නවතම පුවත්
දැන්වීම
පුවත්පොහොට්ටුවට එරෙහිව කෙහෙළියගෙන් ස්වාධීන කණ්ඩායමක්
(රංජිත් ගුණවර්ධන) ඒකාබද්ධ විපක්ෂයේ ප්රබලයෙකු වන මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පළාත් පාලන මැතිවරණය සදහා යටිනුවර මැතිවරණ කොට්ටාශයට ශ්රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමැලේසියානු අගමැති නොමග යැවීමේ තැත වැරදියි
(රංජිත් ගුණවර්ධන) ශ්රී ලංකාවේ නිල සංචාරයක් සදහා පසුගියදා පැමිණි මැලේසියානු අග්රාමාත්යවරයාට යාපනයට පැමිණ තම හමු වන ලෙසට උතුරු පළාත් ප්රධාන අමාත්ය සී .වි . විග්නේශ්වරන් මහතා ආරාධනා කර ඇත්තේ විදේශ…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
පුවත්ඇමරිකාවේ තානාපති පුරප්පාඩුව නොපිරවීමෙන් ගැටලු රැසක්
(රංජිත් ගුණවර්ධන) ඇමරිකා එක්සත් ජනපදයේ ශ්රී ලංකා තානාපතිවරයා සහ නියෝජ්ය තානාපතිවරයා ශ්රී ලංකාවට මාරු කොට ඒවා මස කිහිපයක් ගත වි ඇතත් එම පුරප්පාඩු සදහා මෙතෙක් සුදුස්සන් පත් නොකිරීම නිසා…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
පුවත්බදු නිලධාරීන්ට බදු හොරුන්ගෙන් සංතෝසම්
(රංජිත් ගුණවර්ධන) නොගෙවා පහර හරිනු ලැබූ රුපියල් කෝටි 891.04ක හිඟ බදු මුදලක් වාරික වශයෙන් ගෙවා දැමීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව විශේෂ පුද්ගලයින් නවසිය දහ අට දෙනෙකුට අයතා ලෙස අවසර ලබා දී තිබේ.…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
පුවත්පළාත් පාලන මන්ත්රීන්ගෙන් රජයට කෝටි 720ක අමතර බරක්
(රංජිත් ගුණවර්ධන) නව මැතිවරණ ක්රමය යටතේ පළාත් පාලන මන්ත්රී සංඛ්යාව 86% කින් ඉහළයාම නිසා ඉදිරියේදී තේරී පත් වන පළාත් පාලන මන්ත්රීවරුන්ට වැටුප් සහ දීමනා ලබාදීම සදහා රුපියල් කෝටි 1560ක් වැය කිරීමට…
Lanka Newsweek · 2018 දුරුතු 1 · කියවීමට මිනිත්තු 1
පුවත්කාය වර්ධන සම්මේලනය ආසියාවේ කළු සිංහයා හඬවයි
කාය වර්ධනයේ චෝදනා අනාථයි-කළු සිංහයා සනාථයි (අශන්ති වර්ණසුරිය) තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා ප්රතික්ෂේප කරන බව ලූෂන් පුෂ්පරාජ් පවසයි. මේ සම්බන්ධයෙන් “lankanewsweek” කළ…
Lanka Newsweek · 2017 උඳුවප් 31 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසුජාත ,ඇන්ජලා සහ ලතා සම්මානයට පාත්ර වෙති
“Best Life” සාහිත්ය කලා ජන නන්දන සම්මාන උළෙල සහ “දිවි උදාන” ගී මියසිය කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්යන්තර සමන්ත්රණ ශාලාවේදී සිකුරාදා (29) සවස උත්සවාකාරයෙන් යුතුව පැවැත්විණ.ඉඩම් අමාත්ය ගයන්ත…
Lanka Newsweek · 2017 උඳුවප් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්විදේශීය ගිනි අවියක් එක්ක සැකකරු පොලිස් දැලේ
(ජයකාන්ත ලියනගේ) විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නොවිසිදුන අපරාද විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2018 ජනවාරි මස 04…
Lanka Newsweek · 2017 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 1
පුවත්මත කුඩු තොගයක් එක්ක සැකකරු මාට්ටු
(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලි ග්රෑම් 2710 ක් ළඟ තබා ගෙන මීටියාගොඩ, මගවෙල ප්රදේශයේ ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2018 ජනවාරි මස 04 වන දින දක්වා රක්ෂිත…

