නවතම පුවත්
දැන්වීම
දේශපාලනසභානායක ඇතුළු පිරිස ජනපතිගේ සහ ටිල්වින්ගේ හැසිරීම් ආදර්ශයට නොගත්තොත්..?
සභා නායක, කුණු ජොනී සහ බිමල් ජනපතිගෙන් මාධ්‍යවලට මධ්‍යම ප්‍රතිපදාවෙන් සුපිරි බණක් කුණුහරුප වපුරා සමාජය කන ඇතැම් ටයර් ටියුබ්කාරයින්ට බණක් අවැසි නැද්ද..? ශ්‍රී ලංකාව නම් දරුවා රෙදි නැතිව හෝ පාළමෙන් ගොඩ…
Lanka Newsweek · 2024 උඳුවප් 10 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආංශික අධීක්ෂණ සභාව අහෝසි කළ හොත් විශාල ගැටලු පැන නගීවි
කරු ජනපතිට ලියයි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ සභාව වෙනුවට වෙනත් ආකෘතියක් හදුන්වා දීමට කටයුතු කළ හොත් ඒ හේතුවෙන් විශාල ගැටලු පැන නැගීමට ඉඩ ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති…
Lanka Newsweek · 2024 උඳුවප් 9 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආණ්ඩුවේ මහා පාවා දීම විපක්ෂ නායක හෙළි කරයි
වත්මන් රජය විශාල ජනවරමක් ලබා රටේ වගකීම බාර ගත් අවස්ථාවේ මේ රජය බලයට පත්වූ විගම ජන වරම උල්ලංඝනය කර ජනතා අයිතිය පාව දී තිබුණු ආකාරයටම අයි එම් එෆ් ගිවිසුමට එළඹිම මෑත කාලයේ සිදු වුණු ලොකුම පාවා දීම බවත්…
Lanka Newsweek · 2024 උඳුවප් 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනආණ්ඩුවක් අවශ්‍ය නම් සංවිධානය අවශ්‍යයි
සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සමග කළ සංවාධයකි. ප්රශ්නය - සමගි ජන සංධානය තුල ජාතික ලැයිස්තු පිලිබද ගැටළු තියනවාද? පිළිතුර - නැත. හෙම තියෙන්නත් බැහැ.…
Lanka Newsweek · 2024 උඳුවප් 6 · කියවීමට මිනිත්තු 3
විදෙස්සීතලේ ගැහෙමින් අව්වේ කර වෙමින් මහ පාරේ අනාථ වූ ඇමෙරිකානු කදුළු
(අශෝක ජයතුංග) ලොව ප්‍රබලයන් පස්දෙනෙකි. ඉන් දේශපාලන හා ආර්ථික මෙන්ම තාක්ෂණ මට්ටමෙන් ඉදිරියෙන්ම සිටිනුයේ ඇමෙරිකාවය. එම වත්කම් සමග සෙසු රටවලට හැරෙන්නටවත් නොහැකි නිසා මිහිපිට දෙව් ලොව ලෙස බොහෝ අය දකින්නේ…
Lanka Newsweek · 2024 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපතිට ලැබුණු වොෂින්ටන් ඇමතුම
දැවැන්ත ගැටලු හමුවේ ළදරුවියේ ආණ්ඩුවේ ප්‍රවිශ්ටය IMF වොෂින්ටන් කඩුළු පැනීම වැරදුනු කතානායක හිස් පළඳනාව සහ හැදි ගෑරුප්පු කඩු ෆයිට් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්තාර්ලා නවක මන්ත්‍රීගේ ලණු කෑම නිදන් හෑරීමේ…
Lanka Newsweek · 2024 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනියෝජනය සහ විමධ්‍යගත කිරීම අවශ්‍ය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) සිය මංගල ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිපුරම අවධානය යොමුකර තිබුණේ ආර්ථිකය සහ විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF)…
Lanka Newsweek · 2024 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලනප්රභූන් අතර විරසකයෙන් බිහිවූ ජනතා ජයග්‍රහණය
එදා පිං ජනපති යයි කී ලෙසම මෙදා සුළුතර ජනපති යයි හෑල්ලු කළ වුන්ට ලැබුණු ඇඩෙන ප්‍රතිචාර ලෝක දේශපාලන සහ ආර්ථික ක්‍රියාවන් සමග පොර බැදීමේ අසීරු භූමිකාව උද්දාම නොවී කර මත වූ වගකීම්වල බර තේරුම් ගත් රාජාසන…
Lanka Newsweek · 2024 උඳුවප් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමම ගත් මේ තීරණය සියයට දාහදාහක් නීත්‍යනුකූලයි
අවුරුදු 5 කට පස්සේ ඔබ පාර්ලිමේන්තු ගියේ ආන්දෝලනාත්මක චරිතයක් වෙලා. කොහොමද මේ දේ මෙහෙම වුණේ ..? සමහරු මෙය ආන්දෝලනාත්මක දෙයක් ලෙස දකිනවා. නමුත් සැබෑ තත්ත්වය ඊට වෙනස් . එක්සත් ජාතික පක්ෂයෙන් මම කොළඹ…
Lanka Newsweek · 2024 ඉල් 30 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපුනරුද යුගය ඇරඹීමට උර දුන් සියලු දෙනාට ජනපතිගේ ආචාරය
පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට සිය ස්තුතිය සහ ආචාරය පුද කරන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ බව කියා සිටින්නේ, මහ මැතිවරණ ප්‍රතිඵල…
Lanka Newsweek · 2024 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිදහස් සහ සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැප වූ සියලු දෙනාට ආචාරය
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉහළම මට්ටමේ නිදහස් සහ සාමකාමී මැතිවරණය ලෙස අවිවාදිත පැවති මහා මැතිවරණය වෙනුවෙන් කැපවූ සියලුම පාර්ශ්වයන් වෙත ප්‍රණාමය පුද කරන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය…
Lanka Newsweek · 2024 ඉල් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇමරිකානු නව ජනපතිට කරුගෙන් සුබ පැතුම්
ප්රජාතන්ත්රවාදී ලෝකයේ නායකත්වයට නැවතත් තේරී පත් වන ඔබට සුභාශිංසන පිරිනමන අතර, වටිනාකම් සහ අවංක බව පිරුණු නව යුගයක් බිහි වේවායි බලාපොරොත්තු වෙමු. මානව ධර්මතා පිරිහෙන, බල අරගල සහ කෑදරකම ඉහළ යන…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය සාකච්ඡාවට ලක් කෙරේ
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා අතර හමුවක් (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ශ්‍රී…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතුයි
ග්‍රාමීය සංවර්ධනය සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ සහාය අත්‍යවශ්‍යයි ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකෝටි ගණන් සල්ලි ගත්ත නිසා හාල් මිල අඩුකරන්න බෑ
සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුම බංඩාර මහතාය. එහිදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘‘ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 5
ක්රීඩාටී ටෙන් පල්ලෙකැලේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට පැවැත්වීමට කටයුතු යොදා තිබෙන .ලංකා ටී10 සුපර් ලීග්. තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පවත්වන බව ක්‍රිකට් ආයතනය (06දා) නිවේදනය කළේය. දෙස්…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපෙට්රල්-සුපර් ඩීසල් අඩු කර තෙල් සහනය දුන්නේ ධනපතියන්ට
පසුගිය(05)වැනිදා දින සමගි ජන සන්ධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් කියා සිටියේ පොදු ජනතාවට සහන නොදී සුපර් පෙට්‍රල්-සුපර් ඩීසල් අඩු කර තෙල් සහනය…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 4
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් බලය අල්ලයි
ලොවම බලා සිටි අමෙරිකාවේ ජනාධිපතිවරණය නිමාවට පත්වූයේ 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතාවටත් ජනාධිපති ධුරයට පත් කරමිනි. මීට පෙර 2016 දී අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමේ රජයේ රාජ්‍ය කිරිමේ පළපුරුද්දක් නැතිකම මාසයක් යනතැන හොදින් පේනවා
අපි ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නැහැ එය බලය ගෙන මාසයක් යන විට පෙනෙන්නට ඇති බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක පවසයි.ඒ, (05)වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.…
Lanka Newsweek · 2024 ඉල් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවෙනස වෙනස් කරලා-ආණ්ඩුව දැන් මුළු රටටම විහිළු සපයනවා
රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටි වෙනස ක්‍රියාත්මක කරන්න ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් විදුලි බිල 66%කින් අඩු කරනවා කියා බොහෝ දෙනෙකු අපේක්ෂා කළත් එම…
Lanka Newsweek · 2024 ඉල් 6 · කියවීමට මිනිත්තු 1