නවතම පුවත්
දැන්වීම
පුවත්සමාජ මාධ්ය ජාල තහනමට එරෙහිව ජිනීවා යයි..!
සමාජ මාධ්ය ජාල තහනම් කිරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව සමස්ථ ලංකා යතුරු පදිකරුවන්ගේ සංගමය ජිනීවා හී ජාත්යන්තර මානව හිමිකම් කවුන්සලයේ පැමිණිල්ලක් කර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම සංගමයේ…
Lanka Newsweek · 2018 මැදින් 11 · කියවීමට මිනිත්තු 2
පුවත්මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමැති කවුද..?
මහනුවර දිගන,තෙල්දෙණිය ප්රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පිටු පස සිටින මහසෝන් බළකායට කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්රබල කැබිනට් අමාත්යවරයකුගේ උපදෙස් ලැබී තිබෙන බවට බුද්ධි අංශ මගින් තමාට…
Lanka Newsweek · 2018 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමූලා වූ සමාජය කලාවෙන් ගොඩනගමු
සිංහල භාෂාව යනු හෙළදිව වැසියන්ගේ භාෂාවයි. තවත් ලෙසකින් කියත හොත් සිංහල ජනතාවගේ භාෂාවයි. සිංහල දිවයිනේ හෙවත් ශ්රී ලංකාද්වීපයේ වෙසෙන සිංහල නොවන පුරවැසියන් ද සිංහල භාෂාව උගත යුතුය. එමඟින් වර්ග භේදය…
Lanka Newsweek · 2018 මැදින් 10 · කියවීමට මිනිත්තු 5
පුවත්රට හම්බයන්ගෙන් බේරා ගැනීම..!
මෙම ලිපිය ලියන්නේ මුස්ලිම් විරෝධී ජාතිවාදී කෝලාහලයක් මහනුවරින් ආරම්භ වි තිබෙන අවස්ථාවකය. මේ ලිපියෙන් කතා කිරීමට අපේක්ෂා කරන්නේ මහනුවර වෙමින් තිබෙන අවලස්සන දේවල් ගැන නොව මුස්ලිම් ප්රජාව කෙරෙහි…
Lanka Newsweek · 2018 මැදින් 10 · කියවීමට මිනිත්තු 11
පුවත්මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමැති කවුද..?
මහනුවර දිගන,තෙල්දෙණිය ප්රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පිටු පස සිටින මහසෝන් බළකායට කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්රබල කැබිනට් අමාත්යවරයකුගේ උපදෙස් ලැබී තිබෙන බවට බුද්ධි අංශ මගින් තමාට…
Lanka Newsweek · 2018 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
පුවත්සමාජ මාධ්ය ජාල අවහිරයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි
(හේමන්ත තුසිත කුමාර) රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සමාජ මාධ්ය ජාල අවහිර කිරීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ අද (09) ලිඛිත පැමිණිල්ලක්…
Lanka Newsweek · 2018 මැදින් 9 · කියවීමට මිනිත්තු 1

පුවත්“සාමය යනු සමානකම්වල නොව වෙනස්කම්වල එකමුතුවකි”
(සුජිත් මංගල ද සිල්වා) ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් පුරවැසියන්ට හිමිව ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා වහාම කටයුතු කරන ලෙස රජයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ ස්වාධීන අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ යැයි…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 2
පුවත්එකම රටක්-එකම ජාතියක් ලෙස සිතමු..!
(සුජිත් මංගල ද සිල්වා) රට-ජාතිය මුහුණ දී සිටින අවාසනාවන්ත තත්ත්වයෙන් අත් මිදීම සඳහා සියලු දෙනාම එක රටක් සහ එක ජාතියක් ලෙස සිතා කටයුතු කළ යුතු යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්රකාශයක්…

දේශපාලනජාතිවාදයට එරෙහි ජවිපෙ සත්යග්රහය හෙට කොළඹදී..!
(සුජිත් මංගල ද සිල්වා) ජාතික භික්ෂු පෙරමුණ, ආගමික නායකයින් සිවිල් සංවිධාන, විශ්වවිද්යාල ආචාර්යවරුන්, කලාකරුවන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් ජාතිවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සත්යග්රහයක්…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනීතිය සහ සාමය රංජිත් මද්දුමම බණ්ඩාරට
නීතිය සහ සාමය පිළිබඳ නව අමාත්යවරයා ලෙස රාජ්ය පරිපාලන අමාත්ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කරනු ලැබ තිබේ. ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්යවරයා ලෙස ජනාධිපති මෛත්රීපාල…

පුවත්මාදු ගඟ පාරිසරික පද්ධතිය අනතුරේ..?
(ජයකාන්ත ලියනගේ) ගාල්ල බළපිටිය මාදු ගගේ ඉවුරකට ප්රාදේශීය සභාවෙන් කසළ මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් සිදු වෙනවා යැයි, බළපිටිය ප්රාදේශීය සභාවේ ලේකම් රවීන්ද්ර ලසන්ත මහතා හෙළි කළේය. ඔහු මේ බව…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්බළපිටියේ බරවා-ඩෙංගු හිස ඔසවයි..?
(ජයකාන්ත ලියනගේ) ගෙවුණු මාස දෙකක කාලයේදී ගාල්ල බළපිටිය කොට්ඨාසයෙන් ඩෙංගු රෝගීන් විසිනම දෙනෙක් වාර්තා වී තිබෙන බවත්, කොස්ගොඩ ගල්බොක්ක ප්රදේශයෙන් අලූතෙන් ඩෙංගු රෝගීන් හමු වී තිබෙන බවත් බළපිටිය සෞඛ්ය…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්පොලීසියේ නිවාඩු අවලංගු කෙරේ..!
(නිලන්ති මානෙල්) වහාම ක්රියාත්මක වන පරිදි රට පුරා සියලුම පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්යංශයේ උපදෙස් මත පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ. රටේ උද්ගත…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්දකුණේ පොලිස් පොඩ්ඩෙක් පොලිස්පතිගේ අණ නොතකා වැඩ..!
(ජයකාන්ත ලියනගේ) පොලිස්පතිවරයා විසින් මාතර කොට්ඨාශයේ සිට යාපනය කොට්ටාශය වෙත වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී ඇති බව කියන උප පොලිස් පරික්ෂකවරයකු එම නියෝගය නොසලකා හරිමින් තවදුරටත් මාතර…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ මන්ත්රී ආචාර ධර්ම ඡන්දයෙන් තොරවම සම්මතයි
(සුජිත් මංගල ද සිල්වා) වසර විසි හතරකට පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්රී ආචාර ධර්ම පද්ධතිය ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. මේ…