නවතම පුවත්
දැන්වීම
දේශපාලනබෝයිං රහස් සමගින් එන මාරයා
2018 ඔක්තොම්බර් මස 29 දා ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් අංක 610 දරණ ගුවන් යානය, ඉන්දුනීසියාවේ සෝකර්නෝ-හට්ටා ගුවන් තොටුපළේ සිට ඉන්දුනිසියාවේම දෙපාටි අමීර් ගුවන් තොටුපළ වෙත පියාසර කරවිමට…
Lanka Newsweek · 2025 දුරුතු 7 · කියවීමට මිනිත්තු 9
දේශපාලනසුළු ජාතීන්ට අවශ්‍ය රජය ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විසඳා දීමයි
යුද්ධයෙන් පීඩාවට පත් කාන්තා සංගමය (AWAW) විසින් 'සමාජ සහජීවනය සහ සහජීවනය තුළින් සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ගොඩනැගීම' මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර්…
Lanka Newsweek · 2025 දුරුතු 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලනකිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරයි
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය ලබාදෙමින් ශ්‍රී ලාංකේය ජන සමාජයේ උන්නතිය උදෙසා සිදුකරමින් සිටින කැපවීම හැරෙන්නට තමන් මොනම ආකාරයකට හෝ බල දේශපාලන ව්‍යාපෘතියකට දායකත්වක් ලබා නොදෙන බව…
Lanka Newsweek · 2025 දුරුතු 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබන්ධනාගාර දෙපාර්තමේන්තුව අතිකාල වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 9820 ක් වැය කරලා
බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනා වලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 9820 ක් වැයකර තිබෙන බවත් එම මුදල 2022 වර්ෂයට සාපේක්ෂව රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2025 දුරුතු 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනයිස් නලින්දගේ සිට Whip නලින්ද දක්වා
සෞඛ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කොරෝනා සමයේ දී පොදු ජනතාවට වෙත ආයාචනයක් කළාය. ‘බෙහෙත් ඖෂධ හා උපකරණ හිඟයක් තිබෙනවා. කරුණාකාර දානපතියන් අපේ රෝහල් පද්ධතියට උපකාර කරන්න. රෝගීන්ගේ…
Lanka Newsweek · 2025 දුරුතු 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලන2025 න් පස්සේ ඉපදෙන Gen Beta බබාලා..!
• Generation එකක් කියන්නේ මොකද්ද ? Generation එකක් , සිංහලෙන් කියනවා නම් පරම්පරාවක් කියලා හඳුන්වන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක උපන් සහ ජීවත් වන මිනිසුන්. මේ එක එක කාල පරිච්ඡේද වල ඉපදුන මිනිස්සු…
Lanka Newsweek · 2025 දුරුතු 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඩෙරින්කූයූ නම් භූගත නගරය
නගරයක් කිව්වම අපේ සිතේ ඇඳෙන්නේ අහස් කුස සිඹින තට්ටු ගොඩනැඟිලි, නිවාස, කාර්යබහුල මහාමාර්ග, නොනිදා එළි විහිදුවන විදුලි පහන් වැටින් සැදුම්ලත් සිතුවමක්. ලෝකය පුරා තිබෙන මෙවන් සුවහසක් නගර අතර වෙනස්ම…
Lanka Newsweek · 2025 දුරුතු 2 · කියවීමට මිනිත්තු 7
සෞඛ්යපිළිකාවට තිත
රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් වාර්තා කර ඇත. මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ…
Lanka Newsweek · 2025 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
විදෙස්ටිබෙටයේ ලොව විශාලතම ජලවිදුලි වේල්ල ඉදිකිරීමට චීනය අනුමැතිය දී ඇත
ඒ, ටිබෙටයේ ජනකොටස් අවතැන් වීම සහ වේල්ලෙන් පහළ කොටස වන ඉන්දියාවේ සහ බංග්ලාදේශයට සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ කනස්සල්ල ඉහළ නංවමිනි. යාර්ලන්ග් සංග්පෝ ගඟේ පහළ ප්‍රදේශයේ ඉදිවෙන මෙම වේල්ල මගින් දැනට ලොව…
Lanka Newsweek · 2025 දුරුතු 1 · කියවීමට මිනිත්තු 3
දේශපාලනශ්‍රී ලංකාවේ අන්තර්ජාල යටිතල පහසුකම් වලට SEA-ME-WE 6 සම්බන්ධ වෙයි
2024 දෙසැම්බර් 29 වෙනිදා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල යටිතල පහසුකම් වලට SEA-ME-WE 6 submarine cable system එක නිල වශයෙන් සම්බන්ධ කෙරුනා. මෙය ශ්‍රී ලංකාවට එකතු වන්නේ මාතර මුහුදු තීරයෙන්. රටවල් 14ක් එකට…
Lanka Newsweek · 2025 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකආර්ථික අර්බුදයෙන් පසු ආ මග සහ යා යුතු මග
ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය…
Lanka Newsweek · 2025 දුරුතු 1 · කියවීමට මිනිත්තු 8
දේශපාලනවිධායකය අහෝසි කිරීමට ජනපති දරන උත්සාහයට සාධාරණ සමාජයේ ආචාරය
විධායකය අහෝසි කිරීමට ජනපති දරන උත්සාහයට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ආචාරය පුද කර සිටින අතර ඒ සම්බන්ධයෙන් එහි මහ ලේකම් සුනිල් ජයසේකර මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය. විධායක ජනාධිපති…
Lanka Newsweek · 2024 උඳුවප් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපතිට තබා සක්‍රයාටත් තනියම හැමදේම කළ හැකිද..?
