නවතම පුවත්
දැන්වීම
දේශපාලනරාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන ආන්දොලනයක්
''රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම ගැන ආන්දොලනයක් තියනවා. කැබිනට් මණ්ඩළය තීන්දුවක් ගත්තා.වැටුප් වැඩි කරන්න. අගමැතිනිය කියනවා ඒ සඳහා නිළධාරීන්ගේ අනුමැතිය අරගෙන නෑ කියලා. ඒ තීන්දුව ගන්නකොට ඒ සඳහා උදය…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකදකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS 2025
දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 31 වන ප්‍රදර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදි. 2025 වසරේ…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුන්හිඳදී බසයක් පෙරළෙයි
සිසුවියන් 2ක් මියයයි- 35 දෙනකුට තුවාල බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් සිසුවියන් දෙදනකු මියගොස් පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාලෝක කුසලාන තරගයක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව පිළිගැනීමේ උත්සවයක්
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කළ නිමාලි පෙරේරා මෙණෙවිය පිළිගැනීමේ උත්සවයක් පසුගියදා කළුතර ශුද්ධවූ පවුලේ…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමඩකළපු මුහුදේ විනාශය
මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලට මසුන් ගොඩගැසීමේ අසාමාන්‍ය තත්වයක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් වාර්තා කර ඇත.නාරා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
විදෙස්ස්පාඤ්ඤයේ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 202 දක්වා ඉහළට
අනතුරු ඇඟවීම ප්‍රමාද කළ බලධාරීන්ට ජනතා විරෝධය ඉදිරි දිනවල යළි වර්ෂාවක් – රජයෙන් රතු නිවේදන නැඟෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තය මුළුමනින්ම විනාශ කළ දරුණු ගංවතුර තත්ත්වයෙන් මිය ගිය…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකBYD ඉලෙක්ට්‍රික් කාර් මස්ක්ගේ ටෙස්ලා පරදවයි
චීන විද්‍යුත් වාහන නිෂ්පාදන ක්ෂේත්රයේ දැවැන්තයා වන BYD සමාගමේ මෙම වසරේ ඉකුත් කාර්තුවේදී ආදායම පළමුවරට ටෙස්ලා සමාගම පරදවමින් ඉහළ ගොස් තිබේ.ජූලි සහ සැප්තැම්බර් කාර්තුවේදී එම සමාගම යුවාන් බිලියන 200කට…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත්
ඉන් රට ගොඩ ගැනීමට ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව ගිවිසුමක් හරහා 2033 සිට ණය ගෙවන්නට හැකි බවත් ඒ…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමොණරුන් මැරීමේ විපාකය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ මොණරා ආරක්ෂිත පක්ෂි විශේෂයක් ලෙස නම්කර ඇති අතර කුමන හේතුවක් මත මොණරුන් ඝාතනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකයිවාරුකාරයන්ට ආයෙ රැවටෙන්න එපා
විදුලි බිල 66%කින් අඩු කරනවා කිව්වා- පෙට්‍රල් 160ට දෙනවා කිව්වා- බඩු මිල අඩු කරනවා කිව්වා- පාස්පෝට් පෝලිම ඉවර කරනවා කිව්වා- එකක්වත් කරලා නෑ රටේ සමස්ත ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩොලර් මිලියන 200ක ණයක් ලෝක බැංකුවෙන් ගත්තද නැද්ද..?
දෙරණ වාද පිටියේදී මාලිමාවේ අපේක්ෂක නාමල් කරුණාරත්න මහතාට යොමු කළ ප්‍රශ්නයක් හේතුවෙන් ඒ මහතා යම් අපහසුතාවකට ලක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. එහිදී සජබ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතා විමසා සිටියේ ලෝක…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනාඳුනන පිරිමි මළසිරුරක් කැළණි ගඟේ
කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට තොරතුර ලැබී…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමත්පැන් ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් දැනුම්දීමක්
මත්පැන් බෝතල මත අලවන ස්ටිකර් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව මත්පැන් නිෂ්පාදන සමාගම් ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇත. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සමග…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොංකොං බලා පිටත් වෙයි
හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලිය (01)වැනිදා ආරම්භ වීමට නියමිතය. වසර 7කට පසුව පැවැත්වෙන මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 12ක් සහභාගි වන අතර, තරගාවලිය ලබන 3 වැනිදා දක්වා…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින්ට ප්‍රෝ ෆිසික් කායවර්ධන රන් පදක්කම
ශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින් මෙවර ආසියානු පැසිෆික් ආධුනික ප්‍රෝ ෆිසික් කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනාගෙන තිබේ. 2024 ආසියානු පැසිෆික් ආධුනික ප්‍රෝ ෆිසික් කායවර්ධන තරගාවලිය රටවල් 7ක ක්‍රීඩක…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාර්ග අනතුරකින් 14ක් රෝහලේ
බලංගොඩ - කතරගම ප්‍රධාන මාර්ගයේ රජවක ප්‍රදේශයේදී (31) පස්වරුවේ ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් 14දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
විදෙස්ස්පාඤ්ඤයේ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ස්පාඤ්ඤයට බලපෑ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව 95ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර මෙය බවයි. තවත් පුද්ගලයන් විශාල පිරිසක් ගංවතුර හේතුවෙන්…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබිහිසුණු රිය අනතුරක්
ගාලු මුවදොර පිටිය ආසන්නයේ (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ.ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් ත්‍රීරෝද…
Lanka Newsweek · 2024 ඉල් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවයේ හෘද සාක්ෂියට ආමන්ත්‍රණයක්
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ ආණ්ඩුව තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මහමැතිවරණය අභිමුව සිට, සමගි ජන බලවේගය ඔබ අමතන්නේ, රටක රාජ්‍යය හා රාජ්‍ය සේවාව උදෙසා ඔබ ඉටුකරන විශිෂ්ට සේවය හා කැපවීම…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 4
දේශපාලනලංකාවේ තරුණ තරුණියන්ට හම්බවුන වටිනා අවස්ථාවල් මග අරින්න එපා
රැකියාවලට අදාලව කාර්යාංශය චක්‍රලේඛත් නිකුත් කළා-රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න බැරි උනේ ආණ්ඩුව අයවැය ගෙනාවේ නැති නිසා. රජයේ සේවකයන් රවට්ටපු වෘත්තීය සමිති නායකයෝ මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා-මුදල්…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 4