නවතම පුවත්
දැන්වීම
දේශපාලනරනිල් ඩොලර් බිලියන 18 ණය කැපුවා . අනුර කෝටි 50,000 ණය අළුතින් ගත්තා
උගන්ඩාවේ සල්ලි හංගපු කථාව කිවේ බොරුවට බව මාළිමාව පිලිඅරගෙන හිටපු ජනධිපති රණිල් වික්‍රමසිංහ මහතා අවබෝධයකින් යුතුව කරනගෙන ගිය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනත් ආකාරයකින් කරන්නට ගොස් වත්මන් ජනාධිපති සහ රජය…
Lanka Newsweek · 2024 වප් 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල්ගේ පාලනය යටතේ රටේ ආදායම 40% වැඩි වුනා.
ආණ්ඩුවේ ණය ගැනීමේ වේගය පැයට කෝටි 3000 යි. බදු අඩුකරන්න ආපු ආණ්ඩුව දැන් ආහාර වලටත් බදු ගහනවා. පෙට්‍රල් 150 ට ගහන්න මාසෙ පඩියෙන් කාර් ගන්න පුළුවන් කියා මාළිමාව රටම රැවැට්ටුවා. ජාතික ජන බලවෙගයේ රජය…
Lanka Newsweek · 2024 වප් 19 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ වෙනසක්
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක්…
Lanka Newsweek · 2024 වප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව පාලනය කළ හිටපු ජනපතිවරුන් එකම වේදිකාවේ - වංචා දුෂණ නවත්වන හැටි කියති
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ 45 වැනි ජාතික සමුළුව ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.එහිදී 1994 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ හිටපු ජනපතිවරුන් සහභාගීවූ විද්වත්…
Lanka Newsweek · 2024 වප් 18 · කියවීමට මිනිත්තු 7
දේශපාලනආර්ථික අර්බුදය විසඳීමට තමා සමග වැඩ කර කණ්ඩායමට පුළුවන්
පසුගිය අවුරුදු දෙකේ තමා සමග වැඩ කරපු අයට ආර්ථික අර්බුදවලට මුහුණ දෙන්න අත්දැකීම් තිබෙන බවත් ඒ නිසා ඒ අය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත් විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් මේ අත්දැකීම…
Lanka Newsweek · 2024 වප් 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකිරිඇල්ල දියණිය මහනුවරින් ඡන්ද සටන පටන් ගනී
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් ඉදිරි මහ මැතිවරණයේදී ඔහුව අගමැතිවරයා බවට පත්කිරීමට හැකියාව ජනතාවට ඇතැයි මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂිකා චමින්ද්‍රානි…
Lanka Newsweek · 2024 වප් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් අස්විමේ ලිපිය බාරගන්න බෑ කියයි
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ මහ මැතිවරණයේදී තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට අවශ්‍ය නිසා බවත් ඒ සඳහා වෙනත් කිසිදු දේශපාලන හේතුවක් බලපා නැති…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබොරු චෝදනා නොකර - නීතිය ක්‍රියාත්මක කරන්න
විදේශ රැකියා සදහා තමන්ගේ පවුලේ අයෙක් හෝ මුදල් ඉල්ලා සිටින්නේ නම් මුදල් ලබා නොදෙන ලෙසටතමන් දිගින් දිගටම ඉල්ලා සිටි බවද, එසේ කාට හෝ මුදල් ලබාදුන් අයෙක් වේ නම් බොරු සංදර්ශන නොදා විදේශ සේවා නියුක්ති…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාසික අන්තර් කාලීන දීමනාව සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ
තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට 18 වන දා සිට මුදල් ලබා ගත හැකියි. සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වේ
දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් දුම්රිය මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන්න ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනපති පවසයිමාර්ග…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික වැඩසටහනක් අවශ්‍යයි
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීමයි– කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි ප්‍රගති සමාලෝචනයේදී ජනපති…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඋපදේශන ආචාරධර්ම ක්‍රියාවලියක් අවශ්‍ය වේ
[ආචාර්ය ජෙහාන් පෙරේරා] නව ආණ්ඩුව රටේ ප්‍රධාන ජාතික ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවේශම් වන අතර එහි පූර්වගාමියා විසින් සකස් කරන ලද දිශාව අනුගමනය කරන බව පෙනේ. මෙය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුමට සහ එහි…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමහජන ධනය සුරැකීම ජනාධිපතිවරයා මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක්
පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතුයි ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතුය– බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති…
Lanka Newsweek · 2024 වප් 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅනුර බලශක්ති අමාත්‍යංශයට- ක්ෂේත්රයේ ඉලක්ක සපුරා ගැනීමේ ව්‍යාපෘති ගැන සොයා බලයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනාධිපතිවරයා වටා රොක්වීම
[ආචාර්ය ජෙහාන් පෙරේරා] ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුව කෙරෙහි මහජන සහාය ඉහළ නැගෙමින් පවතී. ආණ්ඩුවේ පළමු ක්‍රියාමාර්ග සාමාන්‍ය ජනතාව අගය කර ඇත. මේවාට හිටපු ජනාධිපති උපදේශකයන් සහ ඔවුන්ගේ වාහන හෙළිදරව්…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
රාජ්‍ය පාලනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ප්‍රතිඥා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක
[ආචාර්ය ජෙහාන් පෙරේරා] ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්රහණයෙන් පසු ඔහු වෙත ළඟාවීමට කාලය නාස්ති කර නැත. මැතිවරණයට…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවසර 50කට පසු සහරා කතරට ගංවතුර
උතුරු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම තුන්වැනි කාන්තාරය ලෙස සැලකෙන සහරා කාන්තාරය වසර 50කට පසු පළමු වරට ගංවතුරට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු අප්‍රිකාව පුරා වර්ග කිලෝමීටර් අනූදෙලක්ෂයකට…
Lanka Newsweek · 2024 වප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවැසි තත්වයේ වැඩිවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර…
Lanka Newsweek · 2024 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමු මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව (Audio Leaflet) මනුෂගෙන්
මනුෂගෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණයට අලුත් ක්‍රමයක් දේශපාලන ප්‍රචාරණය සඳහා නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව (audio leaflet ) නිකුත් කිරීමට, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ…
Lanka Newsweek · 2024 වප් 12 · කියවීමට මිනිත්තු 1