නවතම පුවත්
දැන්වීම
දේශපාලනතෙල් මිල අඩු කරන්න බැරි වෙන්න අපි ගිවිසුම් ගැහුවේ නැහැ
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලකරණය වෙනත් තරඟකරුවන් හෝ ක්‍රියාකරුවන්ගේ මිල නියම කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ඇමැති කංචන විජේසේකර පවසයි. ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා කළ ප්‍රකාශයකට…
Lanka Newsweek · 2024 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගිය ආණ්ඩුව ගහපු ගිවිසුම් නිසා සහන දෙන්න විදිහක් නැහැ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ලාභ ඉපැයීමට පටන් ගෙන තිබුණ ද රට තුළ ක්‍රියාත්මක වන අනෙකුත් විදේශීය ඛනිජ තෙල් සමාගම් හේතුවෙන් සංස්ථාවට ස්වාධීනව ක්‍රියාත්මක වීමට නොහැකි වී ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා…
Lanka Newsweek · 2024 ඉල් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතනි මිනිහෙක් වුන රනිල් එක්ක හිටගන්න මටයි හරීන්ටයි කොන්දක් තිබුනා.
වර්ජන කරලා රට පස්සට ඇදපු ඔක්කොම මාලිමාවෙන් ඡන්දය ඉල්ලනවා ලෝක තෙල් වෙළඳාමේ කේන්ද්‍රය වීම ලංකාවට නැති වුනේ වර්ජන සහ උද්ඝෝසණ නිසා කීව බොරු අහුවෙන නිසා ජනාධිපතිගේ ෆේස්බුක් ගිනුමේ පරණ පෝස්ට් මකනවා රටේ…
Lanka Newsweek · 2024 ඉල් 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමළිමාවේ වෙස් මුණ ගැලවෙන්න පටන් අරගෙන
දැනට ත්‍රී ඉඩියට් බලන්න ඡන්දයෙන් පස්සේ ඉඩියට්ලා වැඩි වෙනවා මේ ආණ්ඩුව මාධ්‍යට, පොලිසියට තර්ජනය කරන්නත් පටන් අරන් රනිල් කරපු දේවල් මේ අයට කරන්න බෑ. දොස්තර වෙන්න කොන්දොස්තරට බෑ වත්මන් ආණ්ඩුවේ…
Lanka Newsweek · 2024 ඉල් 5 · කියවීමට මිනිත්තු 4
ක්රීඩාහොංකොං සටනේ අවසන් තරගයට ශ්‍රී ලංකාව
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඒ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය කඩුලු 3කින් පරාජය කරමිනි.තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ…
Lanka Newsweek · 2024 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාළිමාවේ මල් අතරේ ගඳපාන මල් නියඟලා මල් තමයි වැඩිය තියෙන්නේ.
නෑ කීවාට මාළිමාවත් මනාප එකතු කරනවා-අපි ගෙනාපු පාස්පෝට් ටික මේ අයට බෙදාගන්නවත් බෑ තුන්දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයකට රට කරන්න පුළුවන්නම් චන්දයෙන් පස්සේත් ඇමතිවරු පත්කරන්න එපා. මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් රට…
Lanka Newsweek · 2024 ඉල් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනස්විට්සර්ලන්තයට අතර නව ගුවන් සේවාවක්
ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කටුනායක සහ ස්විට්සර්ලන්තය අතර නව ගුවන් සේවාවක් (01)වැනිදා ආරම්භ කෙරුණි. edelweiss ගුවන් සේවයට අයත් අදාළ යානය ඊයේ මෙරටට පැමිණියේ සංචාරකයින්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරාපිටිය ජාතික රෝහලේ වැඩ වර්ජනය තාවකාලිකව නවතී
කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරු විසින් (01)වැනිදා ප.ව. 5 සිට පැය 24ක කාලයක් සඳහා ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ තවත්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකියපු බොරු එළිවෙනකොට කෙඳිරි ගාන්න නම් එපා
ආණ්ඩුව ගැන රජයේ සේවකයෝ කළ කිරිලා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 200 ක් සාක්කුවට දාගන්න මේ ආණ්ඩුවේ ඇමති කවුද..? ජනාධිපතිවරණ සමයෙදී කියු බොරු එළිවීම නිසා මේ වන විට ආණ්ඩුව බරපතල අභියෝගයකට මුහුණ දෙමින්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරටේ ණය ගෙවන්න නම් සමගියේ බහුතරයක් පාර්ලිමේන්තු එවන්න – සජිත්
ජනතා පීඩනය අවම කිරීමට නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය නොදී සමඟි ජන බලවේගයට ලබා දීමට කටයුතු කරන ලෙස එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. අනුර කුමාර දිසානායක මහතා…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදී රටක වැදගත්ම එක් කුළුණක් ජනමාධ්‍යය
ජනමාධ්‍යය මර්ධනය කරන්න හදන්න එපා ප්රජාතන්ත්රවාදී රටක වැදගත්ම කුළුණක් ලෙස ජනමාධ්‍යය හැඳින්විය හැකි බවත්, ජනමාධ්‍යයට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අවශ්‍ය නැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ පැහැදිළි කිරීම
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දීය මහ කොමසාරිස්වරයා ජනපති හමු වෙයි
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, ධීවර ගැටලුව විසඳීම සහ බලශක්ති හා ඩිජිටල්කරණ සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසමාජ සුභසාධන ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට අවධානය
වී ගබඩා පද්ධතියේ තොරතුරු පිළිබඳ නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඩිජිටල්කරණයට සහල් මිල ස්ථාවරකරණය හා සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමට පියවර මෙරට ක්‍රියාත්මක සමාජ සුභසාධන…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයෙකු පත් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කරයි
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි දශක තුනකට පසු අද (01) විවෘත කර තිබේ.වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපවතින නීති සංශෝධනය කර රනිල්ව යලි දේශපාලනයට රැගෙන එමු
අවශ්‍ය නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.තවත් ආර්ථික අර්බුදයක් ඇති විය හැකි යැයි පෙනෙන අවස්ථාවක…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකනව Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු වෙළඳපොළට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා නවෝත්පාදනයෙන් පරිපූර්ණ රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි Diva සන්නාමය විසින්, නවතම Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු ප්‍රභේදය වෙෙළඳපොළට…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅලුත් ගමනක් යන්න ආපු අනුර අද අසරණ වෙලා
රටේ ජනතාව නව ගමනක් උදෙසා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තත් මේ මොහොත වන විට ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ පොරොන්දු, යෝජනා…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යලෝක පෙණහලු දිනය සමරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, 2024 ලෝක පෙණහලු දිනය සහ ශ්‍රී ලංකා පෙණහලු විශේෂඥයින්ගේ විද්‍යාලයේ පළමු නිර්මාතෘ දිනය සැමරීම සඳහා එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1