නවතම පුවත්
දැන්වීම
දේශපාලනබිමල්ගේ පාතාල විග්‍රහය
මෙරට පාතාල ක්‍රියාකාරකම් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ,රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නායකයන්ගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය බව ප්‍රවාහන,මහා මාර්ග,වරාය සහ සිවිල් ගුවන්…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇමති කුමාර සහ ජනාධිපති කුමාරගේ දේශපාලන සදාචාරය..?
2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිලි අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
විදෙස්නේපාලයේ බාල වයස්කාර ඩිම්බ ජාවාරම
'මට හිතෙන්නේ ඒක චිත්‍රපටවල පෙන්නන අපරාධයක් වගේ' (ෆනීන්ද්ර දහල්) නේපාලයේ අගනුවර වන කත්මණ්ඩුහි ජීවත් වන කුන්සාං, ඇගේ 17 හැවිරිදි සහෝදරිය වන ඩොල්මාගේ ජංගම දුරකතනය සහ සමාජ මාධ්‍ය ගිණුම් ඉඳහිට නිරීක්ෂණය…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 8
දේශපාලනඔන්ලයින් ණය මාෆියාවට වැට බඳින්න සජිත් නැවතත් පෙරට..!
නීති සම්පාදනය උවත් තවමත් මේ ජාවාරම ක්‍රියාත්මකයි ජනතාව කබලෙන් ලිපට වට්ටන මෙවැනි ජාවාරම් නැවැත්වීමට රජය වග බලා ගත යුතුයි (අචින්ත මධුර) අප රටේ මූල්‍ය බංකොලොත්භාවය සමග විදේශ රටවල සිට මෙරටට පැමිණි…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිත්ය යුක්තියද..? සංක්‍රාන්ති යුක්තියද..?
(ජෙහාන් පෙරේරා) පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ, රජය අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට කැපවී සිටින බවයි. ඔහු පැවසුවේ, “අපි මෙම බරපතල…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 6
දේශපාලනකෘත්රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් ඊයේ (16)…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදපැරණි වෙන්න වෙන්න මිල අධික වෙන රජිනිමේනියාව
(ඉශාන් මධුශංක) රජිනිකාන්ත් ප්‍රධාන රංගනයෙන් දායක වෙන coolie චිත්‍රපටය නිකුත් වීමටත් පෙරම විශාල රෙකෝඩ්ස් කීපයක් බිද දමා තිබෙනවා.. 1975 අගෝස්තු මස රජිනිගේ පළමු චිත්‍රපටය නිකුත් වෙනවා..ඉන් වසර 50ක්…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහිසට වෙරෙන් පහර කා මිය ගිය ටකාබුටි
(සාගර දියගම) අද බොහෝ දෙනෙකුට 'මමියක්' කියන්නේ ඉපැරණි ඉතිහාසයක කොටසක් විතරයි. එහෙමත් නැත්නම් තවත් කෞතුක වස්තුවක් විතරයි. ඒත් අමතක කරන්න හොඳ නෑ, ඒවා කලකදි අප මෙන්ම ජීවිත වූ බව! ඒ නිසා සංවේදී සමහරු මේ…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 6
විදෙස්රිය අනතුරු වලින් සිදුවන මරණයකින් තොරව වසරක් සම්පූර්ණ කළ - ෆින්ලන්තයේ හෙල්සින්කි නගරය
ෆින්ලන්තයේ හෙල්සින්කි නගරය රිය අනතුරු වලින් සිදුවන මරණයකින් තොරව වසරක් සම්පූර්ණ කර ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කර ඇත. එය ප්‍රධාන අගනගරයකට ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සහ නාගරික මාර්ග ආරක්ෂාව සඳහා ආදර්ශයක්…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකනියම මිල සහ කෘතිම මිල
මේ සටහනත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්රශ්නය හා අදාළවයි. නමුත් දුම්රිය ප්‍රවේශපත්‍ර ප්රශ්නය පාදක කර ගනිමින් අපට පොදුවේ වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැනත් කතා කරන්න පුළුවන්. ප්රස්තුත කාරණය හා අදාළව කිහිප…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 8
දේශපාලනවිපක්ෂ නායක සෙවනගල සංචාරයක
