්ජුන යෝජනා කෙරේ
(සුජිත් මංගල ද සිල්වා) වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරයෙන් පහ කර එම ධූරය අර්ජුන රණතුංග මහතා වෙත ලබා දෙන්නැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ගණනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
රනිල් වජිරගේ ප්‍රාණ ඇපකරුවෙකු වෙලා-හේතු මෙන්න..!
වජිර දිල්රුක්ෂි ඩයස් විනාශ කළ හැටි පාක්ෂිකයින්ගෙන් වගේම එජාප අභ්‍යන්තරයෙනුත් වජිරට දැඩි විරෝධයක් ▶ වීඩියෝව නරඹන්න (සුමුදු පෙරේරා) වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරයෙන් පහ කර එම ධූරය…
Lanka Newsweek · 2021 නිකිණි 25 · කියවීමට මිනිත්තු 3
මංගල මුළු දිවියම කැප කළේ රට වෙනුවෙන් -කරූ-
ශ්‍රී ලාංකේය පුරවැසි අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගියා රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට යොමු කළා කුරිරු ඒකාධිපතිවාදයට එරෙහි ප්රජාතන්ත්රවාදී සටන් නියමුවෙකු වුණා මංගලගේ වියෝව රටට-ජනතාවට-ජාතික දේශපාලනයට…
Lanka Newsweek · 2021 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.ඒ ඔහුට කොවිඩ් ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්…
Lanka Newsweek · 2021 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
එජාප 75 වැනි සංවත්සරයේ ප්රචාරක කටයුතු සජබයට
සජිත් වාදියෙකු වන සාලිය වීරසේකරට කොන්ත්‍රාත්තුව දී තිබෙන්නේ සාගල රනිල්ට එරෙහිව සාගල සජිත් එක්ක කුමන්ත්රණයක ද..? "සිරිකොත" තරුණ තරුණියෝ ප්‍රශ්න කරති එජාප නව නිලධාරීන්ට සාලිය වීරසේකර විරුද්ධයි (සුජිත්…
Lanka Newsweek · 2021 නිකිණි 24 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොවිඩ් වෙනුවෙන් කැප වෙති..!
(හේමන්ත තුසිත කුමාර) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම මස වැටුප කොවිඩ් රෝගීන් සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
විශේෂ ආර්ථික මධ්‍යස්ථාන 24, 25 විවෘතයි..!
(හේමන්ත තුසිත කුමාර) දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘතව තබන බව ඊයේ(22) රජය නිවේදනය කරනු ලැබීය.පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා හතරක්..!
(හේමන්ත තුසිත කුමාර) මේ වන විට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ජාන විකෘතිතා හතරක් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කෙරේ
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ වන විට කළුතර බෝධියේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මධ්‍යයේ ආගමික වතාවත්වල නිරත…
Lanka Newsweek · 2021 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
ජීවනෝපාය අහිමිවූවන්ට රුපියල් දෙදහසක්..!
(හේමන්ත තුසිත කුමාර) නිරෝධායන ඇඳිරිනීති කාල සීමාවේ දී තම ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් කඩිනමින් සකස් කර දෙන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් දිස්ත්‍රික්…
Lanka Newsweek · 2021 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1