නවතම පුවත්
දැන්වීම
දේශපාලනලංකාවේ හිනා යන වැඩ වලටත් USAID එකෙන් බරට වියදම් කරලා..!
ඊලොන් මස්ක් සියල්ල හෙළි කරයි ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ජනතාවගේ බදු…
Lanka Newsweek · 2025 නවම් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිශ්රාම වැටුප අහෝසි කිරීමේ රවීගේ යෝජනාව පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවක් රවී කරුණානායක විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සිකුරාදා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…
Lanka Newsweek · 2025 නවම් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනීතිපති ධූරයෙන් ඉල්ලා අස්වෙනු - ජනපති
නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන් බැහැලා යන්නයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දැනුම් දීලා ඉවත් නොවුනහොත් දෝශාභියෝගයක් ගේනවා ජනපති දැඩි ස්ථාවරයක නීතිපති පාරින්ද රණසිංහ මහතාට එම ධූරයෙන්…
Lanka Newsweek · 2025 නවම් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා ලෝක වෙළඳපොල තුල ප්‍රමාණවත් පංගුවක් ලබා ගැනීම ප්‍රධානතම අභියෝහයයි කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට මරු පහරක් ජනපති අවධාරණය කරයි…
Lanka Newsweek · 2025 නවම් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවනු නියතයි
පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ සියලු කටයුතු "Govpay" මගින් ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක…
Lanka Newsweek · 2025 නවම් 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සේරම උල්ලංඝනය වෙනවා - සජිත් ප්‍රේමදාස
අද වන විට පාර්ලිමේන්තුවේ සම්ප්රදාය, වරප්‍රසාද, ස්ථාවර නියෝග සේරම උල්ලංඝනය වෙනවා මන්ත්‍රීවරුන්ට Erskine May සහ කවුලන් ෂඩ්ලර් යන නීතිපොත් කියවන්න යෝජනා කරනවා සමූපාකාර ඡන්ද සදහාද මර්දනය ගෙනල්ලා බහලුම්…
Lanka Newsweek · 2025 නවම් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදිනේෂ් වීරක්කොඩි සිලෝන් හොටෙල් කෝපරේෂන් හි ඉහළ තනතුරකට..!
ප්‍රධානම වානිජ බැංකු 03 ක සභාපති වූ ලාංකිකයා..! මෙරට ප්රමුඛ පෙළේ බැංකුකරුවෙකු හා රාජ්‍ය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර පෞද්ගලික ආයතන රැසක ඉහළ තනතුරු දරා විශාල අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන දිනේෂ්…
Lanka Newsweek · 2025 නවම් 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති අනුරට ලිපියක්..!
ලසන්ත වික්‍රමතුංග ගාතනයේ සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් තව දුරටත් නීති මගින් කටයුතු සිදු නොකරන බවට දන්වමින් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලද ලිපිය…
Lanka Newsweek · 2025 නවම් 6 · කියවීමට මිනිත්තු 2
විනෝදාස්වාදරේඛාව කැත්රිනාට දැන් 98ක්..!
අයිරාංගනී රොක්සානා මීදෙනිය, නැත්නම් ඔබ කව්රුත් හඳුනන අයිරාංගනී සේරසිහ ලාංකීය සිනමාවේ විශිෂ්ටතම චරිතාංග නිළියක්. 1927 ජුනි 27 මුදිගොමූව ගම්මානයේ මීදෙනිය වලවිවේ මෙතුමිය උපත ලබන ලදී.. වර්ෂ 1950 සිට මේ…
Lanka Newsweek · 2025 නවම් 6 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිපක්ෂය එකතුවීම වරදක්..?
