නවතම පුවත්
දැන්වීම
පුවත්පොල් මිල දැක්කාම එළොව පොල් පෙනෙන්නේ අයි?
“පොල් ගස වනා හි තාල වර්ගයට අයත් ගසකි. ලූණු මිශ්ර වැලි පසේ පොල් ගස සරුවට වැඬේ. අපේ ප්රධාන අපනයන භෝගයන් වන්නේ තේ, පොල්, රබර් ය.” මේ මීට වසර 40 ට 50 කට පෙර පාසලේ පන්ති කාමරයේදි සිංහල රචනාවක් ලියන්නට…
Lanka Newsweek · 2017 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 3
පුවත්සංහිදියාව සහ සංවර්ධනය මත පදනම් විය යුතු නව ව්යවස්ථාව
වර්තමාන රජය බලයට පත්වු දා සිටම රජයට එල්ල වන චෝදනා, අවලාද සහ අපවාදවල අඩුවක් නොමැති අතර කුමක් හෝ විරෝධතාවයක් නොමැති දිනයක් ද නොමැති තරම්ය. සයිටම් අර්බුදය, මීතොටමුල්ල කුණු කන්ද, උමා ඔය ජල කාන්දුව,…
Lanka Newsweek · 2017 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 6
පුවත්ස්නයිපර් වෙඩික්කරුවන් 39ක් විසිර යති
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 19 වන දීර්ඝ කාලීන ස්නයිපර් පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරන ලද වෙඩික්කරුවන්ගේ විසිර යෑම, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් එල් එම් මුදලිගේ මහතාගේ…
Lanka Newsweek · 2017 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 3
පුවත්ස්නයිපර් වෙඩික්කරුවන් 39ක් විසිර යති
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 19 වන දීර්ඝ කාලීන ස්නයිපර් පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරන ලද වෙඩික්කරුවන්ගේ විසිර යෑම, ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් එල් එම් මුදලිගේ මහතාගේ…
Lanka Newsweek · 2017 උඳුවප් 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසුනාමියට වසර 13 යි.
(ජයකාන්ත ලියනගේ) සුනාමි ව්යසනයට 2004 දෙසැම්බර් 26 වන දින වසර 13 ක් සපිරේ. එයට මුහුණදුන් කීප දෙනෙකුගේ අත් දැකීම් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දිනය, ඉරිදා දිනයක් මෙන්ම…
Lanka Newsweek · 2017 උඳුවප් 25 · කියවීමට මිනිත්තු 7
පුවත්ජේසුස් වහන්සේ උපන්නේ දෙසැම්බර් 25 නොවේ..!
(හේමන්ත තුෂිත කුමාර ) දෙසැම්බර් 25 වෙනිදා ලොව පුරා සිටින කිතුනු ජනතාව යේසුස් වහන්සේගේ උපත සමරනු ලබයි. තවත් සමහර කොටසක් (නූතන ආර්මේනියානු ) ජනවාරි 6 වෙනිදා නත්තල සමරයි. නත්තල් උත්සවය ආරම්භ වූයේ කෙසේද?…
Lanka Newsweek · 2017 උඳුවප් 25 · කියවීමට මිනිත්තු 2
පුවත්සුනාමියට වසර 13 යි.
(ජයකාන්ත ලියනගේ) සුනාමි ව්යසනයට 2004 දෙසැම්බර් 26 වන දින වසර 13 ක් සපිරේ. එයට මුහුණදුන් කීප දෙනෙකුගේ අත් දැකීම් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරුණි. 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දිනය, ඉරිදා දිනයක් මෙන්ම…
Lanka Newsweek · 2017 උඳුවප් 25 · කියවීමට මිනිත්තු 7
පුවත්විදේශ අමාත්යංශය “සිරිලිය” රකියි
(සුමුදු පෙරේරා) යුද්ධයෙන් පසුව චීන රාජ්ය කාන්තා සම්මේලනය යුද්ධයෙන් පිඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට බෙදාදීම සදහා පරිත්යාග කරනු ලැබූ රුපියල් ලක්ෂ අසුපහක් වටිනා පරිගණක යන්ත්ර සහ මහන මැෂින් තොගය…
Lanka Newsweek · 2017 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී කල්යාණ අසපුවේ වාර්ෂික පිංකම හෙට(25)සිට කතරගමදී
(නිලන්ති මානෙල්) කොළඹ 07 ශ්රී බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්රී කල්යාණ ධර්ම ආශ්රමය මඟින් ශ්රී කල්යාණ ධර්ම පෙරමුණේ සහයෝගය ඇතිව වාර්ෂිකව සංවිධානය කරන කතරගම පුණ්ය අනුමෝදනා මහා පිංකම් මාලාව, 59 වෙනි…
Lanka Newsweek · 2017 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිදේශ අමාත්යංශය “සිරිලිය” රකියි
(සුමුදු පෙරේරා) යුද්ධයෙන් පසුව චීන රාජ්ය කාන්තා සම්මේලනය යුද්ධයෙන් පිඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට බෙදාදීම සදහා පරිත්යාග කරනු ලැබූ රුපියල් ලක්ෂ අසුපහක් වටිනා පරිගණක යන්ත්ර සහ මහන මැෂින් තොගය…
Lanka Newsweek · 2017 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 1
පුවත්හරීන් ඇමතිකම අතහරී..!
