දේශපාලන
දැන්වීම

වන ජීවී සහ වන සම්පත් ක්ෂේත්රයේ උන්නතියට විපක්ෂනායකගෙන් යෝජනා රැසක්
පරිසර ක්ෂේත්රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බවත්, එහිදී සතා සිව්පාවා, ගහකොළ සේම මානව සම්පත පිළිබඳවත් දත්ත අතිශ්‍ය වැදගත් බවත්, මෑත කාලයේ සිට පරිසර ක්ෂේත්රය සම්බන්ධයෙන් ඇති උනන්දුව…
Lanka Newsweek · 2023 වප් 12 · කියවීමට මිනිත්තු 1
බැසිල්ගෙයි රනිල්ගෙයි කුමන්ත්‍රණය පරදවමු
පහුගියදා ජනාධිපති රනිල් සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ අතර සිදුවු හමුවක් ගැන මාධ්‍ය වාර්තා කරලා තිබුණා " විධායකය ආහෝසි කිරීමට රනිල් - බැසිල් රහස් කතා " කියන සිරස්තලය…
Lanka Newsweek · 2023 වප් 12 · කියවීමට මිනිත්තු 5
අල්ලස් කොමිසමට වහාම සාමාජිකයන් පත් කරනු
අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාව සඳහා සුදුසු, කාර්යක්ෂම සහ අවංක සාමාජිකයින් පිරිසක් පත් කර එම කොමිසම වහාම බලාත්මක කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 2
2024 ජාතික මැතිවරණ කල් දැමීමට ඒකාධිපති ආණ්ඩුවට ඉඩ තබන්නේ නැහැ
ජනතා පරමාධිපත්‍යට එරෙහි සියලු ක්‍රියා මාර්ග ජනතා බලය යොදවා පරාජය කරනවා 2024 මැතිවරණ ද කල් දැමීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරන්නේ "මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නැමැති" අයිසින් තැවරූ කේක් කෑල්ල දිගු කරමින්…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 2
රටට අවැසි තාරුණ්‍ය ගැන අනුර කුමාර කියයි
"දැනුවත්ව-සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් ඕනෑ" මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ දැනුවත්ව සහ සැලසුම් සහගතව සමාජය පරිවර්තනය කරන තරුණ පරම්පරාවක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 9
නැගෙනහිර ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට දස වසරක සැලැස්මක්
මහවැලි ව්‍යාපාරයෙන් මඟ හැරුණු මහවැලි ඒ සහ බී කලාප දෙක සංවර්ධනයට පියවර නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ජනපති මඩකලපුවේ දී කියයි ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 3
රාජපක්ෂලා බිලි දීම හැර රනිල්ට වෙනත් විකල්පයක් නැත
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට සුදානම් වෙන බව දැන් රහසක් නෙවෙයි.දැනට පැහැදිලි ජනාධිපතිවරණ අපේක්ෂකයෝ හතර දෙනෙක් ඉන්නවා.රනිල්,සජිත්,අනුර සහ ෆොන්සේකා.හැබැයි මේක අවසන් එක නෙවෙයි දැනට තියන…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 4
රවී කරුණානායක ගැන සරසවි ප්‍රජාවගේ ස්ථාවරය මෙන්න..!
එජාපයේ දේශපාලන ව්‍යාපාරය රවීට භාර දිය යුතුයි රවී ඉදිරියට ගත හොත් සරසවි ප්‍රජාවේ සහයත් එජාපයට සරසවි ප්‍රජාව අවධාරණය කරති කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 1
සමෘද්ධිය ගැන රජය මීට වඩා සංවේදී විය යුතුයි
COVID-19 කාලයේ ගොතා 5000 බැගින් බෙදුවේ සමෘද්ධියේ සල්ලි එම මුදලින් යළි පියවා ඇත්තේ සුළු කොටසයි "අස්වැසුම" ප්‍රායෝගික නැහැ සමෘද්ධියේ ආයෝජනය සහ ඉතිරි කිරීම් රුපියල් බිලියන ගණනක් ඇති බවත්, COVID-19…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 1
නිහඩ ආර්යාව
අද වෙනකොට අපේ රට විධායකය ජනාධිපතිලා අට දෙනෙක් පාලනය කරලා තියනවා. ජේආර්, ප්‍රේමදාස, ඩීබී, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රි, ගෝඨාභය සහ රනිල් තමයි ඒ අට දෙනා. එයින් දෙන්නෙක් අනුප්‍රාප්තික ජනාධිපතිවරු.ඩීබී සහ…
Lanka Newsweek · 2023 වප් 9 · කියවීමට මිනිත්තු 5
කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනපතිගෙන් උපදෙස්
මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. එසේම සෑම පෝස්ටරයකම තම ඡායාරූපය ප්‍රදර්ශනය කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා අනෙකුත්…
Lanka Newsweek · 2023 වප් 8 · කියවීමට මිනිත්තු 1
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ඔක්තෝබර් 11 කොළඹදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ 2023 ඔක්තෝම්බර් 11 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිත, ඉන්දියානු සාගර වටද්දර රටවල…
Lanka Newsweek · 2023 වප් 8 · කියවීමට මිනිත්තු 3
සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික සහ ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතුයි
ජනපති මඩකලපුවේ දී අවධාරණය කරයි ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති…
Lanka Newsweek · 2023 වප් 8 · කියවීමට මිනිත්තු 1
ඇමරිකානු සහ බටහිර ගැති රනිලා උන්ටම නෙලුවේ අහම්බයකින්ද..?
