නවතම පුවත්
දැන්වීම
දේශපාලනරනිල් පැරදුණත් අගමැතිකම එජාපයටම බව ජනපති තහවුරු කරයි
(සුජිත් මංගල ද සිල්වා) විශ්වාස භංග යෝජනාවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පරාජයට පත් වුණත් නව අගමැතිවරයා පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ නියෝජ්ය…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්සේවක වර්ජනයෙන් ගුවන් තොටුපොල කටයුතු අඩාලයි.
(නිලන්ති චන්ද්රසේන ) කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් හොටුපොල සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අද (03) වැඩවර්ජනයක් ඇරඹු අතර මෙම උද්ඝෝෂණය සදහා කටුනායක, මත්තල , රත්මලාන…

පුවත්විනී මැන්ඩෙලා සමුගනියි
දකුණු අප්රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ ක්රියාකාරිනියක සහ දකුණු අප්රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ දෙවෙනි බිරිඳ වූ විනී මැන්ඩෙලා අභාවප්රාප්ත වූ බව ඇයගේ සහායකවරිය පවසයි. මිය…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්මෛත්රීගේ පා ගමන බස් එකෙන් නිට්ටඹුවට..!
(නිලන්ති මානෙල්) “රට වැනසූ අගමැති ගෙදර යනු” යන සටන් පාඨය යටතේ මහ නුවර සිට කොළඹට පැමිණෙන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පා ගමන වරකාපොල සට නිට්ටඹුව දක්වා ඊයේ (02) පැමිණ ඇත්තේ බස් රථයකින් බව හෙළි වී තිබේ.…

පුවත්රනිල්-රවී සාකච්ඡා ඇරඹේ..!
(හේමන්ත තුසිත කුමාර) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු මුදල අමාත්ය රවී කරුනයක යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී ඊයේ (02) රාත්රියේ පැවැත් වී තිබේ. එහිදී…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දියාව රනිල් එක්ක-TNA විශ්වාස භංගයට විරුද්ධයි..?
(සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිවරයා සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු ද්රවිඩ ජාතික සන්ධානයේ ප්රබලයින් අතර විශේෂ හමුවක් කොළඹදී ඊයේ (02) රාත්රියේ සිදුව තිබේ. අග්රාමාත්ය…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්යහ පාලන දීගය කටු නොගාන බවට ජනපති යළිත් සහතික වෙයි
(සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික ආණ්ඩුව 2020 දක්වා එකට එක්ව ඉදිරියටම ගෙන යා හැකි ශක්තිමත් වැඩ පිළිවෙළක් ඉක්මනින්ම ඉදිරිපත් කරන්න යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්මුස්ලිම් කොංග්රසයේ සහයත් රනිල්ට
විශ්වාස භංග යෝජනාවට විරුද්ධව අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය ද මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය. ඒ අනුව පාර්ලිමේන්තුවේදී හෙට (04) විවාදයට…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරුහුණේ පාරම්පරික වෙදදුරෝ අගමැති වෙනුවෙන් “ව්යාඝ්ර දැහැනට” සමවදිති..!
කුමන්ත්රණකරුවන්ට වැඩ වරදින ලකුණු..? (හේමන්ත තුෂිත) සියලු අනවින, කොඩිවින, නීච කුල බන්ධන හදි හූනියම් ඇතුළු සියලුම දුෂ්ට බලවේග පරාජය කෙරෙන “ව්යාඝ්ර දැහැන” අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් අද…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්TNA සිය තීරණය අගමැති හමුවේ තහවුරු කරයි..!
(සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේදී හෙට (04) විශ්වාස භංග යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ලබා දෙන බව ද්රවිඩ ජාතික සන්ධානය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් දැනුම්…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්රනිල්ගෙන් සහතිකයක්-එජාපයට නව මුහුණුවරක්..!
(සුජිත් මංගල ද සිල්වා) හෙට (04) දින විවාදයට ගැනීමට නියමිත රජයට හා අග්රාමාත්යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්ය පියවර ගන්නා බව…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් පැරදුණත් අගමැතිකම එජාපයටම බව ජනපති තහවුරු කරයි
(සුජිත් මංගල ද සිල්වා) විශ්වාස භංග යෝජනාවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පරාජයට පත් වුණත් නව අගමැතිවරයා පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එම පක්ෂයේ නියෝජ්ය…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්සේවක වර්ජනයෙන් ගුවන් තොටුපොල කටයුතු අඩාලයි.
(නිලන්ති චන්ද්රසේන ) කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් හොටුපොල සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අද (03) වැඩවර්ජනයක් ඇරඹු අතර මෙම උද්ඝෝෂණය සදහා කටුනායක, මත්තල , රත්මලාන…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිනී මැන්ඩෙලා සමුගනියි
දකුණු අප්රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කළ ක්රියාකාරිනියක සහ දකුණු අප්රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ දෙවෙනි බිරිඳ වූ විනී මැන්ඩෙලා අභාවප්රාප්ත වූ බව ඇයගේ සහායකවරිය පවසයි. මිය…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්මෛත්රීගේ පා ගමන බස් එකෙන් නිට්ටඹුවට..!
(නිලන්ති මානෙල්) “රට වැනසූ අගමැති ගෙදර යනු” යන සටන් පාඨය යටතේ මහ නුවර සිට කොළඹට පැමිණෙන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පා ගමන වරකාපොල සට නිට්ටඹුව දක්වා ඊයේ (02) පැමිණ ඇත්තේ බස් රථයකින් බව හෙළි වී තිබේ.…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්-රවී සාකච්ඡා ඇරඹේ..!
(හේමන්ත තුසිත කුමාර) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක, හිටපු මුදල අමාත්ය රවී කරුනයක යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී ඊයේ (02) රාත්රියේ පැවැත් වී තිබේ. එහිදී…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
පුවත්ඉන්දියාව රනිල් එක්ක-TNA විශ්වාස භංගයට විරුද්ධයි..?
(සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිවරයා සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු ද්රවිඩ ජාතික සන්ධානයේ ප්රබලයින් අතර විශේෂ හමුවක් කොළඹදී ඊයේ (02) රාත්රියේ සිදුව තිබේ. අග්රාමාත්ය…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයහ පාලන දීගය කටු නොගාන බවට ජනපති යළිත් සහතික වෙයි
(සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික ආණ්ඩුව 2020 දක්වා එකට එක්ව ඉදිරියටම ගෙන යා හැකි ශක්තිමත් වැඩ පිළිවෙළක් ඉක්මනින්ම ඉදිරිපත් කරන්න යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 බක් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති-අගමැති තීරණාත්මක සාකච්ඡාවක..!
(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරු කොළඹ ජනාධිපති මන්දිරයේදී මේ මොහොත වන විට විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක යෙදි සිටිති. අග්රාමාත්ය රනිල්…
Lanka Newsweek · 2018 බක් 2 · කියවීමට මිනිත්තු 1
පුවත්කුඩු තොගයක් එක්ක සැකකරු මාට්ටු
(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලි ග්රෑම් 1350 ක් සන්තනයේ තබා ගෙන සිටි අයෙකු අද (02) පෙරවරුවේ තෙලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල බූස්ස රෙජ්ජිපුර පදිංචි ඉදුරුවගේ…