පුවත්උත්තරීතර මව් සෙනෙහසක ජීවමාන සංකේතය
කතානායක කරු ජයසූරිය මහතාගේ ඇකයේ මේ සිටින්නේ සිය කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ පුතණුවන් වන “ඩිලාන්” සිඟිති පුතණුවන්ය.ඔහු කුසයෙහි හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඇය,…
Lanka Newsweek · 2017 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමෛත්රී ජාතික රැළි 22ක් අමතයි
(රංජිත් ගුණවර්ධන) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්රහණය උදෙසා දිස්ත්රික් 22 ක පැවැත් වෙන ජාතික මට්ටමේ ප්රධාන රැළි 22ක් සදහා ජනාධිපති…
Lanka Newsweek · 2017 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්විදුලි බලය රු,බිලියන 29ක අලාබයක් ලබයි..!
(රංජිත් ගුණවර්ධන) ලංකා විදුලි බල මණ්ඩලය 2017 වසර අවසානයේදී රුපියල් බිලියන 29ක අලාබයක් ලැබීමට නියමිත බව එම මණ්ඩලයේ අභ්යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම සංඛ්යා ලේඛන අනුව එහි…

පුවත්එක කාන්තාවක් වෙනුවෙන් දවසකට සත 60යි ලු
(රංජිත් ගුණවර්ධන) ශ්රී ලංකාවේ සමස්ථ ජනග්රහණයෙන් සියයට පනස් එකකට ආසන්න ප්රමාණයක් කාන්තාවන් නියෝජනය කළත් 2018 වසරේ අයවැය යෝජනාවලිය මගින් එක් කාන්තාවකගේ සුබ සාධනය සදහා දිනකට වෙන් කොට ඇත්තේ ශත 8 ක…

දේශපාලනඋත්තරීතර මව් සෙනෙහසක ජීවමාන සංකේතය
කතානායක කරු ජයසූරිය මහතාගේ ඇකයේ මේ සිටින්නේ සිය කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ පුතණුවන් වන “ඩිලාන්” සිඟිති පුතණුවන්ය.ඔහු කුසයෙහි හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඇය,…
Lanka Newsweek · 2017 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්මෛත්රී ජාතික රැළි 22ක් අමතයි
(රංජිත් ගුණවර්ධන) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්රහණය උදෙසා දිස්ත්රික් 22 ක පැවැත් වෙන ජාතික මට්ටමේ ප්රධාන රැළි 22ක් සදහා ජනාධිපති…
Lanka Newsweek · 2017 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්විදුලි බලය රු,බිලියන 29ක අලාබයක් ලබයි..!
(රංජිත් ගුණවර්ධන) ලංකා විදුලි බල මණ්ඩලය 2017 වසර අවසානයේදී රුපියල් බිලියන 29ක අලාබයක් ලැබීමට නියමිත බව එම මණ්ඩලයේ අභ්යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම සංඛ්යා ලේඛන අනුව එහි…
Lanka Newsweek · 2017 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්එක කාන්තාවක් වෙනුවෙන් දවසකට සත 60යි ලු
(රංජිත් ගුණවර්ධන) ශ්රී ලංකාවේ සමස්ථ ජනග්රහණයෙන් සියයට පනස් එකකට ආසන්න ප්රමාණයක් කාන්තාවන් නියෝජනය කළත් 2018 වසරේ අයවැය යෝජනාවලිය මගින් එක් කාන්තාවකගේ සුබ සාධනය සදහා දිනකට වෙන් කොට ඇත්තේ ශත 8 ක…
Lanka Newsweek · 2017 උඳුවප් 29 · කියවීමට මිනිත්තු 1
පුවත්විදේශ මුදල් පොම්ප කරන පෞද්ගලික වෛද්ය අධ්යාපනය
පෞද්ගලික වෛද්ය අධ්යාපන ආයතන ප්රමිති ගත විය යුතුය වර්තමාන සම්මුතිවාදි රජය බලයට පත් වු දා සිට සිදු වන උද්ඝෝෂණ අතර “සයිටම්” අර්බුදයට වසරකට ආසන්න කාලයක් ගත වි ඇත. රජයේ වෛද්ය විද්යාලවල මෙන්ම…
Lanka Newsweek · 2017 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 5