නවතම පුවත්
දැන්වීම
දේශපාලනගුරු සේවයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට පෙන්වා දෙයි
ධර්මාචාර්ය විභාගය 2019.05.25 තිබුණු අතර 2020.10.16 ප්‍රතිඵල නොමැතිව සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර ප්‍රතිඵල 2024 ලබා දී ඇති බවත් මෙහි බරපතල අක්‍රමිකතාවක් සිදුව ඇති බවත් නැවත නැවතත් විභාග පවත්වන්න පෙර…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසියලු සිත් පහන් කරවන - පහන්වැටි දැල්වේවා..!
හිටපු කථා නායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහතා විසින් සඳුදා (20) දිනට යෙදී තිබුණු දීපාවලී දින සැමරුම වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් සිය නිල FaceBook ගිණුම ඔස්සේ එදිනම නිකුත් කර තිබේ. එමගින් ඒ මහතා…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිදුලි වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩුවෙන් පහර දීම ගැන පරීක්ෂණයක් වහා පවත්වනු..!
විදුලි සේවක අයිතිය වෙනුවෙන් අමත්‍යවරයා සමඟ සාකච්ඡා කළ විදුලි වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩුවෙන් පහර දීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි විදුලි බල මණ්ඩලය තුළ සජබ වෘත්තීය සමිතියක් නෑ. තව දුරටත් බොරු…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටපුරා හදීසි ආපදා තත්ත්වයක් මතු වෙලා.. රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආපදා තත්ත්වය තුළ ආපදා කළමනාකරණ කමිටු හරහා සිදුවිය යුතු සේවාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (21) අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවසීය. මාතර දිස්ත්‍රික්කයේ ලවන බාධක ගැටලුව…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනවරමට වඩා ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) වත්මන් ආණ්ඩුව තමන් තේරී පත්වූයේ 'පද්ධති වෙනසක්' සඳහා ප්‍රබල ජනවරමක් සහිතව බව දනී. ආණ්ඩුවේ නායකයන් බොහෝවිට කතාකරන්නේ, ඔවුන් විශ්වාස කරන අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ජනවරම…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 6
දේශපාලනආණ්ඩුව පාසල් වසා හිරගෙවල් අරින්නට සැරසෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
එදා සක්වළ වැඩසටහන්වලට හිනාවුණ වත්මන් ආණ්ඩුවේ අය අද පාසල් වහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාටයි - විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2025 වප් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉතිහාසයේ ලොකුම පොදු දේපළ අවභාවිතය මාලිමා ආණ්ඩුවෙන්..?
අපිට පාන්ද කියලා බේරෙන්න බෑ..! ගම්මන්පිලගෙන් මන්ත්‍රී දීමනා සම්බන්ධයෙන් චෝදනා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසන්නේ, පොදු අරමුණු සඳහා ලබාදෙන මහජන මුදල් නීත්‍යානුකූලව දේශපාලන පක්ෂ…
Lanka Newsweek · 2025 වප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමිනිස්සු සජිත්ව ජනපති විදියට දකියි - ඔබ තමයි අපේ දුක තේරෙන එකම නායකයා
ඇයි මිනිස්සුන්ට මෙහෙම වුණේ..? ඇත්තටම දුකයි..! - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස - (අචින්ත මධුර) ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේ තවත් එක් වැඩ සටහනක් පසුගියදා අනුරාධපුර උපතිස්ස ගම…
Lanka Newsweek · 2025 වප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගැටුම වෙනුවට සහයෝගීතාව තෝරාගැනීමට රජයට ඇති තාර්කිකත්වය
(ජෙහාන් පෙරේරා) අද ලෝකයේ බොහෝ රටවල බාහිර පුද්ගලයන් කෙරෙහි නොඉවසීම සහ සතුරුකම වර්ධනය වෙමින් පවතින බැවින්, ශ්‍රී ලංකාව වෙනස් මාවතක් තෝරාගනිමින් සිටී. ශ්‍රී ලංකාව සියලු ප්‍රජාවන්ට ගරුකරන සහ ජාතික…
Lanka Newsweek · 2025 වප් 21 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅද ඉදන් මතක ඇතුව කුඩේ අරගෙන යන්න - හවසට දෙනවා දොඹෙන් යන්න
