සෞඛ්‍ය
දැන්වීම

හමුදා මනසකින් වසංගත මර්දනයට යාමේ විපාක
(කේ.ඩබ්ලියු ජනරංජන) කොරෝනා වසංගතය, දැන් ආණ්ඩුවේ ගණන් හැදීම්වලින් මුළුමනින්ම අපගමනය වෙමින් තිබේ. අපේ‍්‍රල් 19වැනිදා වන විට, සම්පූර්ණයෙන්ම වසංගතය පරාජය කිරීමට කළ ගණන්බැලීම් දැන් සීසීකඩය. දැන් දිනකට…
Lanka Newsweek · 2020 බක් 28 · කියවීමට මිනිත්තු 4
කොරෝනා වෛරසයෙන් ගර්භණී මව්වරුන්ට සහ දරු ප්‍රසූතියට ඇති විය හැකි බලපෑම්
කොරෝනාවෛරස් වසංගතය පැතිරී යාමත් සමග ගර්භණී මව්වරුන් සහ මෑතකදී දරුවන් බිහි කළ මව්වරුන් මුහුණ දෙන විවිධ ගැටලු ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දැනගැනීමට ලැබිණි. තමන්ට සහ දරුවාට කොවිඩ්-19 වෛරසය…
Lanka Newsweek · 2020 බක් 8 · කියවීමට මිනිත්තු 7
සමාජ සබදතා පවත්වා ගනිමින් වෙන්ව සිටින්නෙ කෙසේද ?
How to separate yourself from others,while still getting the social support American Psychological Association (APA) දවස් කිහිපයක් හෝ සති කිහිපයක් සීමිත සම්පත් එක්ක නිවසට කොටු වී සිටින විට මානසික…
Lanka Newsweek · 2020 බක් 1 · කියවීමට මිනිත්තු 1
කොරෝනා ලොව පුරා පැතිරෙයි
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්තවීම ඇරැඹුණු ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ඇන්ටාක්ටිකා මහද්වීපය හැර, සෙසු සෑම මහද්වීපයකම පැතිර ගොස් අවසන්ය. වයිරසය පැතිර ගොස් ඇති රටවල් ගණන 100…
Lanka Newsweek · 2020 මැදින් 15 · කියවීමට මිනිත්තු 7
වයස අවුරුදු 40 පසුවත් තරුණව ඉන්න කාන්තාවක් ගත යුතු විටමින් වර්ග 7ක්
වයස්ගත වීමත් සමග ඇති වන බොහෝ ලෙඩ රෝග සමග විටමින් සහ ඛනිජ වර්ග සටන් කරනු ලබනවා. වයස්ගත පුද්ගලයන් මේ ආරක්ෂාව සලසා ගන්න නම් විටමින් සහ ඛනිජ අඩංගු වන සෞඛ්‍යය සම්පන්න ආහාර වේලකට හුරුවිය යුතු බව…
Lanka Newsweek · 2020 මැදින් 15 · කියවීමට මිනිත්තු 6
කොරෝනා සහ ටොම් පච
මිනිස්සු හරි අරුම පුදුම ජාතියක්. සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය වන තොරතුරු වල ඇත්ත නැත්ත විමසා බලන්නේ කලාතුරකින් එහෙමත් කෙනෙක් තමයි. එයට හොඳම උදාහරණය කොරෝනා වෛරසය පැතිරීම. ලැබූ තොරතුරකට "අනේ ඇත්තද?"…
Lanka Newsweek · 2020 මැදින් 14 · කියවීමට මිනිත්තු 6
අධික රස්නයෙන් ඔබේ සිරුර බේරාගන්න
රටම ගිනි වද්දමින් පැතිර යන අධික උණුසුම, රටේ ජනතාවට මරණයේ සීතල දෑත් දිගුකර තිබෙන බව සෞඛ්‍ය බලධාරීන්, පරිසරවේදීන්, දේශගුණික බලපෑම් ගැන උනන්දුවක් ඇති අය ඇතුළු බොහෝ දෙනා පෙන්වා දෙති. මේ දිනවල මෙසේ පැතිර…
Lanka Newsweek · 2020 මැදින් 8 · කියවීමට මිනිත්තු 8
කොමඩු ඇට උණු වතුරට දමා බොන්න ප්‍රතිඵල ඔබව කම්පනයට පත් කරාවි
අපි කවුරුත් කැමතියි පැණි කොමඩු වලට. එහෙම නේද? විශේෂයෙන්ම මේ කාලේ ඉර ලංකාවට උඩින් තියෙන නිසා පුදුම රස්නෙයක් දවල් කාලේ තියෙන්නේ. ඉතින් පැණි කොමඩු වගේ වතුර පිරුණු පලතුරක් කන එක අපේ ඇඟටත් හරිම හොඳයි.…
Lanka Newsweek · 2020 මැදින් 8 · කියවීමට මිනිත්තු 4
ඔක්සිජන් ටැංකියක්...?
