නවතම පුවත්
දැන්වීම
දේශපාලනසිය පසුබෑම නොපිළි ගන්නා මාළිමා ව්‍යාධිය
රටේ ගැටලු විසදනවා වෙනුවට විපක්ෂය පට්ට ගැසීම ජනපති ඉතා දක්ෂ බවට මුරුංගා අත්තේ තබන අයගේ දෙබිඩි බව ජනපති යන වැරදි පාරේ සෙසු අය ද ගමන් කිරීම චෝදනා කිරීම වෙනුවට රටට වැඩ කිරීම ඇරඹීමට බැරි වුණොත්..? ණය…
Lanka Newsweek · 2025 වෙසක් 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපොදු විපක්ෂයට සියලු දෙනා එකතු විය යුතුයි
තිරය පිටුපස සිට කොළඹ බලය ගන්න වැඩ කළ යුතුයි විදුලි බිල වැඩි නොකරන්න නිලධාරීන් IMF එක්ක කතා කරන්න ඕනෑ. -රවි කරුණානායක- ආණ්ඩුවට එරෙහි පොදු විපක්ෂයට විපක්ෂයේ සියලු බලවේග එකට ඒකරාශී විය යුතු යැයි එක්සත්…
Lanka Newsweek · 2025 වෙසක් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් පාලන ආයතන ඵලදායී කිරීම සඳහා ස්ථාවර කමිටු අවශ්‍යයි
අලුතෙන් පත් වන නගර සභා සහ ප්‍රාදේශීය සභාවල ඵලදායීත්වය වර්ධනය කිරීම සඳහා ස්ථාවර කමිටු අනිවාර්ය කරන්නැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා ජනාධිපති…
Lanka Newsweek · 2025 වෙසක් 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහය මසක් ඇතුළත ජනපති ඡන්ද ලක්ෂ 23ක් අහිමි කර ගනී
61%ක් ව පැවති ඡන්ද පදනම 43% ට බසී විපක්ෂ නායක සිය ඡන්ද පදනම තුන් ලක්ෂයකින් වැඩි කර ගනී 17%ක් ව පැවති සජබයේ ඡන්ද ප්‍රතිශතය 21% ට නගියි පොහොට්ටුව සිය ඡන්ද පදනම හය ලක්ෂයකින් වැඩි කර ගනී 3%ක් ව පැවති…
Lanka Newsweek · 2025 වෙසක් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහය මසක් ඇතුළත ආණ්ඩුව කඩා ගෙන වැටුණා
ජනතාව ආණ්ඩුවේ බොරුව ප්‍රතික්ෂේප කළා ශක්ති සම්පන්න මහ ජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට ඒකරාශී කරන්න නායකත්වය දෙනවා විපක්ෂ නායක අවධාරණය කරයි අපහාස උපහාස තර්ජන ගර්ජන මඩ ප්‍රහාර කුමන්ත්‍රණ හා…
Lanka Newsweek · 2025 වෙසක් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ
(ජෙහාන් පෙරේරා) ශ්‍රී ලංකාවේ සිටි අප්‍රේල් 4-5 දිනවල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට රජය හැකි සෑම දෙයක්ම කළේය. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර සඳහා ප්‍රසිද්ධ වන අතර රජයේ ආගන්තුක සත්කාරය අපේක්ෂාවන්…
Lanka Newsweek · 2025 බක් 25 · කියවීමට මිනිත්තු 6
දේශපාලනආර්ථික වර්ධනය සඳහා GSP+ සහනය පවත්වා ගැනීම සඳහා කඩිනමින් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
(ජෙහාන් පෙරේරා) මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව විවේචනයට ලක්ව ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම වඩාත් ජනතාවට හිතකර වන පරිදි නැවත සාකච්ඡා කිරීම…
Lanka Newsweek · 2025 බක් 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනOnline පනත අහෝසි කිරීමට රවී යෝජනාවක් ගෙන ආවේ ඇයි..?
සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් වැනි පිරිස්වල "විරෝධය නොසලකා සම්මත කරගන්නා ලද" මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී…
Lanka Newsweek · 2025 බක් 22 · කියවීමට මිනිත්තු 4
දේශපාලනජනපති ප්‍රධාන ආණ්ඩුව මැතිවරණ පොරොන්දු සියල්ල කඩලා
දවසේ පැය 24 ම කියන්නේ බොරු බොරුවට තිත තැබිය යුතු කාලය එළැඹිලා මැතිවරණ දෙකකදී රටේ ජනතාව මාලිමාව ප්රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් විශ්වාසය තබා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගිම වෙනුවෙන්…
Lanka Newsweek · 2025 බක් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව කොමිස්-පගා පාරාදීසයක් ගොඩනගලා
ගොවියා රකින බවට සහතික වූ ආණ්ඩුව ගොවියාත් ගොවිතැනත් විනාශ කරනවා බලයෙන් උන්මාද වී වල්මත් වී සිටින ආණ්ඩුවට ජනතාව රතු එළියක් පත්තු කරනවා අද වන විට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව නිසා රටම අනාථ වී ජනතාව…
Lanka Newsweek · 2025 බක් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනප්රේමනීය මිනිසුන්ගේ රුධිරයෙන් පොළව තෙත් කළ අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙනු
ප්‍රේමය වැපිරූ මිනිසුන්ගේ රුධිරය පොළොවට හෙලූ සියලු වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටින්නේ,…
Lanka Newsweek · 2025 බක් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතොරතුරු පනත අක්‍රිය වීමෙන් දූෂණ විරෝධී ක්‍රියාදාමයම අඩපණ වනු ඇත
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණ යාන්ත්‍රණය දුර්වල නොකරනු ජනපතිගේ අවදානය වහාම යොමු කරනු කරු ජයසූරිය අවධාරණය කරයි තොරතුරු පනත අක්‍රිය වීමෙන් සමස්ත දූෂණ විරෝධී ක්‍රියාදාමයම අඩපණ වීමට ඉඩ ඇතැයි සාධාරණ සමාජයක්…
Lanka Newsweek · 2025 බක් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරනිල් අගමැති කර හෝ යන ගමන
21 ට පෙර ජනපති අනුර එළි කරන පාස්කු මහ මොළකරු අවුරුදු සැමරුමට පිටුපා දෙමළ මුස්ලිම් උත්සව සැමරීම රටට විපක්ෂයක් තැනීමේ සමාජ මාධ්‍ය මැදහත්වීම ආණ්ඩුවේ පළමු ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා මිය යාම සත්ව…
Lanka Newsweek · 2025 බක් 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනලෝක දේශපාලනය ගැන කරූගෙන් ජනපතිට උපදෙස්
ලෝක ආර්ථික අභියෝග විසදෙන තුරු වට මේසයේ රැඳී සිටිනු දේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි..! ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නව බදු ප්‍රතිපත්තිය නිසා ලෝක…
Lanka Newsweek · 2025 බක් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනව වසරේ හෝ ආණ්ඩුව හරි ට්‍රැක් එකට වැටීමේ ජාතික අවශ්‍යතාව..!
මෝදිට වෙනදා නොලැබුණු ලෙස මල්ල පිරෙන්නම තෑගි..? ලංකාව නොදුටු ඉන්දියාව ලියූ ආරක්ෂක ගිවිසුම..? අවි ගබඩාවක් හා අවි කම්හලක් ලංකාවේ ඇති කිරීම..? රනිල් අනුරට දුන් කොචොක් එක..? දෝහියා විජේවීර ද ඔහුගේ ස්ථාවර…
Lanka Newsweek · 2025 බක් 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබිස්නස්කාරයන් මාළිමාවට අනුව හොරෙකුවීමේ බෙහෙත් ගතයුතු මානසික ව්‍යාධිය..?
දිලිත් ද වටගලට අනුව පට්ට හොරෙක් නම් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි..? ඉලොන් මස්ක් ජවිපෙට ආර්ථික ඝාතකයෙකු නම් දිලිත් ගැන කවර කතා ද..? දිලිත්ට පහරදී ධම්මික පෙරේරාට වංගු ගසා විදුලි ටෙන්ඩර දීම..? අබ්බානි…
Lanka Newsweek · 2025 බක් 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනදුක-කඳුළ වේදනාව-වෙනුවට සතුට රජ කර වන නව වසරක් උදෙසා පෙළ ගැසෙමු..!
දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත් අභියෝග ද අප ඉදිරිපිට තිබෙන අතර…
Lanka Newsweek · 2025 බක් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලස්ම කරූ අගයයි
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලස්ම අතිශය වැදගත් සේම ජාතියේ ඇගයුමට ලක් විය යුතු පියවරක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2025 බක් 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරජරට බෞද්ධ ප්රබෝධයට ශක්තිය දුන් ගිරාඹේ ආනන්ද අනු නා හිමි
අති පූජ්‍ය, ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ 7වන ගුණානුස්මරනය නිමිත්තෙනි..! භික්ෂු ජීවිතයේ උදාරත්වය රැක ගනිමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා සිදු කර ඇති අපරිමිත…
Lanka Newsweek · 2025 බක් 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඇති-හැකි අය හැකි යමක් ඔබේ ප්‍රදේශයේ ළඟම ස්ථානයට ප්රදානය කරන්න..!
මියන්මාර තානාපති කාර්යාලයේ ඉල්ලීම මත මියන්මාරයේ අවතැන් වූ භික්ෂූන් වහන්සේලා සහ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා අමරපුර සහ රාමක්ඤ සාමග්රි සඟ එකමුතුව මගින් දීප ව්‍යාප්තව සිදු කරන ආධාර එකතු කරන විහාරස්ථාන සහ…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 2