නවතම පුවත්
දැන්වීම
පුවත්චීන අභ්යවකාශ මධ්යස්ථානය පැසිෆික් සාගරයට ඇද වැටෙයි
(තෙහන්සා ලිසෑන්) ආන්දෝලනයට,සැකයට සහ භීතියට තුඩු දී තිබූ චීනයේ ටියැංගොන් -1 අභ්යවකාශ මධ්යස්ථානයේ සුන්බුන් අද (02) අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වී තිබේ. චීන අභ්යවකාශ ඒජන්සිය ප්රකාශ සඳහන්…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදඹුල්ලේ මාරාන්තික රිය අනතුරකින් සිව් දෙනකු මරුට..!
කුරුණෑගල-දඹුළු මාර්ගයේ යටිගල්පොත්ත ප්රදේශයේදී අද (02) උදැසන සිදු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. ත්රී රෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති අතර…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලිංගික උත්තේජක පාවිච්චියට පෙර කියවන්න..!
ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරන ලිංගික උත්තේජක පෙති සහ කරල් ලෝකයේ ඕනෑම ඖෂධ ශාලාවකට ගොස් වෛද්ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීමට හැකි තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ.…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 2
පුවත්ඡන්දයෙන් පැරදිලත් දුන් පොරොන්දු ඉටු කරයි..!
(ජයකාන්ත ලියනගේ) ප්රවීණ ලේඛකයෙකු සහ ජනමාධ්යවේදියෙකු වන අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා මහතා සිය පෞද්ගලික වියදමින් ගාල්ල,බළපිටිය,අහුන්ගල්ලේ පිහිටි දහම් පාසැල් තුනක සිසු සිසුවියන් සඳහා දිවා ආහාරය ලබා…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅන්තර් වැවිලි රග්බි තරඟාවලිය “Ag star” අනුග්රහයෙන් 7 වැනිදා
(තිළිණ සමරකෝන්) 18 වෙනි වරටත් පැවැත්වෙන අන්තර් වැවිලි සත් සාමාජික රග්බි තරඟාවලිය සඳහා අනුග්රාහක දායකත්වය ලබා දීමට “Ag star” සමාගම තීරණය කොට තිබේ.මෙවර තරඟ පැවැත්වෙන්නේ අපේ්රල් 07 වන දින හැටන් හි…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපති-අගමැති තීරණාත්මක සාකච්ඡාවක..!
(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරු කොළඹ ජනාධිපති මන්දිරයේදී මේ මොහොත වන විට විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක යෙදි සිටිති. අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්කුඩු තොගයක් එක්ක සැකකරු මාට්ටු
(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලි ග්රෑම් 1350 ක් සන්තනයේ තබා ගෙන සිටි අයෙකු අද (02) පෙරවරුවේ තෙලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල බූස්ස රෙජ්ජිපුර පදිංචි ඉදුරුවගේ…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචීන අභ්යවකාශ මධ්යස්ථානය පැසිෆික් සාගරයට ඇද වැටෙයි
(තෙහන්සා ලිසෑන්) ආන්දෝලනයට,සැකයට සහ භීතියට තුඩු දී තිබූ චීනයේ ටියැංගොන් -1 අභ්යවකාශ මධ්යස්ථානයේ සුන්බුන් අද (02) අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වී තිබේ. චීන අභ්යවකාශ ඒජන්සිය ප්රකාශ සඳහන්…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදඹුල්ලේ මාරාන්තික රිය අනතුරකින් සිව් දෙනකු මරුට..!
කුරුණෑගල-දඹුළු මාර්ගයේ යටිගල්පොත්ත ප්රදේශයේදී අද (02) උදැසන සිදු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. ත්රී රෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති අතර…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්ඡන්දයෙන් පැරදිලත් දුන් පොරොන්දු ඉටු කරයි..!
(ජයකාන්ත ලියනගේ) ප්රවීණ ලේඛකයෙකු සහ ජනමාධ්යවේදියෙකු වන අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා මහතා සිය පෞද්ගලික වියදමින් ගාල්ල,බළපිටිය,අහුන්ගල්ලේ පිහිටි දහම් පාසැල් තුනක සිසු සිසුවියන් සඳහා දිවා ආහාරය ලබා…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්තිලංග නියෝජ්ය කතානායකකම දේශපාලන ගණිකා වෘත්තියේ යොදවයි..!