(උපුටා ගැනීම - භාතිය ගොපල්ලවගෙනි) මේ දින වල සමාජ මාධ්‍ය හරහා යන පුවතක් සහ එයින් ලණුව කා මහාපරිමාණයෙන් මේ ශාකය වගා කරමින් කරන්නට යන අනතුරක ඉඟියක් දැනුනු බැවින්(එක්තරා ජනප්‍රිය ස්වාමීන් වහන්සේ කෙනෙකු…
Lanka Newsweek · 2020 මැදින් 1 · කියවීමට මිනිත්තු 4
ස්වභාවික දේවලින් සුදු වෙමු
ස්වභාවික දේවල්වලින් සුදුවෙන එක තමයි හොඳම දේ! එක එක ක්‍රීම් වර්ග ගාලා සල්ලි දීලා ලෙඩ වෙන්න ඕනි නෑනේ. අනික, ක්‍රීම් ගාලා නැවැත්තුවාම වෙන්නේ ආයෙත් පෙර තත්වයටත් වඩා අන්ත විදිහට සම දුර්වර්ණවෙලා අවලස්සන…
Lanka Newsweek · 2020 නවම් 23 · කියවීමට මිනිත්තු 3
පිටකොටුවෙන් පලතුරු ගන්න එපා
උදේ වරුවේ මහ වීදියේ තිබූ වැඩට, කන්තෝරුවලට යන එන්නන්ගේ කලබැගෑනිය හමාරව ඇතත් හරස් පාරවල කලබලය තවමත් අහවර වී නැත. එක පෙළට නවතා ඇති ලොරි රථවලින් සමහරක හට්ටි ගසා තිබෙන සීනි, පරිප්පු, මිටි නාට්ටාමිලාගේ…
Lanka Newsweek · 2020 නවම් 7 · කියවීමට මිනිත්තු 10නහර ගැට ගැසීමේ රෝගය යනු කුමක්ද..?
සෑම සත්වයෙකුගේම සිරුරේ රුධිරය ගමන් කිරීම සඳහා රුධිර නාළ වර්ග දෙකක් තිබෙනවා. සාමාන්‍යයෙන් පිරිසිදු රුධිරය ගමන් කරන්නේ ධමනි වලින්. අපිරිසිදු රුධිරය ගමන් කරන්නේ ශිරා මගින්. මෙම ශිරා ඉදිමීම නහර ගැට…
Lanka Newsweek · 2020 දුරුතු 18 · කියවීමට මිනිත්තු 4
අලුත් ඩෙංගු භයානකයි
ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේදි වඩාත් වැදගත් වනුයේ අවදානම් අවස්ථාවට පත් වන රෝගීන් ඉක්මණින් හඳුනා ගැනීමය. උණ රෝගය වැලඳී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් මඟින් රෝගය හඳුනා ගත හැකිය.…
Lanka Newsweek · 2019 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 8
මතට ඇබ්බැහි වීමට හේතුව කුමක්ද?
