දේශපාලන
දැන්වීම

ඩොලර් මිලියන 2.5 භාණ්ඩාගාර කොල්ලය, මුදල් කාරක සභාව කල් ගැනීමේ මෙවලමක් ලෙස භාවිත කරයි..!
රජිත් කීර්ති තෙන්නකෝන් භාණ්ඩාගාරයේ ඩො.මි. 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් සිදුකරන විමර්ශන ක්‍රමවේදය, තම වැරද වසා ගැනීමට අවශ්‍ය කාලය…
Lanka Newsweek · 2026 පොසොන් 12 · කියවීමට මිනිත්තු 2
ජනපති ගාල්ලටත් අත තියයි
ප්‍රධාන නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී…
Lanka Newsweek · 2026 පොසොන් 11 · කියවීමට මිනිත්තු 2
දකුණු ආසියාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර පෙරමුණ ගත යුතුය
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - දකුණු ආසියාවේ අනාගත ආර්ථික සාර්ථකත්වය ආණ්ඩු බලය හිමි රජයන් විසින් පමණක් නොව කලාපය පුරා ආර්ථික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, නිෂ්පාදකයන්,…
Lanka Newsweek · 2026 පොසොන් 9 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට ප්‍රශ්න රැසක්
රටක ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුව හා එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ආර්ථික විශේෂඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද තිබිය යුතු බවත් IMF එකඟතා රාමුවක් තුළ රජය පූර්ණ ලෙසම ආර්ථිකය…
Lanka Newsweek · 2026 පොසොන් 9 · කියවීමට මිනිත්තු 3
දේශගුණයත් දේශපාලනිකයි
ප්රජාතන්ත්රවාදය සහ ආන්ඩුකරණය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජා අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කිරීම වෙනුවෙන් කටයුතු කරන ඉන්ස්ටිටියුට් ඔෆ් ඩෙමොක්රසි ඇන්ඩ් ගවර්නන්ස් ආයතනය (IDAG) සහ මධ්‍යම පළාත් සභාව එක්ව…
Lanka Newsweek · 2026 පොසොන් 9 · කියවීමට මිනිත්තු 1
රාජ්‍ය තාන්ත්‍රිකයකු වන මහින්ද සමරසිංහ අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට ඉඩ තිබේ..!
ශ්‍රී ලංකාවේ ජනාධිපති දේශපාලනය ඓතිහාසික වශයෙන් පරිපාලන අත්දැකීම්, ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීම සහ සාම්ප්‍රදායික පක්ෂ ව්‍යුහයන්ගෙන් ඔබ්බට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ගොනුකරගත හැකි අපේක්ෂකයින් වෙතට…
Lanka Newsweek · 2026 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
ලංකාවට සාම සාධක හමුදා ඒම හා යුද අපරාධ චෝදනා වැළකූන ආකාරය
යුද සමයේ උ / නැ ජනතාවට ආහාර බෙහෙත් හා අත්‍යවශ්‍ය දේ සැපයු කමිටු ප්‍රධානියා ලෙස මහින්ද ඉටුකළ වගකීම් යුද්ධය මැද ආපදා හා මානව හිමිකම් ඇමති ලෙස මහින්ද ඉටුකළ කාර්යය (වොෂින්ටන් වෘකයා) (Washington Wolf)…
Lanka Newsweek · 2026 පොසොන් 6 · කියවීමට මිනිත්තු 2
මහ බැංකු සෙල්ලමෙන් නැවත බැට කන්නේ ජනතාවයි
මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි : විපක්ෂයේ 40ක් අත්සන් කරති. - රවී කරුණානායක - මහ බැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු…
Lanka Newsweek · 2026 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
එදා රජ දවසේ පාලකයන් අසීරු කාලයන්හි ජනතාව අත්නොහැරි සේ මේ අසීරු අවස්ථාවේ ද ජනතාව අත්නොහැරිය යුතුයි
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - අද කවුරු මොන දේ කිව්වත් අද වන විට ගොවි ජනතාව අමාරුවෙන් සිටින බවත් ලැබු අස්වැන්න ඉහළ ස්ථාවර මිලට විකුණාගත නොහැකි වී ඇති බවත් එදා වී කිලෝවක් රු.90ක් බවත් 14%…
Lanka Newsweek · 2026 පොසොන් 5 · කියවීමට මිනිත්තු 2
බෞද්ධාලෝක වෙසක් කලාපය ආරම්භ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි
මෙවර වෙසක් මංගල්‍යයට සමගාමීව කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය ආරම්භ කිරීමේ අවස්ථාව හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය. දන්සැල්, වෙසක් පහන්කූඩු, තොරණ් ඇතුළු විචිත්‍රවත් නිර්මාණ රැසකින් මෙය සමන්විත…
Lanka Newsweek · 2026 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
