දේශපාලන
දැන්වීම

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන හැටි විපක්ෂ නායක පැහැදිලි කරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා ආණ්ඩුවෙන් ඇසූ ප්‍රශ්නයට අදටත් පිළිතුරක් නොමැති නිසාත් රජයෙන් ඊට නිසි සාධාරණයක් ඉටු නොවීම නිසාත් එළඹෙන ජනාධිපතිවරණයේ දී තමා ජනාධිපතිවරයා ලෙස ජනතාව විසින් තෝරා පත් කර ගත…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 1
අනුර එක්ක විවාදයට සජිත් සූදානම්
හැබැයි අනුරගෙන් සද්දයක් නැහැ රටට-ජනතාවට තමා සමග තරඟයට වැඩ කරන්න එන්නැයි සජිත් සියලු නායකයින්ට අභියෝග කරයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග හැකි නම් විවාදයකට පැමිණෙන ලෙසට සුනිල්…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 1
එජාපය හැර ගිය පාක්ෂිකයින්ගෙන් සියයට 90ක් යළි පක්ෂයට
රට පුරා ජනතාව ජනපති වටා ඒකරාශී වෙලා එජාපයේ ජන බලය මැයි දිනයේ දී රටට පෙන්වනවා විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින්නේ යැයි හිටපු…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 1
තරඟකාරී ආයෝජන ඔස්සේ ශක්තිමත් ආර්ථිකයක් බිහි කරනවා
ආයෝජන මණ්ඩල පළමු සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ…
Lanka Newsweek · 2024 බක් 4 · කියවීමට මිනිත්තු 5
එජාප බුද්ධි මණ්ඩල දෙදරයි...මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සජබයට
එජාපයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්යවරයෙක් විපක්ෂ නායකගේ වරාය, වරාය නගර සහ වරාය ආශ්රිත කර්මාන්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත් වෙයි විපක්ෂ නායකගෙන් උණුසුම් පිළි…
Lanka Newsweek · 2024 බක් 3 · කියවීමට මිනිත්තු 2
අනුර කුමාර ජනපති වීමට නම් ඡන්ද පදනම සියයට 1482කින් වැඩි කර ගත යුතුයි
සරළව කිව්වොත් මාළිමාව සිය ඡන්ද පදනම 14 ගුණයකින් වැඩි කර ගත යුතුයි ඉලක්කය ප්‍රායෝගික නැහැ-එමෙන්ම පහසු නැහැ 3% සිට 1482% දක්වා යන්නේ කෙසේ ද..? ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරි…
Lanka Newsweek · 2024 බක් 3 · කියවීමට මිනිත්තු 1
අපි උතුරට ආවම ජාතික ගීය ගයන්නේ දෙමළෙන්
2015 දී ජාතික ගීය දෙමළෙන් ගයන තීරණය ගත්තේ වත්මන් ජනපතියි -මනූෂ නානායක්කාර- "අපි වවුනියාවට ඇවිත් ජාතික ගීය ගැයුවේ දෙමළෙන්. අපි යාපනයට ගියාම දෙමළ භාෂාවෙන් විතරයි ජාතික ගීය කියන්නේ. 2015ට ඉස්සෙල්ලා අපි…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 3
සංවර්ධනය ඉහළ නැංවීම සඳහා සමාන ප්‍රවේශයක් ලබාදීම සහතික කිරීමේ වැදගත්කම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පසුගිය මාස 04 තුළ රජය විසින් නව නීති 42ක් පනවා ඇති බවත්, තවත් නීති 62ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ඒ සියල්ල රටේ ආර්ථික පරිවර්තනය උත්ප්‍රේරණය කිරීමේ අරමුණ වෙනුවෙන් බවත්…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 4
ජනපතිගේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේම විරෝධය
ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පතේ බලතල පැවැරීමට එන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමට යන වගන්තිවලට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු සඳුදා (01)…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 1
බොල්ටිමෝර් සිට කොළඹට එද්දී පාලමක ගැටුණු ඩාලි නැවේ තිබුණේ විෂ අපද්‍රව්‍ය ද..?
ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා යාත්‍රා කරමින් තිබියදී ඇමෙරිකාවේ බොල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි (Francis Scott Key Bridge) ගැටුණු සිංගප්පූරු ධජය සහිත ඩාලි (Dali) නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 5
රාජකාරිය නිවැරදිව ඉටු කරන රාජ්‍ය සේවකයින් වරප්‍රසාද කමිටුවට කැඳ වනු එපා
එසේ කිරීම වැරදි පූර්වාදර්ශයක් නිවැරදිව රාජකාරී ඉටු කරන රාජ්‍ය සේවක සේවිකාවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවලට ගෙකැඳවා වැරදි පූර්වාදර්ශ ලබා නොදිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 1
සංහිඳියාව පිළිබඳ කයිවාරු මැද උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල වර්ධනයවන කලකිරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) රජය විසින් දෙමළ ජනයාට සාධාරණ ලෙස සැළකීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳීමට අසමත්වීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලනයේ ඇති කළකිරීම පාර්ලිමේන්තුව තුළ නව මුහුණුවරක් ගනිමින් තිබේ. බහුතර ඡන්ද…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 5
මහා බැංකුව සිය වැටුප් වැඩි කර ගැනීම ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 1
අයියෝ සිරිසේන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන පහුගිය තිස්වෙනිදා දේශපාලන පිටියට තවත් බොම්බයක් ගහලා දැම්මා. මෛත්‍රී කෙටි කාලයක් ඇතුලත දේශපාලන පිටියට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කළා.ගිය 22 වෙනිදා එක පාරටම…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 4
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි 15% පොළිය නැවත ලබා දෙනු
විපක්ෂ නායක රජයට බල කර සිටියි අවස්ථා කිහිපයක් හැරුණු කොට ආණ්ඩු ගණනාවක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට 15%ක පොළියක් ලබා දුන්නත් අද එම පොළී අනුපාතය 8% දක්වා අඩු කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2024 බක් 2 · කියවීමට මිනිත්තු 1
අවුරුදු 20ක් ලංකාදීපය ඇන්දවූ බතලගොඩ ගයනි විජය මන්දිරයෙන් දොට්ට
ප්‍රධාන විධායක නිලධාරියාගේ එඩිතර-ඍජු තීරණයක් "ලංකාදීප" ගණිකා වෘත්තියේ යෙදවූ දෙයියන්දර දෙයියා ඇතුළු කූටකයින් රොත්තක්ම පළවා හැරලා විජය පුවත්පත් සමාගම යළි රජ ගමනේ බතලගොඩ ගයනිගේ කුණු වුණු පැටිකිරිය…
Lanka Newsweek · 2024 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
රට ගොඩනගන බලවත්ම සන්ධානය හෙට අනිද්දාම එළි දක්වනවා
එජාපය හැර ගිය 90%ක් යළි පක්ෂයට හතු පිපෙනවා වගේ බිහි වන සන්ධානවලින් ඵලක් නැහැ රවී කරුණානායක අවධාරණය කරයි රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ඉතිහාසයේ බලවත්ම සහ පුළුල්ම දේශපාලන සන්ධානය සුදුසුම වෙලාවේ දී එළි…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
මරා ගෙන මැරෙන මෙහෙයුමකින් රට ගොඩගන්න ජනපතිට හැකි වුණා
උද්ධමනය අඩු වී, සංචිත වැඩි වෙද්දි ඡන්ද එනවා කියන්නේ මෝඩ කුහකයෝ ශ්‍රී ලංකාවට වැඩිම ඩොලර් ප්‍රමාණයක් එවා ඇත්තේ විදේශගත ශ්‍රමිකයින් -මනූෂ නානායක්කාර අවධාරණය කරයි- වැටී තිබුණ රට ගොඩ ගැනීම සදහා…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 9
ශ්‍රීලනිපයේ ප්‍රබලයෙක් සජබයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, බටහිර අනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ ප්‍රධාන සංවිධායක ඩී. එම්. නලින් දිසානායක මහතා සමගි ජන බලවේගය සමග එක් වී තිබේ. අනුරාධපුර, නොච්චියාගම ප්‍රාදේශීය…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 1
රට වනසන සමාජවාදී පිළිලය ඉවත් කළ යුතුයි
කල්පය යැයි කියා ගන්නා පුද්ගලයන් බලයට පැමිණිය හොත් රට විනාශයි සජබයේ ආර්ථික දැක්ම එළි දක්වමින් සුහුරු රටක් ගොඩනගන හැටි විපක්ෂ නායක කියයි සමහර කණ්ඩායම් සුහුරු රටක් ගොඩනගන්නේ සුහුරු පක්ෂයක් ගොඩ නැගීමෙන්…
Lanka Newsweek · 2024 මැදින් 30 · කියවීමට මිනිත්තු 4