දේශපාලන
දැන්වීම

ජනපති කියුබාවත් දිනා ගනී
කියුබානු-ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන් හමු වෙයි සෞඛ්‍ය-ක්‍රීඩා-කෘෂිකර්ම ක්ෂේත්රවලට අදාළව දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට අවධානය ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාවට කියුබාවේ සහාය “G77 සහ චීනය” රාජ්‍ය…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 2
ලී ක්වාන් යූ ගේ සූට් එක ඇඳපු රනිල්
ලිබරල් රනිල් සමාජවාදී කියුබාවේ රනිල් කාන්තා ක්‍රිකට් සෙල්ලමට මහින්ද සමරසිංහගේ ඇමෙරිකානු ඔපරේෂන් කෙහෙළිය පෙරළන්නට බැරිවූ තැන කාංචන වෙතට ගිණි ගත් රට නිවපු රනිල්ට සහාය දුන්නාට තුති - වරුණ රාජපක්ෂගෙන්…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 3
රට ගොඩ ගත හැකි හොඳම කණ්ඩායම සිටින්නේ විපක්ෂනායක එක්කයි
රට පුරා මහා සංඝ රත්නය විපක්ෂනායක වටා එකතු වනවා ලක්ෂ්මන් කිරිඇල්ල වීරයෙක් ආචාර්ය අකුරටියේ නන්ද නා හිමියෝ අවධාරණය කරති රට ගොඩ ගත හැකි හොඳම සහ දක්ෂම කණ්ඩායම සිටින්නේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක…
Lanka Newsweek · 2023 බිනර 14 · කියවීමට මිනිත්තු 1
චැනල් 4 හෙළිදරව්ව ගැන ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් සිදු කරනු
පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් 4 නාලිකාව සිදු කළ හෙළිදරව්ව ගැන ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමට ලක් වන පරීක්ෂණයක් සිදු කිරීමට රජය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
Lanka Newsweek · 2023 බිනර 14 · කියවීමට මිනිත්තු 2
ඉන්දියානු සාගර කලාපයේ ශ්‍රී ලංකා භුමිකාවේ ඉදිරි දැක්ම එළිදැක්වේ
ආරක්ෂක, ආර්ථික සහ පාරිසරික වශයෙන් නව වැඩ සටහන් රැසක් සාගල රත්නායක පවසයි කොවිඩ්-19 වසංගතයෙන් පසු ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපය…
Lanka Newsweek · 2023 බිනර 14 · කියවීමට මිනිත්තු 5
ජනපති සැප්තැම්බර් 21 වන දා ජගත් සමුළුව අමතයි
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය. “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය,…
Lanka Newsweek · 2023 බිනර 14 · කියවීමට මිනිත්තු 2
රැඩිකල් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ රනිල්ට විතරයි
සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගත් රට ගොඩනගන රැඩිකල් දේශපාලන ව්‍යාපාරයකට නායකත්වය දිය හැක්කේ ජනාධිපති රනිල්ට වික්‍රමසිංහ මහතාට පමණක් යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා…
Lanka Newsweek · 2023 බිනර 13 · කියවීමට මිනිත්තු 1
රට ගොඩගන්න ජනපතිට වැඩ පිළිවෙළක් නැහැ
ජනපතිට මොළයක් තිබුණට හදවතක් නැහැ ආණ්ඩුවට වැඩපිළිවෙළකුත් නෑ ඉදිරි ගමනකුත් නැහැ රාජිතගෙන් ජනපතිටයි ආණ්ඩුවටයි දැඩි ප්‍රහාරයක්..! ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ මේ ආණ්ඩුවට හෝ රට ගොඩගැනීමට නිසි…
Lanka Newsweek · 2023 බිනර 13 · කියවීමට මිනිත්තු 1
සංවර්ධන කටයුතු ගැන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරනු
ජනාධිපති ලේකම්ගෙන් රාජ්‍ය නිලධාරීන්ට ලිඛිත දැනුවත් කිරීමක් රටේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන්…
Lanka Newsweek · 2023 බිනර 13 · කියවීමට මිනිත්තු 1
ජනපති උසස් පෙළ විශිෂ්ටයන් අගයයි
ජනාධිපති ඇගයීම් ප්රණාම සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමේ අ.පො.ස උ/පෙළ 2021 හා 2022 විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ…
Lanka Newsweek · 2023 බිනර 13 · කියවීමට මිනිත්තු 3
රටේ වගකීම භාර ගැනීමට සජිත් සූදානම්
