නවතම පුවත්
දැන්වීම
දේශපාලනබටලන්දේ පලිය රනිල්ගෙන් ගත් හැටි
ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගතකරලා තියනවා.ඒ වාර්තාවට හිමිකම් කියන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. රනිල්ට තියන චෝදනාව රාජ්‍ය දේපල අවභාවිතා…
Lanka Newsweek · 2025 නිකිණි 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅධිකරණයට කලින්ම තීන්දුව ප්‍රකාශ කළ සුදා කපෝතියි
එජාප නීතීඥයෝ CID වෙත පැමිණිලි කරති රනිල් වෙනුවෙන් සජිත් සිය හඬ මතු කරයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන බවට සුදත්ත තිලකසිරි යන අය සිය යූ ටියුබ්…
Lanka Newsweek · 2025 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් අද දඬුවම් විඳින්නේ ඇප ලබා දිය හැකි ස්වභාවයේ වරදකට ද..?
(අජිත් පැරකුම් ජයසිංහ) රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව සුදන්ත තිලකසිරි හෙවත් සුදාගේ කතාවෙන් පැහැදිලිය. සුදා, උවිඳු කුරුකුලසූරිය වැනි අය වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් බව ඔවුන්…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනMr Clean - අත් අඩංගුවට..!
දශක 50 ක සිය දේශපාලන ගමන්මගේ, කිසිඳු අධිකරණයක චුදිතයෙකු නොවු, රාජ්‍යය පාලනයේ, මන්ත්‍රී වරයෙක්, අමාත්‍යවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, අග්රා්මාත්යවරයෙක්, ජනාධිපතිවරයෙක් ලෙස අවස්ථා ගණනාවක පත්වෙමින්, වචනයේ…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාලිමා ආණ්ඩුවෙන් ඩොලර් බිලියනයක ගල්අඟුරු වංචාවක්
සතියක් සැඟවී සිටි සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩර් පිරිනැමීමේදී සිදුව ඇතැයි කියන බරපතල වංචාවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිපක්ෂ නායක වරයාගේ සිංගප්පූරු සංචාරය - රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කිරීම
(අචින්ත මධුර) ශ්‍රී ලංකාවේ පරිපාලන ව්‍යූහය, රාජ්‍ය සේවය ඇතුළු සමස්ත ක්‍රියාදාමයම ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා ගැනීමේ අරමුණින් බ්‍රහස්පතින්දා (21) සිංගප්පූරුවේ ඩිජිටල් සංවර්ධන හා…
Lanka Newsweek · 2025 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචමින්ද විජේසිරිට දේශපාලන පාඩමක් සමග කණේ පහරක්..!
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා එම පක්ෂයට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කරන ප්‍රහාරයේ අභ්‍යන්තර යථාර්ථය ගැන කෙරෙන විග්රහයකි. (මදුර කුමාරගේ)…
Lanka Newsweek · 2025 නිකිණි 21 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඇමෙරිකාව ජය ගත් අපේ මිනිස්සු.
ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව කොයිබට ද..? එරට ඉහළටම යයි ද. තිබුණු තැනිනුත් පහළට ද..? තානාපති මහින්දගේ කැපවීම විශිෂ්ටයි...! ඇමෙරිකාවට වාසි වෙන කැප කිරීම් ශ්‍රී ලංකාවටත් කරන්න වෙිවි...! (අශෝක ජයතුංග)…
Lanka Newsweek · 2025 නිකිණි 21 · කියවීමට මිනිත්තු 6
දේශපාලනචමින්ද විජේසිරි සජබයට ගහන ඇත්ත හේතුව මෙන්න..!
පරාජිත සිය සහෝදරයා බදුල්ල මහා නගර සභාවට පත් කර නැහැ ඔහුගේ අලුත් දේශපාලන පක්ෂය ගැන විචාරකයින් හඳුන් වන්නේ මැස්සෙක් ගිය උඩ කියාය බොළඳ-ළදරු කතා කියන චමින්ද විජේසිරි ගැන අනුකම්පා කළ යුතුයි ගොනා හැරෙන්නේ…
Lanka Newsweek · 2025 නිකිණි 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅච්චු නොගැසු බව කියූ සල්ලි අච්චු ගැසූ හැටි රවී කියයි..!
රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව මන්ත්‍රී රවි කරුණානායක (න.ප්‍ර.පෙ.) පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (19) ප්‍රකාශ කළේය. “අපි ලබාගෙන තිබෙන ණය නැවත ගෙවිය හැකි…
Lanka Newsweek · 2025 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොහොමත් මුදල් අච්චු ගහන්නේ මහා බැංකුව තමයි..?
