නවතම පුවත්
දැන්වීම
විදෙස්ට්රම්ප්ට සමාජ මාධ්‍යයෙන් තවත් ඩොලර් මිලියන 24.5 ක්
2021 ජනවාරි 06 වැනිදා අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, තම යූ ටියුබ් නාලිකාව අත්හිටුවීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොනු කරන ලද නඩුවක් සමථයකට පත් කරමින්, යූ ටියුබ් සමාගම ඩොලර් මිලියන…
Lanka Newsweek · 2025 වප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොල්ලෝ සජිත්ගෙන් ආතල් එකක් ගන්නවා කියපු හඳුන්ට වෙච්ච දෙයක්
කොල්ලොන්ගේ නෙමේ දැන් මුළු රටේම ආතල් එක හඳුන් (අචින්ත මධුර) අමාත්‍ය හඳුන්නෙත්ති මහතා නැවතත් කරලියට පැමිණියේ ඔහුගේ නොබෙල් ත්‍යාග කතාවෙනි. ඔහු දැන් බිග් කුච්චන් හඳුන්ගේ සිට පාන්-නෙත්ති වී වැඩි කල් ගත…
Lanka Newsweek · 2025 වප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදැන් මාලිමාවත් හඳුන්ට හිනා වෙයි
බිග් කුච්චන් එකේ කතාව ලඟදි දැන ගත්තේ - බිමල් (අචින්ත මධුර) අමාත්‍ය බිමල් රත්නාය මහතා විසින් අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට ප්‍රථම මාධ්‍යවේදීන් සුනිල් හදුන්නෙත්ති මහතා කළ බිග් කුච්චන් කතාව…
Lanka Newsweek · 2025 වප් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසීනි බදු වංචා මතින් බලයට ආපු ආණ්ඩුව අල-ලූණු වලින් ඒකම කළ හැටි සජිත් පෙන්වා දෙයි
දේශීය ගොවියාට ප්රතිලාභ නොලැබෙන සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව ගැන විපක්ෂ නායකවරයා ගොවියන්ට කරුණු පැහැදිලි කරයි. බී ලූණු අක්කරයක් සඳහා රු. ලක්ෂ 5ක් 6ක් අතර වියදමක් යන බවත් මේ බී…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකයිවාරුකාරයන්ට වැඩ බැහැ කියලා ඔප්පු වෙලා අවසන් - විපක්ෂ නායක
ප්රජාතන්ත්රවාදය මරා දමා සියලුම සිවිල් සංවිධාන බලහත්කාරයෙන් ජවිපේ දේශපාලනීකරණයට කිරීම භයානක තත්වයක් නිදහසින් පසු කිසිදු පක්ෂයක් යෞවන සමාජ දේශපාලනීකරණය නොකළත් වත්මන් රජය බලයට පත්වූ පසු යෞවන සමාජ,…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනතේ විකිණීමේ ගිනස් වාර්තාව අමු බොරුවක්..?
තේකෙනුත් බොරු කරන රජය - බොරු කරන එක පුරුද්දට ගියාම ඒකට තැනක් නොතැනක් නෑ හැබැයි හඳුන් කියන විදියටනම් ලැබුනේ නොබෙල් ත්‍යාගය..? මෙතෙක් තේ වෙන්දේසියකදී තේ විකිණී තිබෙන වැඩිම මිල කුමක්ද? මෙය ඉතාම පහසුවෙන්…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරිය ධාවනයට පැරණි රියැදුරු බලපත්‍රය තවමත් වලංගු ද..? - කියවා බැලිය යුතුම ලිපියක්
නාමල් හේරත් යනු, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු රියැදුරු බලපත්‍රය ලබා ගෙන තිබුණේ 23 හැවිරිදි වියේදී ය. ඒ හේතුවෙන් ඔහු සතුව ඇත්තේ වර්තමානයේ අප විසින් භාවිත කරනු ලබන නව…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරනිල් කාල්ටන් නිවසේදී මහින්ද හමුවෙයි
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී ඉරිදා (28) පෙරවරුවේ පැවැත්විණි. ඉහත හමුව සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා කතරගම…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ පසුපස මීළඟට හඹා එන්නේ ජනතාවයි
රටේ රාළ පහුගිය ලිපියක කිව්වා ඔයාලට මතක ඇති දැන් අපේ රටේ කිසිම යුක්ති ගරුක පුරවැසියෙකුට මේ ආණ්ඩුවත් එක්ක අතර මැදි සමාදානයක් තියෙන්න විදිහක් නෑ කියලා.ඒ මේ ආණ්ඩුව මහජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා,ඒ බලයම…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඅනුර සහ ජේ.ආර් අතරින් ද්‍රෝහියා කවුද..?
