අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

කියන තරම් ආයෝජන ඇවිත් නැහැ..?

කියන තරම් ආයෝජන ඇවිත් නැහැ..?

2024 ට සාපේක්ශව 2025 දී 70% කට වඩා වැඩි FDI සෘජු විදේශ ආයෝජන ප්‍රමානයක් ආවා කිව්වට ඇත්තට අපිට අලුතෙන් FDI ඇවිල්ලා නැති තරම් සිදු වෙලා තියෙන්නෙ දැනට ලංකාවේ ආයෝජන කරලා තියෙන ආයෝජකයෝ නැවත වරක් යම් ආයෝජන…

2024 ට සාපේක්ශව 2025 දී 70% කට වඩා වැඩි FDI සෘජු විදේශ ආයෝජන ප්‍රමානයක් ආවා කිව්වට ඇත්තට අපිට අලුතෙන් FDI ඇවිල්ලා නැති තරම් සිදු වෙලා තියෙන්නෙ දැනට ලංකාවේ ආයෝජන කරලා තියෙන ආයෝජකයෝ නැවත වරක් යම් ආයෝජන ප්‍රමාණයක් කරමින් ඔවුන්ගේ Operation Expansion එකක්ට ගියපු එකයි .

ඒක නිසා වැඩි උද්දාමයට පත්වෙන්න දෙයක් නෑ , ඇත්තට ලංකාවට ආයෝජකයෝ නො එන්න හේතුවක් තමා අපේ රටේ ස්ථීර ස්ථාවර ප්‍රතිපත්තීන් නොමැති කම, තවමත් අපි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් වල ඉන්නේ පහල තැනක ඒවගේ ආයෝජකයින්ට මෙහෙ ආයෝජනයකට ආවම තමන් විසින්ම ඉමක් හොයාගෙන ඒවල යටිතල පහසුකම් සංවර්ධනය කරගෙන උද්ගෝශණ වලට මුණ දීලා දහසකුත් බාධක නීති රීති මැද්දෙ තමා තමන්ගේ Business එක පටන් ගන්න ඔනේ Ease of Doing Business (EoDB) Index එකේ අපි ඉන්නෙත් පහලම හරියක ඉතින් ඔබ අයෝජකයෙක් නම් ඔබ ඒවගේ රටක ආයෝජනය කරනවද ?

ආයෝජකයින්ට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරන්න තියනවා ඉතින් ඒවා නොකරනතාක් කල් ආයෝජකයෝ ගේන්න කොච්චර ප්‍රදර්ශණ සංදර්ශණ දැම්මත් වැඩක් නම් වෙන්නෑ !

- Advocata -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කියන තරම් ආයෝජන ඇවිත් නැහැ..? | Lanka Newsweek