දේශපාලන
දැන්වීම

තේ ඇතුළු වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩ පිළිවෙළක් අවශ්‍යයි
එම වැඩ පිළිවෙළට නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදය කැටි කළ යුතුයි තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක්…
Lanka Newsweek · 2023 නිකිණි 17 · කියවීමට මිනිත්තු 5
ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාව මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමක්
අන්‍යෝන්‍ය අවබෝධයෙන් දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම ජනපතිගේ අරමුණයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පසුගිය ඉන්දීය නිල සංචාරය සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවත් ඉදිරියේ දී…
Lanka Newsweek · 2023 නිකිණි 17 · කියවීමට මිනිත්තු 3
එදා වගේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට අනාගතයේ උරුම කරන්නේ නැහැ
සියලු ක්ෂේත්රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යනවා පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ…
Lanka Newsweek · 2023 නිකිණි 15 · කියවීමට මිනිත්තු 7
ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා
සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා…
Lanka Newsweek · 2023 නිකිණි 15 · කියවීමට මිනිත්තු 3
සංහිඳියා ක්‍රියාවලියට විශ්වාසදායක සූදානමක් නැහැ
වැරදි අර්ථකථන ලැබෙනුයේ ඒ නිසයි (ආචාර්ය ජෙහාන් පෙරේරා) ජාතික සංහිඳියා ක්‍රියාවලිය සහ ඒ තුළින් මතුවන ගැටලු සම්බන්ධයෙන් රජය සැළකිවයුතු අවධානයක් යොමුකරන බවක් පෙනෙන්නට තිබේ. පසුගිය වසර පහක් හෝ ඊට වැඩි…
Lanka Newsweek · 2023 නිකිණි 15 · කියවීමට මිනිත්තු 5
දිල්රුක්ෂි ඩයස්ට යුක්තිය ඉටු වීම සතුටට කරුණක්
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරියට යුක්තිය ඉටු වන ආකාරයක් පෙනෙන්නට තිබීම සතුටට කරුණක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා…
Lanka Newsweek · 2023 නිකිණි 12 · කියවීමට මිනිත්තු 2
අරගලය යළි ඇරැඹෙයි-ප්‍රජාව පණ දෙයි
සාධාරණ සමාජයක් වෙනුවෙන් ප්‍රජාව යළි කරළියේ රැඩිකල් තාරුණ්‍යයේ දේශපාලන විලාසිතාව-චතුර මිනී මරු-දූෂිත රෙජීමයේ බලකොටුවටම ගොස් අභියෝග කරයි සරසවි ප්‍රජාව චතුර වටා එක් රැස් වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය චතුරට…
Lanka Newsweek · 2023 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2
ජනපතිවරණයට තුරුම්පු ආසියා ගහනවා
ජනාධිපතිවරණය වෙනුවෙන් නිසි වෙලාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය තුරුම්පු ආසියා ගහන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටියි. 2024 වසර මැතිවරණ වසරක් බවත් ඒ නිසා…
Lanka Newsweek · 2023 නිකිණි 2 · කියවීමට මිනිත්තු 1
ජනපතිවරණය වෙනුවෙන් එජාපයෙන් පුළුල් සන්ධානයක්
2024 ජූනි ජනපතිවරණය කැඳවයි රවී උතුරු කොළඹින් වැඩ අල්ලයි බොනවිස්ටා ක්‍රීඩාංගණයට මහා ජන ගඟක් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන්…
Lanka Newsweek · 2023 ඇසළ 31 · කියවීමට මිනිත්තු 4
ගානියා බැනිස්ටර්-නිශාන්ත සිල්වා සහ ශානි අබේසේකර
(අරුණ ජයවර්ධන) ගානියා බැනිස්ටර් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හා ඔහුගේ ආණ්ඩුව අපකීර්තියට පත්කරන්නට කළ බොරු පැමිණිල්ලක් ගැන වරද පිළිගත්තා යැයි සිරස්තල මවන විට, සැලකිල්ලට ගත යුතු කාරණා බොහොමයක් තිබෙන බව ද…
Lanka Newsweek · 2023 ඇසළ 30 · කියවීමට මිනිත්තු 11
රවී කියන රනිල්ගේ කතාව
