නවතම පුවත්
දැන්වීම
පුවත්මාදු ගඟ පාරිසරික පද්ධතිය අනතුරේ..?
(ජයකාන්ත ලියනගේ) ගාල්ල බළපිටිය මාදු ගගේ ඉවුරකට ප්රාදේශීය සභාවෙන් කසළ මුදාහැරීම නිසා විශාල පරිසර හානියක් සිදු වෙනවා යැයි, බළපිටිය ප්රාදේශීය සභාවේ ලේකම් රවීන්ද්ර ලසන්ත මහතා හෙළි කළේය. ඔහු මේ බව…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්බළපිටියේ බරවා-ඩෙංගු හිස ඔසවයි..?
(ජයකාන්ත ලියනගේ) ගෙවුණු මාස දෙකක කාලයේදී ගාල්ල බළපිටිය කොට්ඨාසයෙන් ඩෙංගු රෝගීන් විසිනම දෙනෙක් වාර්තා වී තිබෙන බවත්, කොස්ගොඩ ගල්බොක්ක ප්රදේශයෙන් අලූතෙන් ඩෙංගු රෝගීන් හමු වී තිබෙන බවත් බළපිටිය සෞඛ්ය…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්පොලීසියේ නිවාඩු අවලංගු කෙරේ..!
(නිලන්ති මානෙල්) වහාම ක්රියාත්මක වන පරිදි රට පුරා සියලුම පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්යංශයේ උපදෙස් මත පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ. රටේ උද්ගත…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදකුණේ පොලිස් පොඩ්ඩෙක් පොලිස්පතිගේ අණ නොතකා වැඩ..!
(ජයකාන්ත ලියනගේ) පොලිස්පතිවරයා විසින් මාතර කොට්ඨාශයේ සිට යාපනය කොට්ටාශය වෙත වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී ඇති බව කියන උප පොලිස් පරික්ෂකවරයකු එම නියෝගය නොසලකා හරිමින් තවදුරටත් මාතර…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ මන්ත්රී ආචාර ධර්ම ඡන්දයෙන් තොරවම සම්මතයි
(සුජිත් මංගල ද සිල්වා) වසර විසි හතරකට පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මන්ත්රී ආචාර ධර්ම පද්ධතිය ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. මේ…
Lanka Newsweek · 2018 මැදින් 8 · කියවීමට මිනිත්තු 1
පුවත්අධිකරණ සේවකයෝ රට වෙනුවෙන් පසු බසිති
(ජයකාන්ත ලියනගේ) අලූත්ගම කන්දෙවිහාරයේ දී මාර්තු 10 වන දින පැවැත්වීමට නියමිතව තිබු සමස්ත ලංකා අධිකරණ, කළමනාකරණ හා ලිපිකරු සේවකයින්ගේ විරෝධතාවය හා දේව කන්නලව්ව හදිසි නිතිය මත දින නියමයක් නොමැතිව කල්…
Lanka Newsweek · 2018 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
පුවත්රියදුරන් දෙදෙනකුගේ ආරවුලට මුවාවී ජාතිවාදයෙන් රට ගිනි තැබීම කුමන්ත්රණයක්..!
මහනුවර සිද්ධිය ගැන සියලු දෙනාම කණගාටුව පළ කිරීම යහපත්..! සැදැහැවත් බෞද්ධයින් ජාතිවාදී කුමන්ත්රණවලට අසු නොවිය යුතුයි (සුජිත් මංගල ද සිල්වා) රියදුරන් දෙදෙනකුගේ ආරවුලට ජාතිවාදය ආරෝපණය කර රට ගිනි තැබීමේ…
Lanka Newsweek · 2018 මැදින් 7 · කියවීමට මිනිත්තු 2
පුවත්පුද්ගලික අරවුල්වලටත් ජනපති-අගමැති වග කිව යුතු නම් පොලීසිය කුමකටද?
