නවතම පුවත්
දැන්වීම
දේශපාලනරජයේ වැඩවලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ විකෘති මානසිකත්වය පමණයි
-විපක්ෂ නායකචෝදනා කරයි- මේ වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ බරපතල කඩා වැටීමක් ඇති බවත් පාසල්වල පහසුකම් හිගය, ගුරු හිගය ඇති මොහොතක ගුරුවරුන් ලෙස කටයුතු කළ සංවර්ධන නිලධාරීන් 16200ක් අනාථ කර ඇති බවත් දැවැන්ත…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත්ට එරෙහිව අනුර ජනපති කළ රනිල්ගේ ඛේදවාචකය ළඟ දීම
අනුර යටතේ අගමැති වෙන්න ගිය රනිල්ට අතුවූ ඉරණම ...
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරංගගේ නඩුව රංගටම ඇසීමට තවත් අවස්ථාවක්..?
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ වත්මන් අල්ලස් සහ දූෂණ කොමිෂමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකට සහ සමස්ත කොමිෂන්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅල්ලස - දූෂණය වෙනුවෙන් සජබය නෑ
(අචින්ත මධුර) රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සමගි ජන බලවේගය හිටපු ජනාධිපතිවරයා නිදහස් කරගැනීම සඳහා සටනට සහාය ලබා දෙනු ලැබූවේ ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබියදී ජනතා මුදලින්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකා ආණ්ඩුව දෙබිඩියි - ඇමරිකාව දෙහි කපයි
අනුර බෝල්ෂෙවික්..! හරිනි ලිබටයින්..! (අචින්ත මධුර) ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 2025 වර්ෂයට අදාළව…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ ලෝකය ඉදිරියේ රට නන්නත්තාර කරයි
අනුර එක්සත් ජාතින්ගේ සමුළුව අමතලා කරපු කතාවේ රශ්නය යන්නත් ඉස්සෙල්ලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව ආයෝජන සදහා සුදුසු තැනක් නෙවෙයි.කියලා තමන්ගේ රටේ ආයෝජකයින්ට.අනතුරු ඇඟවීමක් නිකුත් කළා.…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසනා අල්ලපුවම DIG ට මාරුවක්..?
මනම්පේරිට එක හැන්දක් - පුවක්දණ්ඩාවේ සනාට එක හැන්දක් (අචින්ත මධුර) සිකුරාදා (03) පැවති මාධ්‍ය හමුවකදී සජබ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විතය පිළිබඳව අදහස්…
Lanka Newsweek · 2025 වප් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජර්මානු එක්සත් දින උත්සවයට විපක්ෂ නායක එක් වෙයි
ජර්මානු එක්සත් දිනය නිමිති කර ගෙන ජර්මන් ෆෙඩරල් ජන රජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් සහ ක්‍රිස්ටීන් වෙබර්නියුමන් මහත්මිය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
විදෙස්රුසියානු ජනපති දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මාසයේ දී ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ පැවැත්වෙන විශේෂ සමුළුක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර්…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිදහස් අධ්‍යාපනයට වසර 80ක්..!
(කෝකිල විතානතන්ත්රී) ‘‘භාරතයේ උපත ලැබුවේ නම් ඔහු එහිදී දෙවියකු වශයෙන් පුද ලබනු නිසැකය ” ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ එම්.එස්. ආන් මහතා 1945 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සේවය…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
විදෙස්කලාපීය වෙළෙඳ ගනුදෙනුවලදී ඩොලර් වෙනුවට රුපියල් යොදා ගැනීමට ඉන්දියාව තීරණය කරයි
ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය සමඟ සිදු කරන විදේශීය වෙළෙද ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. අදාළ රටවල් සදහා ණය ලබා දීමේදී ද, ඉන්දියානු…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනUN නොගිය ලංකාවේ ජනාධිපතිවරු දෙන්නා..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) 76 වසරක ශාපයේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවලයි රනිල් වික්‍රමසිංහගේ පියා එස්මන්ඩ් වික්රමසිංහයි නැතිනම් අනුර කුමාරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය අමතන්න වෙන්නේ නැත.…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅලුත් නීති සකස්කර හෝ අනුරට දඬුවම් කළ යුතුයි
අපේ රට කියන්නේ අවුරුදු 2500කට වඩා ලිඛිත ඉතිහාසයක් තියන රටක්.රාවණ ඉතිහාසයත් එක්ක ගත්තොත් අපේ ඉතිහාසය තවත් අවුරදු දහස් ගාණක් ඈතට දිව යනවා.ඒ ගැනත් සදහන් ග්රන්ථ සහ සුස්කොළ පොත් ප්‍රමාණයක් තවමත් නොනැසී…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකුඩ එහෙම අරගෙන වැඩට යන්න - අද හවසට ගිගුරුම් සහිත වැසි
අද (03) දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනන්දන ගුණතිලකගෙන් රංග දිසානායකට හැරෙන තැපෑලෙන්ම පිළිතුරු
(අචින්ත මධුර) පසුගිය දිනක ප්‍රධාන මාධ්‍යයේ දේශපාලන වැඩ සටහනකදී අදහස් දක්වමින් හිටපු ජවිපෙ දේශපාලන සභික මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු වූ නන්දන ගුණතිලක විසින් අල්ලස් සහ දූෂණ පිළිබඳව කොමිෂන් සභාවේ…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමේක දෙබිඩි - නිරුවත් ආණ්ඩුවක් : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
එදා බී ලූණු ආනයනය නරකයි - අද බී ලූණු ආනයනය හොඳයි 76 වසරක සාපය කිය කියා බලයට පැමිණි මාලිමා රජයේ දෙබිඩි නිරුවත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිකරයි පොරොන්දු, ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින්…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනාධිපතියි - පාර්ලිමේන්තුවේ 159යි ඉඳලත් ආණ්ඩුවට ජනතා ගැටළු විසඳ ගන්න බෑ : සජිත්
ජනාධිපතිකමයි 159ක බහුතරයක් තියෙන ආණ්ඩුවෙන් ජනතා ගැටලු විසදෙන්නේ නැති නිසා දැන් ජනතා ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කලාවැව දී කියයි 76 වසරක ඉතිහාසයේ ක්රමයේ…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකමහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
අගෝස්තු අවසානය දක්වා වූ මාස අටක කාලය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 918ක මුදලක් වැය වීමෙන් පසුවයි. අගෝස්තු මාසය තුළ පමණක්…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනSVAT අහිමි නොකරනු-රටේ අපනයන අභිමුඛ කර්මාන්තකරුවන්ට හානි නොකරනු
-විපක්ෂ නායක IMF නියෝජිතයන් හමුවේ පවසයි- IMF නියෝජිත කණ්ඩායම සමග සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානයේ නියෝජිතයන් සාකච්ඡාවකට යොමු වූ බවත් ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක S VAT පහසුකම ඉවත් කිරීම නිසා අප…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකරු ජයසූරිය-රාජකාරියෙන් ඔබ්බට නායකත්වය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) 2025 සැප්තැම්බර් 29 වැනි දිනට, කරු ජයසූරිය මහතාට වයස අවුරුදු 85 කි. මෙය ඔහුගේ දීර්ඝ ආයු කාලය සැමරීමට පමණක් නොව, වටිනාකම් සහ අධිෂ්ඨානශීලීව ආයතන ආරක්ෂා කිරීමට ඔහු කටයුතු කළ ආකාරය…
Lanka Newsweek · 2025 වප් 2 · කියවීමට මිනිත්තු 3