නවතම පුවත්
දැන්වීම
පුවත්චීනයේ තීන්ත කම්හලක ගින්නක්
(නිලන්ති චන්ද්රසේන) චීනයේ ෂැංහයි නගරයේ පිහිටි තීන්ත කම්හලක ගින්නක් හටගෙන ඇත. මෙම කම්හල ෂැංහයිහි ෆෙන්සියෑන් ප්රදේශයේ පිහිටා ඇති තීන්ත කම්හලක් වන අතර එරට වේලාවෙන් දහවල් 2.00ට පමණ මෙම ගින්න හටගෙන ඇත.…
Lanka Newsweek · 2018 වෙසක් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකුරේගේ “රැස” අගමැතිට “විෂ” වෙයි..!
“රැස” මුද්රණය අත් හිටු වන්නැයි අගමැතිගෙන් නියෝග..! චාමර ලක්ෂාන් “සිළුමිණ” ප්රධාන කර්තෘ ධූරයට..! (රන්දික මහගෙදර) සීමාසහිත එක්සත් ප්රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්රකාශයට පත් කෙරෙන “ රැස ” අලුත්ම…
Lanka Newsweek · 2018 වෙසක් 24 · කියවීමට මිනිත්තු 2
පුවත්අද දිනයේත් තද වැසි
(නිලන්ති චන්ද්රසේන) අදත් (24) ප්රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එනම් සබරගමුව, මධ්යම, බස්නාහිර හා වයඹ පළාත් ඇතුලු ප්රදේශ රැසකට අද දිනයේත මිලිමීටර් 100 – 150…
Lanka Newsweek · 2018 වෙසක් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුම්රිය නියාමකවරු වැඩවර්ජනයක
(නිලන්ති චන්ද්රසේන) දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඊයේ (23) මධ්යම රාත්රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ ප්රධාන ලේකම් ලේකම් පී. එම්. පී. පීරිස් මහතා පැවසුවේ ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කරේ…
Lanka Newsweek · 2018 වෙසක් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගංවතුර පවතින ප්රදේශවල බෝවන රෝග වැඩි වේ
(නිලන්ති චන්ද්රසේන) මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර පවතින ප්රදේශවල බෝවන රෝග පැතිර යාමේ අවධානමක් පවතින බව ශ්රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ තත්වය පාලනය කිරීම සඳහා ආපදාවට ලක්ව…
Lanka Newsweek · 2018 වෙසක් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්අයහපත් කාලගුණය අදත්
(නිලන්ති චන්ද්රසේන) අද (23) දිනයේ වැසි තත්ත්වය යළිත් ඉහළ යා හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්යම ඇතුළු පළාත් කිහිපයකට අද දිනයේත් තද වැසි ඇති විය…

පුවත්ගංවතුර පවතින ප්රදේශවල බෝවන රෝග වැඩි වේ

දේශපාලනඅහිමි වූ ජිවිත ගණන 09 ... අයහපත් කාලගුණික තත්වය තව දුරටත් ...
(නිලන්ති චන්ද්රසේන) අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පවතින ආපදා තත්ත්වය හමුවේ, මේ වන විට පුද්ගලයින් 38,000කට අධික පිරිසක් පීඩාවට පත්ව…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්අවම බස් ගාස්තුව රු.12 දක්වා වැඩි කෙරේ..!
(හේමන්ත තුෂිත) බස් ගාස්තු අද (22) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි 12.5%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 12 ක දක්වා වැඩි වනු ඇතැයි ප්රවාහන නියෝජ්ය…

පුවත්අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්ම ප්රතිසංස්කරණය කෙරේ..!
(ජයකාන්ත ලියනගේ) මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැ දුරු ඔයේ සිට ඉගිණිමිටිය දක්වා ජලය ගෙනයන, යාපහුව ආසනයේ බලල්ල අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්මට දැඩි හානි සිදුව තිබේ. අධික වර්ෂාව…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්යොහාන් පිරිස් එවරස්ට් තරණය කළ දෙවැන්නා ලෙස ශ්රී ලාංකා ඉතිහාසයට එක්වෙයි
(නිලන්ති චන්ද්රසේන) යොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්රී ලාංකිකයා ලෙස මෙරට ඉතිහාසයට එක්වෙයි. නේපාල වේලාවෙන් අද (22) උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර තිබේ. මෙයට ප්රථම ද ඔහු 2016…

පුවත්කරාපිටියේ සුදු ජාතික හොර දොස්තර රෝගීන් බිලි ගනී..!
(ජයකාන්ත ලියනගේ) සිය මව් රට වන බ්රිතාන්යයේවත් සැත්කම් කිරීමට අනුමැතියක් නොමැති බ්රිතාන්ය ජාතික වෛද්ය වරයෙකුට ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදු කිරීමට ඉඩදීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මරණයක්…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 2
පුවත්අරලිය මැදුරේ බඩු උස්සද්දී “පැන්ෂන් විකී” මාට්ටු..!
සාගල රත්නායක සිද්ධිය යට ගහලා..! (සුමුදු පෙරේරා) අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්යක්ෂ විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති හරිස්චන්ද්ර වික්රමසිංහ මහතා එහි කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅහිමි වූ ජිවිත ගණන 09 ... අයහපත් කාලගුණික තත්වය තව දුරටත් ...
(නිලන්ති චන්ද්රසේන) අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පවතින ආපදා තත්ත්වය හමුවේ, මේ වන විට පුද්ගලයින් 38,000කට අධික පිරිසක් පීඩාවට පත්ව…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්අවම බස් ගාස්තුව රු.12 දක්වා වැඩි කෙරේ..!
(හේමන්ත තුෂිත) බස් ගාස්තු අද (22) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි 12.5%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 12 ක දක්වා වැඩි වනු ඇතැයි ප්රවාහන නියෝජ්ය…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්ම ප්රතිසංස්කරණය කෙරේ..!
(ජයකාන්ත ලියනගේ) මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැ දුරු ඔයේ සිට ඉගිණිමිටිය දක්වා ජලය ගෙනයන, යාපහුව ආසනයේ බලල්ල අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්මට දැඩි හානි සිදුව තිබේ. අධික වර්ෂාව…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්යොහාන් පිරිස් එවරස්ට් තරණය කළ දෙවැන්නා ලෙස ශ්රී ලාංකා ඉතිහාසයට එක්වෙයි
(නිලන්ති චන්ද්රසේන) යොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්රී ලාංකිකයා ලෙස මෙරට ඉතිහාසයට එක්වෙයි. නේපාල වේලාවෙන් අද (22) උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර තිබේ. මෙයට ප්රථම ද ඔහු 2016…
Lanka Newsweek · 2018 වෙසක් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරාපිටියේ සුදු ජාතික හොර දොස්තර රෝගීන් බිලි ගනී..!