(සුජිත් මංගල ද සිල්වා) විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්ය ධුරයෙන් මේ මස 31 වැනිදා වන විට සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වීමට එම අමාත්ය හරීන් ප්රනාන්දු මහතා තීරණය කර තිබේ. මේ තීරණය ගැනීමට බල පෑ…
Lanka Newsweek · 2017 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 1

පුවත්සුනාමියට සුදානම්ද..?
දැවැන්ත ව්යසනයක් ඇති කල සුනාමියට 26 වන දා වසර 13 ක් සපිරේ. සුනාමියක් ඇති වන්නේද කෙසේද? යන්න විද්යාත්මක පසුබිම සහ සුනාමියෙන් උගත යුතු පාඩම් පිළිබඳව කෙරෙන ගවේශණාත්මක විවරණයකි. ඉදිරි සුනාමියකදී ජීවිත…
Lanka Newsweek · 2017 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 11
පුවත්යථාතථ්ය මාධ්ය කරණය..!
යථාතථ්ය ජනමාධ්ය ක්රමවේදය හෙවත් සම්පුර්ණයෙන්ම නිවරදිවූ ද ගුණාත්මකවූ ද කරුණු සහිතවූ ද ජනමාධ්ය භාවිතයක් නිර්මාණයවීම සඳහා බල පෑ ඓතිහාසික පසුබිම සහ එම දත්ත මාධ්ය ක්රමය විකාශනය වූ ආකාරය පිළිබඳව…
Lanka Newsweek · 2017 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්සුනාමියට සුදානම්ද..?
දැවැන්ත ව්යසනයක් ඇති කල සුනාමියට 26 වන දා වසර 13 ක් සපිරේ. සුනාමියක් ඇති වන්නේද කෙසේද? යන්න විද්යාත්මක පසුබිම සහ සුනාමියෙන් උගත යුතු පාඩම් පිළිබඳව කෙරෙන ගවේශණාත්මක විවරණයකි. ඉදිරි සුනාමියකදී ජීවිත…
Lanka Newsweek · 2017 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 11
පුවත්අල්ලස් පනත වඩාත් බලාත්මක කෙරේ
(උපුල් බණ්ඩාර) සුවිශේෂී පුද්ගලයන් ලෙස නම් කොට ඇති පුද්ගලයින්ගේ වත්කම් බැරකම් පිළිබදව වාර්තා පවත්වා ගෙන යාමට ද යම් විශේෂිත පුද්ගලයෙකු පිළිබද සිදු කරන විමර්ශනයකදී එම විමර්ශනය තනිව පැවැත්වීමට ද හැකි වන…
Lanka Newsweek · 2017 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලෝකයේ අසාර්ථකම දිළිඳු වැඩ සටහන සමෘද්ධියලු
(රංජිත් ගුණවර්ධන) ලෝකයේ ක්රියාත්මක දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන් අතර ශ්රී ලංකාවේ සමෘද්ධි වැඩ සටහන අසාර්ථකම වැඩ සටහනක් බව ලෝක බැංකුව විසින් ලොව දිළිදුකම පිටු දැකීමේ වැඩ සටහන් පිළිබදව සිදු කරන ලද…
Lanka Newsweek · 2017 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇමතිකමක් ගන්න තොණ්ඩාගෙන් දෙවියන්ට ලොකු පගාවක්
(සුමුදු පෙරේරා) ඉදිරි අමාත්ය මණ්ඩල සංශෝධනයකදී අමාත්ය ධුරයක් ලබා ගැනීම සදහා ලංකා කම්කරු කොංග්රශයේ නායක අරුමුගම් තොන්ඩමන් මන්ත්රීවරයා ඉන්දියාවේ සබරිමලේ දේවාලයේ විශේෂ දේව පුජාවකට සහභාගී බාරහාර වි…
Lanka Newsweek · 2017 උඳුවප් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්ප්රේමලාල් ජයසේකර ශ්රීලනිපයට?
(රංජිත් ගුණවර්ධන) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට තීරණය කොට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ප්රේමලාල්…