(සුජිත් මංගල ද සිල්වා) මහනුවර තෙල්දෙණිය දිගන ප්රදේශයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කිරීම තරයේ හෙළා දකින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක සහ කොළඹ…
Lanka Newsweek · 2018 මැදින් 7 · කියවීමට මිනිත්තු 1

පුවත්ජාතිවාදයට එරෙහිව සියලු ජාතින් පෙළ ගැසිය යුතුයි
ජිවිත සහ දේපල විනාශ කරන කල්ලි පාලනය කරන්න බැරි ආණ්ඩුවක් රටකට කුමකටද..? (සුජිත් මංගල ද සිල්වා ) ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැතැයි ද එම නිසා ජාතිවාදයට එරෙහිව සියලු…
Lanka Newsweek · 2018 මැදින් 6 · කියවීමට මිනිත්තු 6
පුවත්සාගලට වෘත්තීය ජනමාධ්යවේදීනුත් විරුද්ධවෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) යම් කාරණයක් සම්බන්ධයෙන් තොරතු දැන ගැනීම සඳහා මාධ්යවේදීන් දුරකතනයට කතා කළාම ඒ අයගේ ප්රශ්නය කුමක් ද යන්න පිළිබඳව සිය ආරක්ෂක නිලධාරියා යොදවා විමසමින් ඊට ඔහු මාර්ගයෙන් පිළිතුරු…
Lanka Newsweek · 2018 මැදින් 6 · කියවීමට මිනිත්තු 2
පුවත්අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!
(ඉන්දික ප්රියන්ත) පසුගියදා සිදු වූ ප්රවීණ නිළි ශ්රී දේවිගේ හදිසි මරණය ලොව වටා ඉන්දියානු සිනමා රසිකයන් කම්පනයට පත්කළ සිදුවීමක් වුණා. ශ්රී දේවි ලෙසින් අකාලයේ මරු වැළඳගත් ඉන්දීය සිනමා තරු කිහිපයකගේ…
Lanka Newsweek · 2018 මැදින් 6 · කියවීමට මිනිත්තු 4
පුවත්"විලාස්"හෝටල් සමූහය මාදම්පා විලේ දුර්ලභ කඩොලාන වනසයි..!
අතිශය දුර්ලභ ගිං පොල් කඩොලානය අනතුරේ..! (ජයකාන්ත ලියනගේ) "විලාස්"සංචාරක හෝටල් සමූහය ගාල්ල ,අම්බලන්ගොඩල මාදම්පා ගං ඉවුරේ ඉතා දුර්ලභ ගණයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ගං ඉවුරට අයත් යැයි කියන භූමිය…
Lanka Newsweek · 2018 මැදින් 6 · කියවීමට මිනිත්තු 7
පුවත්ජාතිවාදයට එරෙහිව සියලු ජාතින් පෙළ ගැසිය යුතුයි
ජිවිත සහ දේපල විනාශ කරන කල්ලි පාලනය කරන්න බැරි ආණ්ඩුවක් රටකට කුමකටද..? (සුජිත් මංගල ද සිල්වා ) ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැතැයි ද එම නිසා ජාතිවාදයට එරෙහිව සියලු…
Lanka Newsweek · 2018 මැදින් 6 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසාගලට වෘත්තීය ජනමාධ්යවේදීනුත් විරුද්ධවෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) යම් කාරණයක් සම්බන්ධයෙන් තොරතු දැන ගැනීම සඳහා මාධ්යවේදීන් දුරකතනයට කතා කළාම ඒ අයගේ ප්රශ්නය කුමක් ද යන්න පිළිබඳව සිය ආරක්ෂක නිලධාරියා යොදවා විමසමින් ඊට ඔහු මාර්ගයෙන් පිළිතුරු…
Lanka Newsweek · 2018 මැදින් 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහනුවර,දිගන සිද්ධිය ගැන ජනපති නියෝගයෙන් පරීක්ෂණ
(උපුල් බණ්ඩාර) මහනුවර , දිගන ප්රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී වහාම ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලට නියෝග…
Lanka Newsweek · 2018 මැදින් 5 · කියවීමට මිනිත්තු 1
පුවත්රටට අවශ්ය සුද්දන්ගේ න්යාය පත්රයට නටන අය නොවේ
ජාත්යන්තර මුල්ය අරමුදල ගෙදර ය යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) ජාත්යන්තර මූල්ය අරමුදලේ න්යාය පත්රයට රජය තීරණ ගත හොත්, එය රටේ අනවශ්ය දේශපාලන ගැටලු ඇති කිරීමට ඉඩ ඇති බව හිටපු මුදල් අමාත්ය,…
Lanka Newsweek · 2018 මැදින් 5 · කියවීමට මිනිත්තු 2
පුවත්මාධ්යට උත්තර දෙන්න සාගල අලුත්ම ක්රමයක් සොයා ගනී..!
ආරක්ෂක නිලධාරියාව තෝල්කයා කර ගෙන..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ අභ්යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදිව සහ වගකීමකින් යුතුව ප්රවෘත්ති වාර්තා කළ යුතු නිසා ඊට අදාළව නිල…
Lanka Newsweek · 2018 මැදින් 5 · කියවීමට මිනිත්තු 1