ආණ්ඩුව මධුසමය සමබර කරගැනීමේ වෑයම බුරුල් වූ ඇන මුරිච්චි තිබේ නම් තද කරගැනීම අසීරු නැත විපක්ෂය ආශීර්වාදයක්වීම හා කෙඳිරිලි වඩා වටින්නේ අත්දැකීම් ද..? දක්ෂතා ද..? මාළිමා සමාජ මාධ්‍ය නඩය අලස වෙලා ද...?…
Lanka Newsweek · 2024 උඳුවප් 31 · කියවීමට මිනිත්තු 3
දේශපාලනදියවන්නාව ගඳ ගස්සන කාමාතුර ලොක්කෝ
සේවිකාවෝ රට හැර යති කතානායකට පැමිණිලි පිට පැමිණිලි සේවකයන් තලා පෙළා දමමින් සහ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරමින් ඒකාධිපතින් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් පිරිසක් ගැන…
Lanka Newsweek · 2024 උඳුවප් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅනුර ඉන්දියා යාම සහ බණ්ඩා කොළඔ යාම
තඔුත්තේගම නත්තල් පප්පාගේ තෑගි මල්ල බදු කැපීම ගෝඨා NO-02 ද..? අගමැතිනි හරිනි ගැන චීනයටත් නැති රැදාවක් හැදුනු සමාජ මාධ්‍ය මාෆියාව වෙනස් කළ නොහැකි බව කී IMF ගිවිසුමට මාළිමාවෙන් ගේමක් ඉන්දියා ගමන ගැන…
Lanka Newsweek · 2024 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනතරුණ ජීවිතයක් බේරාගැනීමට ආයාචනයක්
වයස අවුරුදු 24ක තරුණයෙකු අක්මාවේහි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ ඔහුගේ ජීවිතය බේරාගැනිමට නම් කල් නොයවා O+ රුධිර කාණ්ඩයට අයත්…
Lanka Newsweek · 2024 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයේ දූෂණ විරෝධී න්‍යාය පත්‍රය ශක්තිමත් වෙයි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ සන්දර්භය තුළ, වගකිවයුතු ආණ්ඩුවක් සඳහා වූ ජනවරම විනාශවීමට රජය ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය අනුව පෙනීයන්නේ, ජාතික ජන බලවේගය…
Lanka Newsweek · 2024 උඳුවප් 19 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසතියකට පෙර රනිල් ඉන්දියාවේදී ඇඔරූ ගුලි
තෙම්පරාදු වූ අනුරට අභියෝග ජය ගත නොහැකිද..? චීන-ඇමෙරිකානු හමුවලින් පසු ජනපති ඉන්දියානු ලොකු අයියා වෙත රට ඇතුළේ ප්‍රශ්නවලට එහා ගිය ලෝක අභියෝග ලෝකය කළමනාකරණය කර ගැනීමේ හැකියාව සියල්ල තීන්දු කරනු ඇත…
Lanka Newsweek · 2024 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 4
දේශපාලනබලාපොරොත්තුවේ කාලයක් සහ ඉටු කිරීමට පොරොන්දුවක්
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවැති ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුවූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සංක්‍රාන්තිය, මෙතෙක් නොසළකා හරින ලද ප්‍රශ්න…
Lanka Newsweek · 2024 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅපේක්ෂාවන් අතර ගැටීම ආණ්ඩුවේ අභ්‍යන්තර දෙදරවනු ඇත
(අචින්ත මධුර සමරසිංහ) වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානතම අභියෝගය කුමක්ද..? බොහෝ දෙනෙකු මේ සඳහා විවිධ මත ඉදිරිපත් කළත් බොහෝ අයට නොපෙනෙන කාරණය වන්නේ මෙම ආණ්ඩුවට පවතින ප්‍රධානතම අභියෝගය අපේක්ෂාවන් අතර ගැටීම…
Lanka Newsweek · 2024 උඳුවප් 12 · කියවීමට මිනිත්තු 3