විෂ වායු ප්රහාරයකින් සිරියාවේ 150ක් මරුට..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) සිරියාවේ ග්වොතා ප්රදේශයේ ඩවුමා නගරයට අද (08) දින විෂ වායු ප්රහාරයක් එල්ල කර ඇති අතර දැනට මිනිසුන් එකසිය පනස් දෙනෙක් පමණ ජිවිතක්ෂයට පත් වි ඇති බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි.…
(නිලන්ති චන්ද්රසේන)
සිරියාවේ ග්වොතා ප්රදේශයේ ඩවුමා නගරයට අද (08) දින විෂ වායු ප්රහාරයක් එල්ල කර ඇති අතර දැනට මිනිසුන් එකසිය පනස් දෙනෙක් පමණ ජිවිතක්ෂයට පත් වි ඇති බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්රහාරයට ලක් වුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් එරට දියත් කර ඇති අතර මෙය සැලසුම් සහගතව එල්ල කළ ප්රහාරයක් බව ඔවුන් සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම ප්රහාරයෙන් මියගිය සංඛ්යාව ඉදිරියේදී තවත් ඉහල යා හැකිබවද විදේශ මාධ්ය සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1