මෙම තත්වය අද සමාජයේ ඇති ප්‍රධානම ගැටලුවක්. ඇත්තටම මේකට හේතුව කුමක්ද? මෙය සාමාජීය ගැටළුවක් වත්, ආර්ථික ගැටලුවක් ව ත් නොව හෝමෝන පිලිබඳ ගැටලුවක්. අපගේ මොළයේ නිපදවන රසායනිකයක් තියෙනවා- (නියුරෝ ට්‍රාන්ස්…
Lanka Newsweek · 2019 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 3
ඉතා ඉහළ ගුණ ඇති කතුරුමුරුංගා
වර්තමානයේ ගෘහණියන් කෘතීම ආහාර වලින් තොරව ස්වාභාවික ගුණයෙන් පිරිපුන් ආහාර තෝරා ගැනීමට දක්වන කැමැත්ත මහත් සේ ඉහළ ගොස් තිබෙනවා.ජන මාධ්‍ය ඔස්සේ ඒ සඳහා ලැබෙන ඉඩ සේම,පෝෂණය පිලිබඳ ඇතිවන කතිකාව සමහරවිට එයට…
Lanka Newsweek · 2019 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 2
පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති පිරිමින්ට බලාපොරොත්තුවක්
පුරස්ථි ග්රන්ථියේ් පිළිකාවලින්(prostate cancer) ලෝකය පුරා පිරිමින් දැඩිව පීඩාවට පත්ව සිටිනවා. එනිසාම පසු ගිය කාලය පුරාම මේ පිළිබඳ විවිධාකාරයේ පර්යේෂණ හා සොයා බැලීම් කළා. ඖෂධ වැඩි දියුණු කිරීම් කළා.…
Lanka Newsweek · 2019 ඉල් 29 · කියවීමට මිනිත්තු 4
එළ කිරි පානය ගැන පෝෂණවේදීන් අතර මහා වාදයක්
‘එළ කිරි’ පානය කිරීම අවශ්‍ය ද ? අනවශ්‍ය ද ? යන්න ගැන දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණවේදීන් අතර සංවාදයක් තිබෙනවා. (මෙයට ඔටු කිරි, එළු කිරි වැනි අනෙක් කිරි වර්ග ද අදාළයි) මේ ඒ ගැන විශේෂඥ අදහස් දැක්වීමක්...…
Lanka Newsweek · 2019 ඉල් 24 · කියවීමට මිනිත්තු 7
මහන්සි නොවී කෙට්ටු වෙන්න කැමති ඔබට..!
බර අඩු කර ගන්න තමයි අද කොයි කාගෙත් හීනය වෙලා තියෙන්නෙ.ඕනෙම කෙනෙක් හිටියට වඩා ටිකක් හෝ මහත් උනත් ඒ ගැන හරියට හිතනවා.ඇත්ත වශයෙන්ම ඇඟ ටිකක් මහත් වෙනවා කියන්නෙ රෝග රැසකට මුල පුරනවා වගේ අදහසක් තමයි,…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 2
යෝගට් සහ පෙනහළු පිළිකා අතර සම්බන්ධතාව සොයා ගනියි
දුම් පානය කරන්නන් අතර පවා ‘වැඩි තන්තු සහිත ආහාර’(Fiber-rich foods) හා 'යෝගට්' වැඩිපුර ආහාරයට ගන්නා පුද්ගලයින්ට, මෙම ආහාර වැඩිපුර ආහාරයට නොගන්නා අයට වඩා පෙනහළු පිළිකා(lung cancer) ඇති වීමේ අවදානම අඩු…
Lanka Newsweek · 2019 ඉල් 22 · කියවීමට මිනිත්තු 2
ගෑස් හිසරදයක්ද..?
ගෑස් පාලනයට ලේසිම ක්‍රම 6ක් මෙන්න..! (අචින්ත සමරසිංහ) අධික ආම්ලික තාවය ඔබව අපහසුතාවයට පත් කරන අවස්තා බොහෝයි.එය පහසුවෙන්ම මග හරවා ගත හැකි ආකාර 6කි. Medically Reviewed by Kareem Sassi,MD දිය…
Lanka Newsweek · 2019 ඉල් 19 · කියවීමට මිනිත්තු 2