සියලු කුමන්ත්රණ හෙළි වෙයි..! පාර්ලිමේන්තුවේ මුලාසනයට අවොත් එජාපයෙන් විරෝධය (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට…
Lanka Newsweek · 2018 බක් 1 · කියවීමට මිනිත්තු 4

දේශපාලනරංජිත් මද්දුමබණ්ඩාරත් අගමැති සිහිනයෙන් මිදෙයි..!
පෞද්ගලික නාලිකා අයිතිකරුගේ සිහින බොඳ වෙයි..! උලපනේ සුමංගල හිස් අතින් වැඩම කරයි..! (රංජිත් රණසිංහ) අග්රාමාත්ය ධූරය සඳහා නීතිය,සාමය සහ රාජ්ය පරිපාලන අමාත්ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ශ්රී ලංකා…
Lanka Newsweek · 2018 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලන“ගිනි අවි-කුරුඳු පොලු” එක්ක ජනපති උපදේශක මෛත්රී අත්අඩංගුවට..!
ගිනි අවි දෙකක් සහ කරුඳු පොලු තොගයක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක නීතිඥ මෛත්රී ගුණරත්න මහතා මහනුවර කඩුගන්නාවේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ බොර 12 ගිනි අවි සහ කුරුඳු පොලු…
Lanka Newsweek · 2018 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්අමරිකාවට විසා ලබාගැනීමේ නව කොන්දේසිය
(නිලන්ති චන්ද්රසේන) ඇමරිකාවට ඇතුළුවීම සදහා විසා ලබා දීමේදී අයදුම්කරුවන්ගේ සමාජ මාධ්ය භාවිතය පිලිබදව සොයා බැලීමට ඇමරිකානු රජය කටයුතු යෙදවීමට සුදානම්ය. එනම් අයදුම්කරුවන් විසින් තමා විසින් භාවිත කරන…
Lanka Newsweek · 2018 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්රනිල් එළවන්න මෛත්රී ගෙනා කුරුඳු පොලු මාට්ටු..!
(නිලන්ති මානෙල්) මහනුවර සිට කොළඹ දක්වා පැමිණෙමින් සිටින එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පෙළ පාලියට ගෙන ආ බව කියන කුරුඳු පොලු තොගයක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ කුරුඳු පොලු තොගය පොලීසිය මගින්…
Lanka Newsweek · 2018 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපති උපදේශක මෛත්රී වෙල මැද තනි වෙයි..!
ඒකාබද්ධය පා ගමන මඟ හරියි..! පා ගමන්කරුවන්ට වඩා පොලිස් නිලධාරීන් වැඩි වෙලා (සුමුදු පෙරේරා) “රට වැනසූ අගමැති” ගෙදර යනු යන තේමාව යටතේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහනුවර සිට කොළඹ දක්වා පැමිණීමේ අරමුණින්…
Lanka Newsweek · 2018 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැතිගේ සඳු උච්ඡ වෙයි-විශ්වාස භංගය පුස්සක් වෙයි..!
පෙර පිං යළි මතු වෙයි..? පාර්ලිමේන්තු මැතිවරණ ඇතුළු විවිධ මැතිවරණ 30 ක් පරාජය වුණත් දේශපාලන කරළියේ තවමත් නොසැලි, නොතැවී, බල්ටි ගසමින්, නටමින්,සහ ගයමින් සිටීමට ද පෙර පිං බලයෙන්ම අගමැතිකමට යළි යළිත්…
Lanka Newsweek · 2018 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඔස්ට්රේලියාවට ක්රිකට් ක්රීඩා කරන්නේ නෑ-ඩේවිඩ් වෝනර්
(නිලන්ති චන්ද්රසේන ) දකුණු අප්රිකාවට එරෙහිව පැවති තුන් වැනි ටෙස්ට් ක්රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළව ඕස්ට්රේලියා ටෙස්ට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට මාස 12 ක…
Lanka Newsweek · 2018 මැදින් 31 · කියවීමට මිනිත්තු 1
පුවත්ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග හමුදා සෙබළෙකු අත් අඩංගුවට
(නිලන්ති චන්ද්රසේන ) කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකරන ලද වැටලීමකදී මතුගම කටුගහහෙන සොල්දොරකඩේ හන්දිය ප්රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 28ක් පිරවූ…
Lanka Newsweek · 2018 මැදින් 31 · කියවීමට මිනිත්තු 1