මේ අසීරු අවස්ථාවේ දුකට පත් ජනතාව රැකබලා ගැනීම අප සියලු දෙනාගේ වගකීමයි
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - රටක් ලෙස අප අභියෝග ගණනාවකට මුහුණ දෙන බවත් ජන සමාජය තුළ ආර්ථික සමාජීය ලෙස ජන ජීවිතය පරිහානියට පත්වෙමින් සිටින බවත් දශලක්ෂ ගණන් ජනතාවට එදිනෙදා වේල් පිරිමහා ගත…
Lanka Newsweek · 2026 පොසොන් 5 · කියවීමට මිනිත්තු 1
අප රට දැවැන්ත ආර්ථීක උවදුරකට මුහුණ දෙමින් සිටිනවා
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - එදා රජ දවසේ වීරෝධාර පුරවැසියන් ශක්තිමත් හා ආඩම්බර ජන ජීවිතයක් ගත කළත් අද වන විට නිවසේ ආර්ථිකය කඩා වැටී පුද්ගලයන්ගේ ආර්ථිකය කඩා වැටී දශලක්ෂ ගණනකගේ ජන ජීවිත මහපොළවට…
Lanka Newsweek · 2026 පොසොන් 5 · කියවීමට මිනිත්තු 3
සාධාරණ සමාජයක ජාතික සිහිනය යථාර්ථයක් කරමින් කරු ගෙන යන නිහඬ සමාජ විප්ලවය
දේශපාලනයෙන් ඔබ්බට ජාතිය ගොඩනැගීමේ මෙහෙවර - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ භූමිකාව ප්රජාතන්ත්රවාදය, යහපාලනය සහ සදාචාරාත්මක රාජ්‍යයක් සඳහා වන කරුගේ අඛණ්ඩ අරගලය (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී…
Lanka Newsweek · 2026 පොසොන් 4 · කියවීමට මිනිත්තු 3
ඉන්දු-ලංකා ගිවිසුම් හෙළි කරනවාට විරුද්ධ වීමට ඉන්දියාවට ඇති අයිතිය කුමක්ද..?
ඉන්දු - ලංකා ගිවිසුම් වහාම රටට හෙළි කරනු ඉන්දියාව ගහන පදයට නැටිය යුතු ද..? එසේ කිරීම රටේ ස්වාධිපත්‍යයත්, ජනතාවගේ පරමාධිපත්‍යත් උල්ලංඝනය කිරීමක් නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට…
Lanka Newsweek · 2026 පොසොන් 4 · කියවීමට මිනිත්තු 6
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමේ රජයේ සැලසුම සජබ හෙළා දකී
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට රජය ගන්නා උත්සාහයන්ට දැඩි ලෙස විරුද්ධ වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය විශේෂ…
Lanka Newsweek · 2026 පොසොන් 4 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව සමග ඉන්දියාව අත්සන් කළ රහස් ගීවිසුම් ඉන්දියාව වහා හෙළි කළ යුතුයි
දුම්රියක තේ යාරය වක් කරනවා වගේ කලාපීය සහ ලෝක දේශපාලනය කළ නොහැකි බව ඉන්දීය අගමැති දැන ගත යුතුය අනුර කුමාර ඉන්දියාවට රට පාවා දුන්නා ද, නරේන්ද්‍ර මෝධි ශ්‍රී ලංකාව ආක්‍රමණය කළා ද..? රට අභ්‍යන්තරයේ එදා…
Lanka Newsweek · 2026 පොසොන් 4 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකාව සඳහා නායකයකු අවශ්‍යව තිබේ..!
(සුදත් චන්ද්‍රසේකර) ශ්‍රී ලංකාව සඳහා දැක්මක් ඇති නායකයකු වෙනුවෙන් විශාල ඇබෑර්තුවක් පවතී. රටක අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් හෝ නිශ්චිත අරමුණක් නොමැති පාලකයකු අතට බලය පත් වූ විට, ඒ රට අරාජික වීම…
Lanka Newsweek · 2026 පොසොන් 4 · කියවීමට මිනිත්තු 3
පල්ලේගම හේමරතනගේ සංඝ නායක පදවියට තට්ටු වේ
අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීමට ඊතලවැටුණුවැවේ ඥානතිලක නා හිමි පත් කෙරේ නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් ද පල්ලේගම හේමරත්න පහ කෙරේ පල්ලේගම හේමරතන දරන මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර…
Lanka Newsweek · 2026 වෙසක් 31 · කියවීමට මිනිත්තු 1
පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩි කාලයක් ජීවත් වන්නේ ඇයි..?
(එලන් සාං) ඔබ කාන්තාවක නම්, ගෝලීය සාමාන්‍ය අගයට අනුව ඔබ ඔබේ සහෝදරයන්ට හෝ පිරිමි මිතුරන්ට වඩා අවුරුදු 5ක පමණ කාලයක් වැඩියෙන් ජීවත් වීමට ඇති ඉඩකඩ වැඩිය. කාන්තාවන්ගේ ආයු කාලය වැඩි වීමට නිශ්චිත ම හේතු…
Lanka Newsweek · 2026 වෙසක් 31 · කියවීමට මිනිත්තු 6
ඉදිරියට යෑමට කාලය පැමිණ තිබේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) කාලය විසින් ඕනෑම තුවාලයක් සුවකරන බව මිනිසුන් පැවසුවද, සමහර තුවාල කාලයත් සමඟ සුව නොවේ. ඒවාට විශේෂිත සහ දැඩි අවධානයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ…
Lanka Newsweek · 2026 වෙසක් 31 · කියවීමට මිනිත්තු 6