නවතම පුවත්
දැන්වීම
දේශපාලනපුවක්දණ්ඩාවේ සනා සහ මාලිමා සම්බන්ධය ගැන තවත් ඔත්තුවක් - මේපාර ඩී.වී චානකගෙන්
පහුගිය දා අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවෙක්.ජනාධිපතිවරයා ඔහුගේ නිවසෙන් ආහාර ගත්තේ යැයි විමල් වීරවංශ මහතා පවසන කාරණාය සත්‍ය…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති උපදේශක එපා කියද්දීත් අලුතින් 63750ක් බඳවාගෙන - අනුර බණ්ඩාර ආරියරත්න
(අසේල කුරුළුවංශ) රාජ්‍ය සේවයේ විශාල අතිරික්තයක් පවතින බව ප්‍රකාශ කළත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අලුතින් රාජ්‍ය සේවයට 63750 දෙනෙකු බඳවා ගෙන තිබෙන බව සමෘද්ධි වෘත්තිය සමිති ඒකාබද්ධ සම්මේලනයේ සභාපති අනුර…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපළාත් සභා ඡන්දයේදී සජබයේ ජයග්‍රහණය ස්ථිරයි
මේක ඡන්ද වලට බයේ හැංගෙන ආණ්ඩුවක් ඕනෑම ලිට්මස් පරීක්ෂාවකට අපි සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරජය ජනතාවට දුන් පොරොන්දු පසෙකලා - IMF පදයට නැටීම ජනවරම අමු අමුවේ පාවාදීමක්..!
ජනාධිපතිකමයි - 2/3ක බහුතරයයි, පළාත් පාලන ආයතනවල බලයයි දුන්නේ IMF පදේට විදුලි බිල වැඩි කරන්න නෙමෙයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - පසුගිය දිනවල 33%කින් විදුලි බිල අඩු කරනවා කියා…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඡන්දය සහ කෘත්‍රිම බුද්ධිය : වහල් වෙමුද වහලෙකු කර ගනිමුද..?
(සුජීව සෙනරත්) චීන ඇමරිකානු බල කඳවුරු විසින් පාලිත සමාගම් කිහිපයක් නිපදවන ලද කෘත්‍රිම බුද්ධි යෙදුම් කිහිපයක් මානව සන්නිවේදනය ඇතුළු තොරතුරුගලනයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් නොනැවතී සියලු ක්ෂේත්රවල…
Lanka Newsweek · 2025 වප් 17 · කියවීමට මිනිත්තු 6
දේශපාලනලලිත් ඇතුලත්මුදලි පදනමේ කටයුතු අඛණ්ඩවම ඉදිරියට යනවා - රවී කරුණානායක
"නායකත්වය යනු බලය නොවේ, එය වගකීමයි" - ලලිත් ඇතුලත් මුදලි පසුගියදා පවතී මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකශ කළේ ලලිත් ඇතුලත්මුදලි පදනමේ වැඩ කටයුතු අඛණ්ඩවම ඉදියට ගෙනියාමේ…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සජිත් පලාත් සභා ඉල්ලයි
ඕනෑම ලිට්මස් පරික්ෂණයකට අපි සූදානම්.. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් සමගි ජන…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය සේවයට අලුතින් 70000ක්..? - ජනපති පොරොන්දු වෙයි
- රජිත් කීර්ති තෙන්නකෝන් - - හිටපු ආණ්ඩුකාරවර - රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට තවත් පුද්ගලයින් 70,000 ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා රත්නපුර දිස්ත්‍රික්ක…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකඋත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද..?