(අචින්ත මධුර) විපක්ෂ නායක වරයාගේ ගමින් ගමට ගොස් ගැටළු සොයා බැලීමේ වැඩ සටහනේ තවත් අදියරක් ලෙස පසුගිය දා සෙවනගල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ශාලා ආශ්‍රිතව ගැටලු…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර කියන ආණ්ඩුවේ සුන්බුන්
පහුගිය 12වෙනිදා තිබුණ තරුණ සමුළුවේදී ජනාධිපති අනුර ඉතා පැහැදිලිව කිව්වේ මේ ආණ්ඩුව කියන්නේ සුන්බුන් ගොඩක එකතුවක් කියලා.ඔය කතාව වෙන කවුරු හරි කිව්වා නං ජෙප්පෝ ඒ මනුස්සයව මරාගෙන කන්න හදනවා.දැන් රටේ රාළ…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනශ්‍රී ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීමට සැලසුම්
සියලු පාර්ශ්වයන් දායක කර ගනිමින් දැනුවත් කිරීමක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට (Global…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසමරිසි විවාහ: කාදිනල් උන්නාන්සේ එයාගේ වැඩක් බලා ගන්න එක හොඳයි - අපේ නිදන කාමරවලට එබෙන්නේ නැතුව
"මේක කොහොම ද මානව අයිතිවාසිකමක් වෙන්නේ? කොහොම ද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ? කොහොම ද දරුවෝ ලබන්නේ?", මේ කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමරිසි විවාහ සම්බන්ධයෙන් පසුගිය දා…
Lanka Newsweek · 2025 නිකිණි 13 · කියවීමට මිනිත්තු 7
දේශපාලනමැලේසියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ සිදු විය. ශ්‍රී ලංකාව සහ…
Lanka Newsweek · 2025 නිකිණි 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ තුළ ටිල්වින් චූදිතයෙක් වෙයි..?
මේ දවස්වල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දිස්ත්‍රික් සහ කලාපීය මට්ටමින් ජවිපෙ සාමාජිකයන්ට අභයන්තර සාකච්ඡා පවත්වමින් යනවා.දිස්ත්‍රික් ලේකම්ලා හරහා තෝරාගත්ත ජවිපෙ ක්‍රියාකාරීන් පිරිසක් තමයි ඒකට…
Lanka Newsweek · 2025 නිකිණි 13 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිදුලි සැර වැදීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවේ
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ඌරගස්මන්හන්දිය සති පොලට නුදුරින් වූ කුරුදු ඉඩමක තිබී විදුලි සැර වැදීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මල සිරුරු ඌරගස්මන්හන්දිය පොලීසිය අද (12) පෙරවරුවේ සොයා ගෙන තිබේ. මෙසේ…
Lanka Newsweek · 2025 නිකිණි 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකෘෂිකර්ම - පශු සම්පත් - ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ආර්ථිකයට පුළුල්ව දායක කර ගැනීමට 2026 අයවැයෙන් වැඩි අවධානයක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්…
Lanka Newsweek · 2025 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇල්පිටියේදී ලොරියක් සම්පුර්ණයෙන්ම ගිනි ගනී
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) මීරිගම සිට පැමිණි ලොරි රථයක් ඇල්පිටිය කුරුදුගහහැතැප්ම අධීවේගී පිවිසුම් මාර්ගයේදී ගිනිගෙන සම්පූර්ණයෙන්ම සඳුදා (11) දහවල් විනාශ වී තිබේ. කුකුළු මස් පටවාගෙන පැමිණි මෙම ලොරි…
Lanka Newsweek · 2025 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රශ්න දුර දිග නොයවා විසඳගන්න - රනිල්
(Randeer Bandara) යෞවන සමාජ ව්‍යාපාරයේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න සහගත බව පිළිබඳව Viii වැනි විධායක ජනාධිපති මෙන්ම යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය. ශ්‍රී ලංකාවේ තරුණ…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1