අනුරගේ ජනාධිපති ධූරයේ පළවෙනි වර්ෂ පුර්ණය සම්පුර්ණ උන සැප්තැම්බර් 21 වෙනිදා ඔහේ ගෙවිලා ගියා.සාමාන්‍යයෙන් වර්ෂ පූර්ණය දවසට ගොඩක් ජනාධිපතිවරු ජාතිය ඈමතුවා.සමහරු හිතුවාත් අනුර ජාතිය අමතයි කියලා ඒකවත්…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරතු ලේබල් ඇලවූ කන්ටේනර් 323 ගැන ආණ්ඩුව සද්ද නෑ - විපක්ෂ නායක
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ අල්ලනවා වගේම රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323 නිදහස් කළ අයත් අනාවරණය කරන්න වසරක් රටට බොරු කළ මෙ රජයට ජනතා තීන්දුව ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ලැබෙනවා මොරටුව ඉඳි බැද්දෙදී සජබයට නව…
Lanka Newsweek · 2025 බිනර 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනUNHRC වෙතින් මෘදු යෝජනාවක්
(ආචාර්ය ජෙහාන් පෙරේරා) එක්සත් ජාතීන්ගේ වත්මන් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන් වෙතින් මෘදු යෝජනාවක් ඉදිරිපත් වීමට ඉඩ ඇති බව පෙනේ. රජය තම මානව හිමිකම් වාර්තාව…
Lanka Newsweek · 2025 බිනර 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරජය ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තුවේ ජන වරම විනාශ කළා - විපක්ෂ නායක චෝදනා කරයි
මේ මොහොත වන විට ජනාධිපතිවරණයේ ජන වරම පාර්ලිමේන්තුවේ ජන වරම ආණ්ඩුව විනාශ කර ගෙන ඇති බවත් විදුලි බිල රු. 3000 සිට රු. 2000 දක්වා 33%කින් අඩු කරන බවට පැවසූ බවත් නුදුරේදීම අයි. එම්. එෆ්. උපදෙස් පරිදි…
Lanka Newsweek · 2025 බිනර 29 · කියවීමට මිනිත්තු 4
සෞඛ්යඅශෝක පතිරගේලාගේ ආසිරි රෝහලේ කෙරුවාව මෙන්න..!
මහජන අවධානයට ලක් විය යුතු නියෝගයක් කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් බ්‍රහස්පතින්දා (250 දී ලා තිබුණා. ඒ සොෆ්ට්ලොජික් වැනි මහා ව්‍යාපාරවල අධිපතියෙක් වෙන අශෝක් පතිරගේ ඇතුළු ඔහු අධ්යක්ෂ මණ්ඩල…
Lanka Newsweek · 2025 බිනර 27 · කියවීමට මිනිත්තු 3
විදෙස්අතීතය සමඟ කටයුතු කිරීම යනු යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොවේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) අන්තර්ජාතික ප්‍රජාව ප්‍රතිචාර දක්වන ආකාරය ගැන ශ්‍රී ලංකාවට සතුටු වීමට හේතුවක් තිබේ. අන්තර්ජාතික නිරීක්ෂණ කණ්ඩායම් තුනක් රජයට ධනාත්මක වාර්තා ලබා දී ඇත. පළමුවැන්න ස්වීඩනයේ පිහිටි…
Lanka Newsweek · 2025 බිනර 26 · කියවීමට මිනිත්තු 5
විදෙස්එක්සත් ජාතීන්ගේ සමුළුවේ අලකලංචි රැසක්...?
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදුලි පඩි පෙළ සහ ටෙලිෆොම්ටරයත් හිර වේ ඇමරිකානු ජනපති එක්සත් ජාතීන් ඇතුළු හතර වටේටම නෙලයි ප්‍රංශ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රථ පේලියට හිර වී පැය බාගයක් මහා පාරේ විනාඩි 45 ක පා ගමනින්…
Lanka Newsweek · 2025 බිනර 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතමාට එල්ල වන තර්ජනවලින් මිදීමට වඩා ජනතාව ගළවා ගැනීමට විපක්ෂය එකතුවීම වැදගත්
විපක්ෂයේ ප්‍රබලම මිනිසා සජිත් සහ රට ගොඩදැමූ මිනිසා රනිල් බව තේරුම් ගත යුතුයි කප්පරක් කයිවාරු ගසා මාස 06 න් රට ගොඩ දමන්නට පැමිණි ජවිපෙ හා මාළිමා නඩය අද වසරක් තුළ කිසිවක් කරගත නොහැකිව අනාථ…
Lanka Newsweek · 2025 බිනර 26 · කියවීමට මිනිත්තු 2
ව්‍යාපාරිකශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඩොලර් බිලියන 7 කඩඉම පසු කිරීමට නොහැකි වීමට හේතු
(සම්පත් දිසානායක) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ආණ්ඩුව ආර්ථිකය මෙහෙය වීමේ වගකීම භාර ගනු ලැබුවේ, 2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් වර්ෂ තුනකට පසුව ය. අනුර…
Lanka Newsweek · 2025 බිනර 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතයි
මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු - ජනපති ලෝක නායකයන්ට ඇරයුම් කරයි මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
Lanka Newsweek · 2025 බිනර 25 · කියවීමට මිනිත්තු 12
දේශපාලනඅස්වැන්න කපන කාලයේ දී බඩඉරිගු ආනයනය කිරීමෙන් ගොවියා අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
බඩඉරිගුවලට රු.140ක සහතික මිලක් ලබා දුන්නත් රජය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීම නිසා රු. 120ත් 115ත් අතර ප්‍රමාණයකට මිල අඩු වූ බවත් මේ නිසා බඩඉරිගු වගාවේ නිරත වූ ගොවියන් අසරණ වී ඇති බවට පසුගිය දා…
Lanka Newsweek · 2025 බිනර 25 · කියවීමට මිනිත්තු 1