ඔවුන්ට අනුව මේ එක්වන්නේ හොරුය එදා විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක ජනාධිපතිවන්නට පෙර ඒ, ඒ අවස්ථාවලදී ආණ්ඩු විරෝධී විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ ඕනෑ තරම් සන්ධානගතවිය. අනුර ප්රමුඛ ජනතා විමුක්ති පෙරමුණ…
Lanka Newsweek · 2025 නවම් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපුනරුද රතගාය
මීට කලින් මන්ත්රිලට දෙන වාහන පර්මිට් වලට සෑහෙන්න ලොකු විරෝධයක් තිබ්බා. කෙසේ වෙතත් 2019 ආපු ගෝටාබයගෙ ආණ්ඩුව පර්මිට් දෙන එක නැවැත්තුවා. රනිල් පවා අවුරුදු 2 ම මන්ත්‍රීලට දෙන්නං කාසි පෙන්නුවා ඇරෙන්න…
Lanka Newsweek · 2025 නවම් 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිගණකාධිපති නිර්දේශ නොතකා හැරීම දූෂණයට අත වැනීමක්
සාධාරණ සමාජය අවධාරණය කරයි විගණකාධිපති නිර්දේශ බහුතරයක් නොතකා හැරීම දූෂණයට අත වැනීමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර…
Lanka Newsweek · 2025 නවම් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලසන්ත ඝාතනය - නීතිපති ලිපිය දණ්ඩමුක්තිය නීත්‍යානුකූල කිරීමේ නින්දිත උත්සාහයක්
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සෙසු මාධ්‍ය සංවිධානද අනුස්මරණය කරන ලද කළු ජනවාරිය ගෙවී යන…
Lanka Newsweek · 2025 නවම් 5 · කියවීමට මිනිත්තු 1
විදෙස්ට්රම්ප් ගෙන් ධවල මන්දිරයේ ප්‍රධාන වෙනස්කම් 03 ක්..?
වැඩිපුර වියදම ට්‍රම්ප් ගේ අතින්..? ජනපති ට්‍රම්ප් ධවල මන්දිරය තුළ ප්‍රධාන වෙනස්කම් තුනක් සිදුකොට තිබේ. ඉන් මූලිකම වන්නේ අති නවීන පහසුකම් සහිතව ජනපතිගේ නාන කාමරය නවීන මට්ටමට ගෙන ඒමය. නවතම ක්‍රමවේදය…
Lanka Newsweek · 2025 නවම් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්දගෙන් පසු අනුරගේ ඉළක්කය රනිල්ද?
හිටපු ජනාධිපති මහින්දගේ නිල නිවස සම්බන්ධ සාකච්ඡාව තවම අවසන් නෑ.මේ වෙනකොට හිටපු ජනාධිපතිවරු තුන් දෙනෙක් නිල නිවාසවල ඉන්නවා.ඒ චන්ද්‍රිකා,මහින්ද සහ මෛත්‍රි.භැබැයි මහින්දගේ නිල නිවසේ ප්‍රශ්න උඩට ඇවිත්…
Lanka Newsweek · 2025 නවම් 5 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅතීතය දෙස බලාගෙන වෙනුවට - අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන
නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නෙ සියලු භේද අවසන් කල යුතුයි කිසිදු නොහැකියාවක් මත සීමා වීමට අප ඉඩදිය යුතු නැහැ ඔබ - අප සැමට එහි භූමිකාවක් තිබෙනවා අපට ඇති…
Lanka Newsweek · 2025 නවම් 5 · කියවීමට මිනිත්තු 6
දේශපාලනවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයට
77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයේ පැවැති නිදහස් දින උත්සවයට සහ ආගමික වතාවත් සඳහා අද (04) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විහාරයට පැමිණියේය.…
Lanka Newsweek · 2025 නවම් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික පුනරුදයට පෙළ ගැසෙමු
අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රවර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක්…
Lanka Newsweek · 2025 නවම් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයුක්තිය පසිඳලීමේ ප්‍රමාදයන්ට නොපමාවම විසඳුම් සොයනු
ලංකාවේ අධිකරණයන් තුළ නඩු විභාග ලක්ෂ එකොළහක් ගොඩ ගැහිලා අධිකරණයට යන්නෙකුට ඊට විසඳුමක් ලබාගැනීමේදී තවත් පරම්පරා තුනක් යනවා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයට බල කරයි සාධාරණ සමාජයක් සඳහා වන…
Lanka Newsweek · 2025 නවම් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමන්ත්රීවරුනගේ විශ්‍රාම වැටුප අහෝසි කරනු
ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නෑ මේ වතාවෙත් එහෙම ම තමයි; අපි දිනනවා රටේ ආර්ථිකය නවීකරණය කල යුතුයි රවී කරුණානායක දැඩි ස්ථාවරයක මෙම පාර්ලිමේන්තු සැසිවාරයේ දී මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත්…
Lanka Newsweek · 2025 නවම් 3 · කියවීමට මිනිත්තු 3