නවතම පුවත්
දැන්වීම
දේශපාලනමිග් යානා නඩුවත් යළි කැඳවන්න අධිකරණය අවසර දෙයි
මිග්යානා ගණුදෙනුවට අදාළ මුල් ලේඛන අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් වූ නඩුව ලබන 30 වනදා යළි කැඳවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා . 2018 වසරේ…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවතුර බිල්වලට කෝටියක පොල්ලක් තියලා
හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නැතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන 9 ක් වේ. ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමත්පැන් බලපත්‍රයට හිඟ බදු ගෙවීම අනිවාර්යයි
මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිෂ්කාශන සහතික ලබා ගැනීමේදී අදාළ බලපත්‍රලාභියා විසින් අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු හිඟ බදු නිරවුල් කිරීමට අවශ්‍ය පියවර ගතයුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතොරතුරු පිට නොකරන බවට සහතිකයක්
ජන හා නිවාස සංගණනය ගැන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්! ජන හා නිවාස සංගණනයේදී ජනතාව සපයන පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන් සුරකියන බවත් එහිදී නිවැරදි තොරතුරු සැපයීමට ජනතාව නීතියෙන් බැදී සිටින…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
උතුරු මුහුදේ ධීවර ගැටලු සහ ඉන්දීය ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහදිසි ගංවතුර සහනාධාර ලෙස ශ්‍රී ලංකාවට චීනයෙන් රුපියල් මිලියන 30ක්
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ
ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්යයිසුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් දිරිමත් කිරීමට යෙදවුම්වල මිල අඩු කිරීමට…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට යෝජනාවලියක් සකස් කිරීමට සුදානමක්
පළාත් සභා යටතේ පවතින අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවල පුරප්පාඩු පිළිබඳව අවධානය පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත්…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහඡන්දයේදී රට හදන්න පුළුවන් දක්ෂ කණ්ඩායමක් ඉන්න සජබයට
අනුර දින්නේ අනුරගෙ තියෙන දක්ෂතාවයකින්ද? අනුර වටේ ඉන්න අයගෙ තියෙන දක්ෂතාවයකින්ද? අනුර එකක් කියද්දී ටිල්වින් තව එකක් කියන්නේ ඇයි..? දැන් බර ඔළුවට එනකොට කියපු එක නෙමෙයි කරන්නේ තුනෙන් දෙක ගැන එදා අනුර…
Lanka Newsweek · 2024 වප් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ ප්රජාතන්ත්රවාදයට ඒකාධිපති පාලනය අහිතකරයි
ශක්තිමක් විපක්ෂයක් හදා තුලිත පාලනයක් ඇති කිරීම ජනතාවගේ වගකීමක් ‘‘රටේ දේපළ මුදල් කොල්ල කාපු හොරුන් අල්ලනවාට අමතරව රටේ ජනතාව වර්තමාන රජයෙන් බලාපොරොත්තු වුණ දේවල් බොහොමයක් තිබෙනවා. ඒ වගේම අලුත් ආණ්ඩුවක්…
Lanka Newsweek · 2024 වප් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාලිමා ආණ්ඩුවේ ආයුෂ අඅවුරුදු එකහමාරයි -ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ ගෑස් සිලින්ඩරයයි
වත්මන් මාලිමා ආණ්ඩුවේ ආයු කාලය උපරිම අවුරුදු එකහමාරක් පමණක් බවත් ඉන් අනතුරුව ගෑස් සිලින්ඩරය යටතේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිර බවත් හිටපු…
Lanka Newsweek · 2024 වප් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගම්මට්ටමේ UNP සංවිධායකවරුන් සජබෙට එකතු වෙන්න පටන් ගනී
බේරුවල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොහාන් පැට්රික් පෙරේරා මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත්…
Lanka Newsweek · 2024 වප් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික ජන සභා ක්‍රමය අහෝසි කිරීමට රජය ක්‍රියා කිරීම වැරදියි
සක්‍රීය ජනතා සහභාගීත්වයක් තහවුරු කෙරෙන සහභාගීත්ව ප්රජාතාන්ත්රවාදී ආකෘතියක් ලෙස බලාත්මක කිරීම සඳහා සැකසුනු "ජන සභා" සංකල්පය අහෝසි කර "ජන සභා" ලේකම් කාර්යාලය ද වසා දැමීමට රජය ක්‍රියා කිරීම…
Lanka Newsweek · 2024 වප් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරනිල් ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් අනුර රටට හෙළි කළ යුතුයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්වල තිබෙන කරුණු වහාම රටට හෙලිදරව් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන අලුත් ආණ්ඩුව ක්‍රියා කළ යුතු යැයි ජන…
Lanka Newsweek · 2024 වප් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමහමැතිවරණය ජය ගැනීමෙන් පසු රට ගොඩගන්නවා
ජනපතිවරණයේදී ලද පරාජය සම්බන්ධයෙන් පසු විපරම් සිදු කරමින් මහ මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා මඟ පාදා ගන්නා බව හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හිටපු විපක්ෂ නායකවරයා මේ…
Lanka Newsweek · 2024 වප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා
‘‘හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා’’ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.තංගල්ලේ[19] වැනිදා පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රථම රැලියේ දී මේ බව කී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය. සමහරු අහනවා හොරු…
Lanka Newsweek · 2024 වප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු ජනාධිපතිවරුන්ට ලබාදුන් සියලු පහසුකම් ඉදිරියටත්
හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය සදහන් කළේය. ”මහින්දට…
Lanka Newsweek · 2024 වප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ශ්‍රී ලංකාව සහාය පලකර නැතැයි චෝදනා
ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පනවා ඇති තහනම හෙළාදකින ඒකාබද්ධ ලිපියට අත්සන් නොකිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් විරෝධය…
Lanka Newsweek · 2024 වප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් සජිත් විනාශ කරන්න ජනාධිපතිවරණයේදී දියත් කරපු මෙහෙයුම
බහුතර විශ්වාසයක් තිබෙන ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන්න රටේ ජනතාව සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සමග එකතු වියයුතු බවත්, එසේ නොකළහොත් රට දැඩි අනතුරකට ලක්වීමට ඉඩ තිබෙන බවත්…
Lanka Newsweek · 2024 වප් 20 · කියවීමට මිනිත්තු 6