නවතම පුවත්
දැන්වීම
දේශපාලනජනපති සහ ඇමෙරිකන් මහින්දගේ බදු මෙහෙයුම
බදු සාකච්ඡා අසාර්ථක බවට හදුනෙත්ති රජයේ ස්ථාවරය කියා පැය කීපයකින් මහින්ද සමරසිංහ ගහපු ගේම තව දුරටත් බදු අඩු කරන උත්සාහයක්..? බදු අඩු කළේ ශ්‍රී ලංකාවට පමණක් ද..? සෙසු රටවලට බදු අඩු වුණේ ඔවුන් ඇමෙරිකන්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ශාලාවල පවතින ගැටළු පිළිබඳව සොයා බලන්න සජිත් එයි
(අචින්ත මධුර) ජනතා ගැටලු සොයා බැලීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට වැඩසටහන යටතේ තවත් එක් වැඩසටහනක්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් සහනය යහපත්-එහෙත් අභියෝගය බලවත්
රටක් ලෙස සාමුහිකව සහ සබුද්ධිකව ක්‍රියාකළ යුතුයි ජනපති-විපක්ෂය-ව්‍යවසායකයින්-ආර්ථික ප්‍රතිපත්ති සකසන්නන් එක් විය යුතුයි වැඩ වර්ජන නිෂ්පාදන ආර්ථිකයට මරු පහරක් පරිවර්තනීය යුගයකට නොපිවිස අපනයන ආර්ථිකය…
Lanka Newsweek · 2025 නිකිණි 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිශ්රාමික ජනපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කෙරෙන නව කෙටුම් පත ගැසට් කෙරේ - අහිමිවන වරප්‍රසාද මොනවා ද..?
බලයට පත්වීමෙන් පසුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට හිමි වන වරප්‍රසාද කප්පාදු කිරීමට පියවර ගන්නා බවට ජාතික ජන බලවේගය ඉකුත් ජනාධිපතිවරණය සමයේ ජනතාවට ප්‍රතිඥාවක් දී තිබිණි.…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඔටුවා ගැන දැන ගන්න - ඔටුවෙක් වගේ වෙන්න
(Maalinda Welagedara) ඔටුවාට මිරිදිය සහ ලුණු වතුර යන දෙකම පානය කල හැකිය. එමෙන්ම මළ මුහුදේ ජලය පවා පානය කළ හැකි අතර එයින් ඔටුවාට කිසිදු හානියක් නොවේ. මෙයට හේතුව ඔටුවාගේ වකුගඩු මගින් ඕනෑම ආකාරයක ජලය…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබයිබලයේ උත්පත්ති සාහිත්‍ය ඇත්තටම දේව හෙළිදරව්වක්ද..?
(Serina Fernando) අපි හැමෝම වගේ බයිබලයේ මුල්ම කතාව දන්නවා. අන්ධකාරයෙන් සහ අවුලෙන් පිරුණු ලෝකයකට දෙවියන්වහන්සේ "ආලෝකය වේවා!" යැයි පැවසීමත් සමඟ, දින හතක් පුරා මුළු විශ්වයම ක්‍රමවත්ව නිර්මාණය වන ආකාරය…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 12
විදෙස්ජනපති - ආණ්ඩුව හා ඇමෙරිකන් මහින්ද ඇමෙරිකන් ඉබ්බාගෙන් පිහාටු ලබා ගැනීම..!
