“ගිනි අවි-කුරුඳු පොලු” එක්ක ජනපති උපදේශක මෛත්රී අත්අඩංගුවට..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ගිනි අවි දෙකක් සහ කරුඳු පොලු තොගයක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්රී ගුණරත්න මහතා මහනුවර කඩුගන්නාවේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ බොර 12 ගිනි අවි සහ කුරුඳු පොලු…
ගිනි අවි දෙකක් සහ කරුඳු පොලු තොගයක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්රී ගුණරත්න මහතා මහනුවර කඩුගන්නාවේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ බොර 12 ගිනි අවි සහ කුරුඳු පොලු සම්බන්ධයෙන් මහනුවර කඩුගන්නාව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වා ගෙන යන බව අප වාර්තා කරුවෝ පවසති.
මේ ගිනි අවි සහ කුරුඳු පොලු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෛත්රී ගුණරත්න මහතාට සහ ඔහුගේ බිරියට අයත් බව කියන අති සුඛෝපභෝගී ජීප් රථ දෙකක තිබියදීය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1