ගෝඨාභය පාලනය යටතේ ද, ආණ්ඩුව වෙනුවෙන් මුදල් අච්චු ගැසුවේ මහ බැංකුවයි! නැවතත් ආර්ථික අර්බුදයක් ඇති නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ…
Lanka Newsweek · 2025 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසෞඛ්ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්
ප්‍රාථමික සෞඛ්‍ය සේවයට මුල් තැන දෙමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ නව පරිවර්තනයක් සමාජයේ ආකල්පමය පරිවර්තනයකට රාජ්‍ය මාධ්‍ය දායක කර ගැනීමේ සැලැස්මක් සකස් කරන්න- ජනපති සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025…
Lanka Newsweek · 2025 නිකිණි 20 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාබාසිලෝනා - රියාල් මැඩ්රීඩ් ජයග්‍රහණයකින් තරඟ වාරය ආරම්භ කරයි
2025-26 නව යුරෝපීය පාපන්දු තරගවාරයේ ප්‍රිමියර් ලීග් සහ ලාලිගා මේ සති අන්තයේ ආරම්භ වුණා. එහිදී රියාල් මැඩ්රීඩ් ක්‍රීඩා කළ තරගය සති අන්තයේ පැවැත්වූයේ නැති නිසා පළමු තරග දිනය අවසන් වීමට ඊයේ රාත්‍රිය වන…
Lanka Newsweek · 2025 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකශ්‍රී ලංකාව ඇතුළු රටවල ඉදිරි දශකය තුළ ඇති විය හැකි රැකියා අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්
(තාරක සම්මාන්) ලෝක බැංකුවට සම්බන්ධ World Bank Group නමැති ආයතනයට අනුව, දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීමට සහ සමෘද්ධිය කරා යාමට ඇති ස්ථිර ම මාර්ගය රැකියාවක නිරත වීම ය. එහෙත්, ඔවුන් විසින් මෑතකදී සිදු කරනු…
Lanka Newsweek · 2025 නිකිණි 20 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසජිත් සිංගප්පූරු ගත්කතුවරයකු වන කිෂෝර් මහබුබානි මහතා හමුවෙයි
(අචින්ත මධුර) කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර් මහබුබානි මහතා හමුවී සාකච්චා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කටයුතු කර තිබේ. සිංගප්පූරු ජාතික…
Lanka Newsweek · 2025 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂයට සුදුසු දේශපාලන උපායමාර්ගයක්
(ජෙහාන් පෙරේරා) විපක්ෂයේ ප්‍රධාන නායකයන් 17 දෙනකුගේ රැස්වීමක් කෙරෙහි විශාල අවධානයක් පසුගියදා යොමුවිය. ඊට සහභාගී වූ අය පැවසුවේ, එය රජයට විරුද්ධ වීමක් නොව වත්මන් දේශපාලනය පිළිබඳ අදහස් බෙදාගැනීම සහ පොදු…
Lanka Newsweek · 2025 නිකිණි 20 · කියවීමට මිනිත්තු 4
සෞඛ්‍ය6-6-6 ඇවිදීමේ ක්‍රමය අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩිදියුණු කරන්නේ කෙසේ ද..?
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය,ඇවිදීම යනු පහසු ම ව්‍යායාමයයි පහසුවෙන් ම සිදු කළ හැකි ව්‍යායාමය ලෙස සැලකෙන්නේ ඇවිදීමයි. ඔබ එය කෙලෙස සිදු කළත් එමගින් හානියක් නැත. දිනපතා ඇවිදීමේ…
Lanka Newsweek · 2025 නිකිණි 19 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරැකියා විරහිත උපාධිධාරීන් සජිත් හමුවෙයි
(අචින්ත මධුර) රැ කියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට කටයුතු කර තිබේ. ඒ සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතාවගේ ගැටළු සෘජුවම තමාට යොමු කිරීමට ඉඩ…
Lanka Newsweek · 2025 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකගතික විචල්‍ය මිල ක්‍රමය
ගතික විචල්‍ය මිල ක්‍රමය අදාළ සන්දර්භයන්හිදී වඩා කාර්යක්ෂම මිල ක්‍රමයක් වන්නේ ඇයි? මෙය පැහැදිලි කර ගැනීම පිණිස අපි සරල උදාහරණයක් සලකා බලමු. ගොඩබිම සිට බෝට්ටුවකින් යා යුතු පරෙවි දූපත වැනි දූපතක්…
Lanka Newsweek · 2025 නිකිණි 19 · කියවීමට මිනිත්තු 8