උත්තරීතර මව් සෙනෙහසක ජීවමාන සංකේතය
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

කතානායක කරු ජයසූරිය මහතාගේ ඇකයේ මේ සිටින්නේ සිය කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ පුතණුවන් වන “ඩිලාන්” සිඟිති පුතණුවන්ය.ඔහු කුසයෙහි හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඇය,…
කතානායක කරු ජයසූරිය මහතාගේ ඇකයේ මේ සිටින්නේ සිය කණිටු දියණිය වූ ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මියගේ පුතණුවන් වන “ඩිලාන්” සිඟිති පුතණුවන්ය.ඔහු කුසයෙහි හොවා සිටියදී පියයුරු පිළිකාවකින් දැඩි ලෙස රෝගී වූ ඇය, සිය පුතුට නිරෝගි උපතක් ලබා දෙනු වස් ප්රතිකාර ගැනීමෙන් වැළකී සිටියාය. ඒ හේතුවෙන් ඇය පිළිකා රෝගයෙන් මිය ගිය ද මේ “ඩිලාන්” සිඟිති පුතණුවන් අපට සිහි පත් කරන්නේ ඉන්දිරා ජයසුරිය ඩිකර් නමැති ඒ ශ්රේෂ්ඨ මාතාව ඉතිර කර ගිය ඒ සදාතනික උත්තරීතර මව් සෙනෙහසේ ජීවමාන වූ මතක සටහනයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1