රටේ වගකීම භාර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය සූදානම් බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. සමගි ජන බලවේගය ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට සූදානමින්…
Lanka Newsweek · 2023 බිනර 13 · කියවීමට මිනිත්තු 1
ජනපති සිහිනය වෙනුවෙන් අන්තවාදය වැපුරුවා රට විනාශ කළා
ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කළ යුතුයි ත්රස්තවාදයට සේම අන්තවාදයට රටේ ඉඩක් නොමැති බවත් සියලු ජාතීන් සහ ආගමිකයින් එකට එකතු වී සෑම ජාතියකට සේම ආගමකට අහිත කර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු…
Lanka Newsweek · 2023 බිනර 13 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තු වගකීම් තේරුම් ගැනීම මන්ත්‍රීවරුන්ගේ වගකීමක්
පාර්ලිමේන්තුව සතු වගකීම සහ කාර්යභාරය නිවැරදිව තේරුම් ගැනීම සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම සහ යුතුකම වන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2023 බිනර 8 · කියවීමට මිනිත්තු 1
සෞඛ්‍ය ලේකම්වරයා සහ ලියාපදිංචි නැති සමාගම් අතර සම්බන්ධයක් තිබෙනවා
රට දියුණු කිරීමට නම් අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි ආණ්ඩුව "Fail" සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ ලියාපදිංචි නැති සමාගම් අතර සම්බන්ධයක් තිබෙන්නේ යැයි, අමාත්‍යාංශ ලේකම්ට අසීමිත බලයක් නොදිය යුතු යැයි ද,…
Lanka Newsweek · 2023 බිනර 8 · කියවීමට මිනිත්තු 3
රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ තබන්නේ නැහැ
අධ්‍යාපන ප්‍රතිපත්තිය නීතිගත කරමින් එකම ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරනවා රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති…
Lanka Newsweek · 2023 බිනර 8 · කියවීමට මිනිත්තු 2
ජනපතිගේ නියෝගයෙන් අශෝක ජයතුංග ජාත්‍යන්තර මාධ්‍ය මෙහයුමක් අරඹයි
ජාත්‍යන්තර මාධ්‍ය මෙහෙයුමට ඇමරිකාවට යයි දශක කිහිපයක ජනමාධ්‍ය අත්දැකීම් සහිත ප්‍රවීන ජනමාධ්‍යවේදී අශෝක ජයතුංග මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රධානියා…
Lanka Newsweek · 2023 බිනර 7 · කියවීමට මිනිත්තු 1
බියගම උදාහරණයක් ලෙස ගෙන රටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා
ජනපති මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයේ දී පවසයි බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදු කර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර…
Lanka Newsweek · 2023 බිනර 7 · කියවීමට මිනිත්තු 2
විපක්ෂ නායක සරසවි ඇදුරන් වෙනුවෙන් හඬ නගයි
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් දරා ගත නොහැකි බදු අය කිරීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින හෙයින් එසේ බදු අය කිරීම වහාම නවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා…
Lanka Newsweek · 2023 බිනර 5 · කියවීමට මිනිත්තු 1
ඕනෑම ප්‍රතිවාදියෙකු එක්ක ජනපතිවරණ සටනට සජිත් සූදානම්
"මම ජනපතිවරණයට නොඑන බව කියන්නේ එදා ගෝඨා එක්ක හොර ගිවිසුම් ගැසූ අයයි" "රාජපක්ෂලා එක්ක මම කවදාවත් Deal දමා නැහැ" ඕනෑම ප්‍රතිවාදියෙකු සමග තමා ඉදිරි ජනාධිපතිවරණයට නියත ලෙසම තරඟ කරන බව විපක්ෂ නායක සහ සමගි…
Lanka Newsweek · 2023 බිනර 5 · කියවීමට මිනිත්තු 1
සජිත් ජනපතිවරණයට එන්නේ නැහැ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන ජනාධිපතිවරණයට කිසිසේත් ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා යළිත් අවධාරණය කර සිටියි. ඔහු එක් වරක් කරු ජයසූරිය මහතා බිල්ලට…
Lanka Newsweek · 2023 බිනර 5 · කියවීමට මිනිත්තු 1