ඊයේ 29 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන බල මණ්ඩල තිබුණා.එජාප උතුරු කොළඹ ආසන සංවිධායකයා රවී.ඊට අමතරව රවී එජාප උප සභාපති වගේම කොළඹ දිස්ත්‍රික් නායකයා. රවීගේ උතුරු කොළඹ ආසන බල මණ්ඩලයෙන් සෑහෙන…
Lanka Newsweek · 2023 ඇසළ 30 · කියවීමට මිනිත්තු 3
පාලනය ගිලිහේ යැයි ආණ්ඩුවට පවතින බිය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ රැස්වීමක් කැඳවීමට ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 ඇසළ 28 · කියවීමට මිනිත්තු 5
විපක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් රවී හරහා එජාපයට
රවී උතුරු කොළඹින් වැඩ අල්ලයි විපක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් රැසක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හරහා එකසත් ජාතික පක්ෂයට එකතු වීමට සුදානමින් සිටිති. මේ අතරින් කොටසක් කොළඹ මෝදර…
Lanka Newsweek · 2023 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
ඔබගේ නීති ප්‍රශ්නවලට ජ්‍යෙෂ්ඨ නීතීඥ පාලිත සුභසිංහගෙන් නොමිලයේ විසඳුම්
ජනතාව මුහණ දී සිටින කාලීන නීතිමය ගැටලු සඳහා නොමිලයේ විසඳුම් සහ උපදෙස් ලබා දීමට "lankanewsweek" අනතර් ජාල වෙබ් අඩවිය කටයුතු යොදා ඇති බව අපගේ පාඨකයින් වෙත සතුටින් දන්වා සිටිමු. ජනතාවට මෙම නීති ආධාරය…
Lanka Newsweek · 2023 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
ගානියා බැනිස්ටර් වරද පිළි ගත බව ඇත්තයි-එහෙත් කතාව සරළ නැත
(අරුණ ජයවර්ධන) පසු ගිය ජූලි 14 වැනිදා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය කොළඹ මහා අධිකරණය ඉදිරියේ තමාට එරෙහිව තිබුණු නඩුවේ චෝදනාවලට වරද පිළි ගත්තාය. ඒ වරද පිළි ගැනීම රටේ පුවත්පත් මහා ඉහළින් වාර්තා…
Lanka Newsweek · 2023 ඇසළ 25 · කියවීමට මිනිත්තු 8
ජලනිව පුම්බන්නැයි ලකී සජබ මාධ්‍ය ඒකකයට තර්ජනය කරලා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාස මහත්මියට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින් ඇයගේ ප්‍රතිරූපය ගොඩනංවන ලෙසට ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකයට බලපෑම් කර…
Lanka Newsweek · 2023 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
වර්තමාන පාලනයේ පරස්පරතාව
(ආචාර්ය ජෙහාන් පෙරේරා) මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් රජය විසින් පළාත් පාලන මැතිවරණය කල්දමා දැන් මාස හතරකට වැඩිය. ප්‍රථම වතාවට නීතිමය රාමුවෙන් බැහැරව මැතිවරණයක් කල් දැමුවේ, එම මැතිවරණ පැවැත්වීමට රජයේ…
Lanka Newsweek · 2023 ඇසළ 21 · කියවීමට මිනිත්තු 5
ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කරනවා
ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන ජාතික උපසම්පදා මහා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයේ දී ජනපති කියයි ථෙරවාදී බුදු දහම…
Lanka Newsweek · 2023 ඇසළ 21 · කියවීමට මිනිත්තු 7
දූෂණ විරෝධි නව පනත වැදගත් ජයග්‍රහණයක්
පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගනු ලැබූ දූෂණ විරෝධි නව පනත අතිශය වැදගත් ජයග්‍රහණයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින…
Lanka Newsweek · 2023 ඇසළ 20 · කියවීමට මිනිත්තු 3
සජිත්ගේ මුදල් ඇමති හර්ෂ නොව ගොඩහේවාලු
සජිත් ප්‍රසිද්ධියේ කියලා පව්...හර්ෂ හොඳටම කලකිරිලා..! ජනාධිපතිවරයා ලෙස තමාගේ නායකත්වයෙන් අනාගතයේ පිහිටු වන සමගි ජන බලවේග ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා යැයි විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1