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම අනෙකුත් ප්‍රදේශ වලද පස්වරු 1න් පසුව…
Lanka Newsweek · 2025 වප් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දීපාවලි දින සුභ පැතුම් පණිවිඩය
මේ දිපාවලි දිනයේ දී අප කළ යුත්තේ නපුර පරාජය කොට යහපත උදාව ආලෝකමත් කිරීම යි. ආලෝකය ලෙස අප සමාජගත කළ යුත්තේ යහපත් ප්‍රතිඵල මිස නපුරු සංකේත නොවේ. දීපාවලිය තුළ අපට කියා දෙන පාඩම දිනූ යහපත සමාජයට ගෙන යෑම…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක්ස්ප්රස් පර්ල් නඩුව : ඉදිරි ක්‍රියාමාර්ග ගැන නීතිපති ආණ්ඩුවේ උපදෙස් ඉල්ලයි
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ජනාධිපති ලේකම් කාර්යාලයට සති දෙකකට පෙර නිල වශයෙන් දැනුම් දී ඇති බවත්, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයෙන් වැඩිදුර උපදෙස්…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපළාත් සභා මැතිවරණයේදී විපක්ෂයට කුජීත පරාජයක් හිමි කර දෙනවා - සුරවීර
(අචින්ත මධුර) 2026 වසරේ මුල් භාගයේදීම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට මේ වන විට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. එවැනි පසු බිමක් තුල මේ දින වල පැවැත්වෙන සියලුම සමූපකාර ඡන්ද වලින් එකදු ආසනයක්වත් දිනා…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ - එජාප එකතුව ඉදරියට යනවා : රංජිත් මද්දුම බණ්ඩාර
ඉරිදා (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සජබ - එජාප එකතුව ඉදිරියට යන බවයි. මෙය පක්ෂ දෙකේම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් සිදුවන බවද…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවෘත්තීමය වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍යයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව එහිදී ලබා දී ඇති දායකත්වය ආදර්ශවත් - ජනපති සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්, අභිමානවත් සහ…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 6
දේශපාලනදිනන සූත්‍රය..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු) ලංකාවේ පැරැණිතම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයය. කොමියුනිස්ට් පක්ෂය බිහිවන්නේ ඉන් පසුවය. මේ පක්ෂ දෙකම වාමාංශික පක්ෂය. මේ වාමාංශික පක්ෂවලට විකල්පයක් ලෙස යූ.ඇන්.පී.ය…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපලාත් සභා මැතිවරණයට පැලවත්තේ සූදානම
පලාත් සභා ඡන්දය කට ළඟ කියලා අපට කියන්න බෑ.හැබැයි පලාත් සභා ඡන්දය අත ළඟ කියලා කියන්න පුළුවන්.කොහොමත් පලාත් සභා සම්බන්ධ සාකච්ඡාව පීක් එකට එන්නේ අයවැයෙන් පස්සේ.මේ අත ළඟ තියන පලාත් සභා මැතිවරණයට පැලවත්තේ…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයා ආරම්භ කළ බුද්ධ ශාසන අමාත්‍යංශය මේ ආණ්ඩුව ඉවත් කරලා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය වහා ලබා දෙනු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දී ඇති…
Lanka Newsweek · 2025 වප් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදොලවත්ත ලක්මාලි ගැන කරන හෙළිදරව්ව අතිශයින් භයානකයි
" වත්මන් ආණ්ඩුව විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු හරහා අධිකරණ තීන්දු වලට බලපෑම් කරන ආකාරයේ තීන්දු තීරණ ප්‍රසිද්ධියේ ගැනීමට පවා මැලි නොවන තත්වයක් නිර්මාණය වී තිබෙනවා.අධිකරණය වට්ටන්න මෙම…
Lanka Newsweek · 2025 වප් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂයේ හිටියත් - ආණ්ඩුවේ වැඩ කරන විපක්ෂ නායක සජිත්
නිදහස් සෞඛ්‍ය ඉහලට ඔසවන බව කියා බලයට පැමිණ, වල පල්ලට ඇද දමනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කැබිතිගොල්ලෑව මූලික රෝහලට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් සජිත්ගෙන් පොඩි මිනිහ ගැන හිතන එකම නායකයා ඔබයි -…
Lanka Newsweek · 2025 වප් 19 · කියවීමට මිනිත්තු 2