ලලිත්ගේ දකුණත්සව් රවීගෙන් ඔහුට පුෂ්පෝපහාර
ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1


දැන්වීම
දෙස් විදෙස් හි සිය නම තැබූ උගත්කම-ප්‍රායෝගික බුද්ධිය සහ රට උදෙසා වූ ඉදිරි දැක්මක් සහිත සියලු ගුණාංගවලින් පිරිපුන් අසම සම දේශපාලන නායකත්වයකින් පරිපූර්ණව, ජනාදරයට පත් වූ දිවංගත ලලිත් විලියම් ඇතුළත් මුදලි ශ්‍රී මතානන්ගේ 90 වෙනි ජන්මදිනය බ්‍රහස්පතින්දාට (26) ට යෙදී තිබිණ.
ඒ නිමිත්තෙන් ලලිත් ඇතුලත්මුදලි මහතාගේ දකුණත්සව් වන හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ඔහුට ගෞරවය සහ ආචාරය පුද කෙරිණ.
ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1