දේශපාලන
දැන්වීම

ආණ්ඩුව කළ යුතු දේ අද විපක්ෂයට කරන්න සිදු වෙලා
වසර 40කට පසු කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළි සකර කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක කියයි සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක දී වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කර වැව් අමුණු සහ ඇල වේලි…
Lanka Newsweek · 2023 බිනර 5 · කියවීමට මිනිත්තු 3
මන්ත්‍රී අසංක නවරත්න විපක්ෂ නායක හා අත්වැල් බැඳ ගනියි
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා මහ ජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා සඳුදා (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමාජ ප්රජාතන්ත්රවාදය උදෙසා පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල්…
Lanka Newsweek · 2023 බිනර 4 · කියවීමට මිනිත්තු 1
උසස් පෙළ සිසුන් බිල්ලට දෙනු එපා
අපොස උසස් පෙළ (2023) විභාගය නියමිත දිනයට පෙර පැවැත්වීම එම සිසු දරුවන්ගේ මානව හිමිකම් අමු අමුවේ වළලා දැමීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. විභාග…
Lanka Newsweek · 2023 බිනර 4 · කියවීමට මිනිත්තු 1
මැතිවරණ සූදානම හේතුවෙන් ප්රතිසන්ධාන ක්‍රියාවලිය නතර කළ යුතු නොවේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජනවාර්ගික ගැටුමට ලබාදෙන බව කියන විසඳුම සම්බන්ධයෙන් මීට වසරකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනිත කළ බලාපොරොත්තු මේ වන විට පහව යන බවක් පෙනෙන්නට තිබීම බලාපොරොත්තු…
Lanka Newsweek · 2023 බිනර 4 · කියවීමට මිනිත්තු 5
උපාලි ධර්මදාසගේ සාජා සමාගමේ සිව් මසකින් වැටුප් ගෙවා නැහැ
සේවකයින් අන්ත අසරණ වෙලා සාජා හී පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට සිව් මසක් මුළුල්ලේ වැටුප් සහ දීමනා ගෙවා නොමැති බව "lankanewsweek" වෙත වාර්තා වෙයි. මෙම සමාගමේ…
Lanka Newsweek · 2023 බිනර 3 · කියවීමට මිනිත්තු 1
වර්ධනය වන අපරාධ රැල්ල වහාම මර්දනය කරනු
රටේ වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල මර්දනය කිරීමට වග කිව යුත්තන් නොපමාවම පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර…
Lanka Newsweek · 2023 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ඩලස් කපෝතියි-නිදහස ජනතා සභාවේ 9ක් සජබයට
ඩලස් ආවත් නැතත් සන්ධාන ගිවිසුම ගැසීමට එකඟ වෙලා ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ තුන් දෙනාගෙන් මන්ත්‍රීවරුන් නව දෙනෙකු විපක්ෂ නායක…
Lanka Newsweek · 2023 නිකිණි 28 · කියවීමට මිනිත්තු 1
ශානිගේ තීන්දුවෙන් පසු පොලීසිය පිරිසිදු කිරීම පොලිස් කොමිසමේ වගකීමක්
“ශානි” නඩු තීන්දුවෙන් පසු පොලිස් සේවය පිරිසිදු කිරීම නව පොලිස් කොමිසමේ වගකීමය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම…
Lanka Newsweek · 2023 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
නරක අතට හැරෙන අර්බුදය නව ජාතියක් බිහි කිරීමට හේතු වේ
(අචාර්ය ජෙහාන් පෙරේරා) වයඹ දිග වෙරළ තීරයේ තලෙයිමන්නාරමේ සිට මධ්‍ය කඳුකරයේ මාතලේ දක්වා කුඩා එහෙත් ප්‍රසිද්ධ පා ගමනක පිරිසක් ගමන් කළහ. ශ්‍රී ලංකාවේ අලුතින් පිහිටුවන ලද තේ වතුවල වැඩකිරීම සඳහා ඉන්දියාවේ…
Lanka Newsweek · 2023 නිකිණි 27 · කියවීමට මිනිත්තු 6
අනාගත පොරොන්දුවලට වඩා වැදගත් වන්නේ මේ මොහොතේ සිය ප්‍රකාශ ක්‍රියාවෙන් ඔප්පු කිරීමයි