දේශසීමා කැඩුවොත් වෙඩි තියනවා-රනිල් ඉන්දියාවට දාපු පාට් එක ආදායම් බදු එකේ අය රට හිර කළා-රනිල් කඩුව අතට ගනී කපටි නරියාගේ අලුත්ම "ටයිටල්" එක-බටර් ගාමින් ආශු කී දේ වොෂින්ටන් මහින්ද ඇමෙරිකාව කළඔයි කෙහෙළිය…
Lanka Newsweek · 2023 වප් 8 · කියවීමට මිනිත්තු 3
ධම්මික පෙරේරා ජනපති සටනට
තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවත් එහෙත් එලෙස ජනපතිවරණ සටනට පිවිසෙන්නේ සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවත් දිවයිනේ සුප්‍රකට ව්‍යාපාර සමාගම්…
Lanka Newsweek · 2023 වප් 8 · කියවීමට මිනිත්තු 1
දුප්පත්කම වැඩිවීමේ ප්‍රවණතාව
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ 2023 වසර අවසන් වෙද්දී මෙරට මධ්‍යම පාන්තිකයන් තිස් එක් ලක්ෂ අසූ දෙදහසක් (31,82,000 ක්) දුප්පතුන් ගොඩට ඇද වැටෙන බව ලෝක බැංකුව කියයි. මේ ඒ ගැන ආර්ථික විද්‍යාව පිළිබඳ…
Lanka Newsweek · 2023 වප් 7 · කියවීමට මිනිත්තු 6
ජනතාවගේ දුප්පත්කම ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව මෙන්න..!
දිළිඳු ජන ගහනය 2023 දී ලක්ෂ 70 දක්වා වැඩි වෙලා මධ්‍යම පාන්තිකයන් ලක්ෂ 30ක් දුප්පත් වෙලා ජන ගහනයෙන් 33%ක් කෑම කන වේල් ගණන අඩු කරලා තවත් 47%ක් කන කෑම ප්‍රමාණය අඩු කරලා පවුල් 27%ක වැඩිහිටියෝ කෑම කන්නේ…
Lanka Newsweek · 2023 වප් 7 · කියවීමට මිනිත්තු 1
දෙකෝටි විසි ලක්ෂයෙන් එක් කෝටි විසි ලක්ෂයකට වඩා අනාථ වෙලා
දුපත්කම 25%කින් වැඩි වෙලා පුද්ගලයින් දස දෙනෙකුගෙන් හය දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ ජනතාවගේ අනාථ වීම ප්‍රතිශතයක් ලෙස 55.7% ක් ග්‍රාමීය ප්‍රදේශවල එහි අගය 82% ක් වැඩිම අවදානම පුත්තලමට-එහි අගය 71.8% ක්…
Lanka Newsweek · 2023 වප් 7 · කියවීමට මිනිත්තු 1
ලොව බුද්ධි ගලනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වෙලා
එහි අගය මේ වනවිට 8.4 දක්වා වැඩි වෙලා මේ බරපතළ තත්ත්වය පාලනය කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් ඕනෑ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට කියයි "Human Flight and Brain Drain Index" දත්තවලට අනුව, 2007-2023 කාලසීමාවේ දී…
Lanka Newsweek · 2023 වප් 7 · කියවීමට මිනිත්තු 1
ජනපතිගේ සංකල්පයට අනුව රටම Digital කරන මුල් පියවර තව සතියකින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ අනුව…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 2