(අශෝක ජයතුංග) ලංකාව බංකොලොත් වී යන්තමට හිස ඔසවමින් සිටින අවදියක ඇමෙරිකාවෙන් වැදුන 44% ක අධික තීරු බද්ද හෙණ පතයක් වුවා නියතය.ඊට පෙර තිබුණේ 12% ක සුළු බද්දකි.එය පසුව 30% දක්වා අවම කරගන්නට සමත් විය.…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් යෞවන සමාජ - සාමාජික සාමාජිකාවන් හමුවෙයි
(අචින්ත මධුර) අද වන විට රටේ ස්වාධීන, අපක්ෂපාතී තරුණ සංවිධාන ගණනාවක් වත්මන් රජයේ දේශපාලන බලය උපයෝගී කර ගෙන ජනතා විමුක්ති පෙරමුණේ ග්‍රහණයට ලක් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරනවා - ජනපති මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් පවසයි
සියලු ශ්‍රී ලාංකික ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සුරකිමින්, ඔවුන් අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 15
දේශපාලන1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නු පිකල්ස්
මෙයා විශේෂ බල්ලෙක්. 1966 දි හොරකම් කරපු පාපන්දු ලෝක කුසලානය හොයලා දුන්නෙ මෙයා. ඒ කියන්නෙ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක හොරකම් කරලාත් තියෙයි ද? ඔව්. දෙපාරක් ම. මේ ලිපිය ලියන්නෙ මේ බලු සුරතලා ගැනත්, හොරකම…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅතින් දීල රඟපාන රන්වීර් - බොලිවුඩයෙන් ඇසෙන කතා
රන්වීර්ගේ පළවෙනි චිත්‍රපටියට ඔහුගේ තාත්තා ආදිත්‍යට කෝටි 20ක් දුන්නා..? (Mmp Ranaweera) "ඊට පස්සෙයි රන්වීර් යෂ් රාජ් ෆිල්ම්ස් (YRF) සමාගමින් හඳපු Band Baaja Baaraat චිත්‍රපටියෙන් සිනමාවට එන්නේ.. ඔහු…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකොස්ගොඩ තරුණයෙකු නිදි යහනේදීම වෙඩි කයි
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේ අද (31) අළුයම සිදුකරන ලද වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ තොස්ගොඩ දූවේමෝදර කැස්බෑ සංරක්ෂණ…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකා එක්දින වංශ කතාවේ පෙරගමන් කරු - රෝයි ඩයස්
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින (ODI) ලකුණු 1000 සීමාව පසුකල පළමු පිතිකරුවා රෝයි ඩයස් එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළදි ලකුණු 1000 සීමාව පසුකල 29 වන පිතිකරුවා රෝයි ඩයස් එක්දින ලකුණු 1000 සීමාව පසුකල…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමුහුදු ගොස් අතුරුදහන් වූ ධීවරයින් පිළිබඳව සොයා බැලීමට සජිත් හලාවතට
(අචින්ත මධුර) හලාවත ප්‍රදේශයෙහි වැල්ල ධීවර ගම්මානයේ ධීවරයෙන් දෙදෙනෙකු මීට දින 10කට පෙර සිය රැකියාව සඳහා මුහුදු ගිය අවස්ථාවේදී කුනාටුවකට අසූවී හදිසි අනතුරකට ලක්විය. මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරින්…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහේෂිට අවුලක් නෑ හැබැයි ජපුරට අසාධ්‍යයි
පහුගිය ජූනි 17 වෙනිදා ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මගේෂි විජේරත්න අල්ලස් හෝ දුෂණ කොමිෂමෙන් අත්අඩංගුවට ගත්තා. මහේෂිට තිබුණ චෝදනව තමයි ස්නායු ශල්‍ය කර්මයක් සදහා අවශ්‍ය අයිතම දෙකක්…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති
මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අඟහරුවාදා (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඒ අනුව,…
Lanka Newsweek · 2025 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකේරළ මුහුදේ ගිලුණු නෞකාවේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස් ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළටත් ගොඩ ගසයි
(අමන්දිකා කුරේ) ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ වඩාත් ජනාකීර්ණ වෙරළ තීරයන් අතරින් එකක් වන වැල්ලවත්ත වෙරළ තීරයට [ජූලි 29] උදෑසනින් ම ගිය මා හට වසර හතරකට පමණ ඉහතදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ මෙතෙක් මුහුණ දුන්…
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 8.0ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක්..!
භූකම්පනයෙන් පසු ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහාද, හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන.
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදදේශීය සිනමාවේ නිර්මාණය වූ පළමු සිනමාපටය ගිනි ගත්තාද..?
දේශීය සිනමාවේ ප්‍රථම කතානාද සිනමාපටය "කඩවුණු පොරොන්දුව" (1947 ජනවාරී 21) යන්න බොහෝ දෙනෙක් දන්නා දෙයකී. ඉන්දියානූ ආභාශයට ලක් වුවද දේශීය නළුනිළියන් රංගනයෙන් දායක වූ මේ සිනමාපටය පිළිබදව මින් පෙර අප කතා…
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 4
ක්රීඩාමියැදෙන ක්‍රිකට් පිටියක පණ අදින කොදෙව්වෝ..!
කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම ලියැවූ කැන්ගරුවන්ගේ කොදෙව් සංචාරය කාලයක් පුරාවට ලෝක ක්‍රිකට් ක්‍රීඩාවම තමන්ගේ අණසකට නතුකරගෙන සිටි කොදෙව්වන්න්ගේ ක්‍රිකට් මළගමේ මිනී පෙට්ටියේ අවසන් ඇණයත් අද…
Lanka Newsweek · 2025 ඇසළ 30 · කියවීමට මිනිත්තු 2