පසුගිය සියවස් දෙකක කාලය තුළ, ඉතිහාසයේ පළමු වරට, ලෝකය පුරාම තිරසාර දිගුකාලීන ආර්ථික වර්ධනයක් දැකිය හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස, මානව සංහතියේ සෞභාග්‍යය සඳහා අත්තිවාරමක් දමමින්, ලෝකයේ බොහෝ දෙනෙකු…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජබයට විදුලිය වැඩි වීම නතර කිරීමට හැකි වීම ජනතා ජයග්‍රහණයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
විපක්ෂයේ කාර්යභාරය වන්නේ තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරිම නොව ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරිමයි රටේ වයසින් අඩු ප්‍රජාතන්ත්‍රික දේශපාලන පක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් 2020 පෙබරවාරි මාසයේ ආරම්භ…
Lanka Newsweek · 2025 වප් 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදින හතරක මෙහෙයුමකින් ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගත් හැටි
ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසංවර්ධනයේ ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස සිය වගකීම නිසි ලෙස ඉටු කරන්න
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකීරි සම්බා වෙනුවට පොන්නි සම්බා දෙන්න ආණ්ඩුව සැරසෙයි
(අචින්ත මධුර) මේ වනවිට වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති දැවැන්ත කීරි සම්බා හිඟයට පිලියමක් ලෙස මෙන්ම පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි වීම පිළිබඳව වාර්තා වන කරුණු සලකා බලා, 2025-10-15 දින සිට…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිල් බිඳගත් ජවිපෙ නායකයින් බයවෙලා
" පැලවත්තේ හුදකලා වීම " ලිපියෙන් රටේ රාළ කිව්වේ රටක් විදහට අපි ලෝකය ඉස්සරහා හුදකලා වෙලා තියන විදිහ ගැනයි.ඒ වගේම ජවිපෙ දේශපාලන පක්ෂයක් විදිහට ජනතාව අතර හුදකාලා වෙමින් තියන විදිහ ගැනයි.දැනටමත් ජවිපෙ…
Lanka Newsweek · 2025 වප් 15 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිජයදාසට හදිසියේම ඇදුනු ලොතරැයිය
දෙපාරක් ඇපීල් කරලත් ලේක් හවුස් එකට ගොඩ ඒමක් ලැබුන් නෑ 2007 වසරේ නොවැම්බර් මස විජයදාස රාජපක්ෂ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණුඩු පක්ෂයේ සිට විපක්ෂයට යාමෙන් පසු සීමාසහිත…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව වෙනුවෙන් පෙනී සිටි මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායක ධෛර්ය දෙයි
රජයේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය නොදුන් මහජන උපයෝගීතා කොමිසමට විපක්ෂ නායකවරයා ස්තූතිය පළ කරයි (අචින්ත මධුර) අද දින මහජන උපයෝගීතා කොමිසම මෙරට විදුලි පාරිභෝගික ජනතාව, ලක්ෂ 220ක් වූ…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපීඩාකාරී රාජ්‍ය පාලනය වහා අවසන් කළ යුතුයි - විපක්ෂ නායක
අද රටේ ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ඇත්තේ පීඩාකාරී රාජ්‍ය පාලනය පමණයි (අචින්ත මධුර) අද වන විට රට තුළ නිර්මාණය වී තිබෙන තත්ත්වය සෑම අතකින්ම ව්‍යාකූල වී ජන සමාජය කියන පිරමීඩයේ පහළම තලයේ සිට ඉහළ තලය…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජබ-එජාප එක් කරන සාකච්ඡා ඵලක් නැහැ
ඒ කිසිවක් සාර්ථක නැහැ -පලනි දිගම්බරම් කියයි- සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකම දේශපාලන පක්ෂයක් ලෙස එකට ඒකාබද්ධ කිරීමට සාකච්ඡා කළ ද එම සාකච්ඡා කිසි දිනෙක සාර්ථක නොවන බව දමිළ ප්රගතිශීලි සංධානයේ…
Lanka Newsweek · 2025 වප් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලක්ෂ 35ක් බලන lakanewsweek WEB අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය ජාලාව කිණීමට තිබේ
ලක්ෂ 250යි අමතන්න වෙළෙඳ කළමනාකරු . අචින්ත මදුර +94757763383
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක එක්සත් ජාතීන්ගේ මෙහෙයුමට මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී එක්සත් ජාතීන්ගේ තාක්ෂණික මැතිවරණ අවශ්‍යතා තක්සේරු කිරීමේ මෙහෙවර (United Nations Technical Electoral Needs Assessment…
Lanka Newsweek · 2025 වප් 13 · කියවීමට මිනිත්තු 2