නීතිය සහ සාමය රංජිත් මද්දුමම බණ්ඩාරට
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

නීතිය සහ සාමය පිළිබඳ නව අමාත්යවරයා ලෙස රාජ්ය පරිපාලන අමාත්ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කරනු ලැබ තිබේ. ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්යවරයා ලෙස ජනාධිපති මෛත්රීපාල…
නීතිය සහ සාමය පිළිබඳ නව අමාත්යවරයා ලෙස රාජ්ය පරිපාලන අමාත්ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතා නීතිය සහ සාමය පිළිබඳ අමාත්යවරයා ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම්දීම සඳහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1