(අචාර්ය ජෙහාන් පෙරේරා) විශේෂයෙන්ම ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය ස්ථාවර නමුත්, එය එකතැන පල්වෙන තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාතික වශයෙන් බංකොලොත්භාවය පිළිගත් පසුගිය වසරේ…
Lanka Newsweek · 2023 නිකිණි 27 · කියවීමට මිනිත්තු 6
උතුරේ සංවර්ධනයට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහය
උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඔලිවියර් ප්‍රාස් (OLIVIER…
Lanka Newsweek · 2023 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
නිර්වින්දන ඖෂධ ගැටලුව උග්‍ර වෙලා
සෞඛ්‍ය ඇමැතිත් නිර්වින්දනය වෙලා රෝගීන් අසරණ වෙලා රටේ නිර්වින්දන ඖෂධවල බරපතළ හිඟයක් මතුව ඇති හෙයින් රෝහල් පද්ධතියේ ශෛල්‍යකර්ම නතර වන තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර…
Lanka Newsweek · 2023 නිකිණි 26 · කියවීමට මිනිත්තු 1
එජාප මහ ගෙදරට යළි එන්නැයි රවීගෙන් සජබයට ආරාධනයක්
එජාපය දෙකඩ කිරීම පසුපස කුමන්ත්‍රණයක් තිබුණා-ඊට හිටපු ජනපතිවරයෙක් වග කිව යුතුයි රාජ්‍ය සේවයේ කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යයි ජනපති ගෙන යන රට ගොඩනගන වැඩපිළිවෙළට සියලු පක්ෂ එක්විය යුතුයි…
Lanka Newsweek · 2023 නිකිණි 26 · කියවීමට මිනිත්තු 4
ජනපතිගෙන් ජාතික දේශගුණ කමිටුවක්
දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට කොන්දේසි විරහිතව සහාය දෙනවා
මත් රකුසාට එරෙහිව යුද වැදිය යුතු කාලය එළඹිලා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට අදාළව ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.…
Lanka Newsweek · 2023 නිකිණි 24 · කියවීමට මිනිත්තු 2
අන්තවාදීන්ගේ උපක්රමවලට හසු නොවීම සමස්ත ජාතියේ වගකීමක්
අන්තවාදීන්ගේ උපක්රමයන්ට හසු නොවීමට සමස්ත ජාතියම වග බලා ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ…
Lanka Newsweek · 2023 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජනපති වසරක් වැනි කෙටි කලක දී අණ පනත් රැසක් ගෙනාවා
ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නීති ගත කළේ ජනපති රනිල් රටට යහපත් අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණ ක්‍රම වෙනසකට ලක් විය යුතුයි. රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2023 නිකිණි 23 · කියවීමට මිනිත්තු 6
ලිසිං වාරික නොගෙවූ පමණින් වාහනයක සන්තකය ලිසිං සමාගමක් වෙත නීති විරෝධි ලෙස අත්පත් කර ගත හැකිද..?
(ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලිත සුභසිංහ) මෙම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේදී අංක 2000 අංක 56 දරන කල්බදු මුල්‍යකරණ පනත අදාළ වන අතර එකී පනතේ 20 සහ 21 වන වගන්තින් ප්‍රකාරව බදු ගැනුම්කරු විසින් අදාළ කල්බදු වාරික…
Lanka Newsweek · 2023 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
සීනි බදු වංචාවෙන් ගසා කෑ මුදලින් ගොවීන්ට සහන දෙනු
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව උග්‍ර පානීය ජල ප්‍රශ්නයකට මුහුණදී සිටින හෙයින් ඒ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා…
Lanka Newsweek · 2023 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
මුදල් කාරක සභාව ගෙන ඇති වැදගත් තීන්දුව අගය කළ යුතුයි
පාර්ලිමේන්තුවේ වගකීම් මැනවින් හඳුනා ගනිමින් මුදල් කාරක සභාව ගෙන ඇති වැදගත් තීන්දුව අගය කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2023 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2