දුම්රිය නියාමකවරු වැඩවර්ජනයක
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඊයේ (23) මධ්යම රාත්රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ ප්රධාන ලේකම් ලේකම් පී. එම්. පී. පීරිස් මහතා පැවසුවේ ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කරේ…
(නිලන්ති චන්ද්රසේන)
දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඊයේ (23) මධ්යම රාත්රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
එම සංගමයේ ප්රධාන ලේකම් ලේකම් පී. එම්. පී. පීරිස් මහතා පැවසුවේ ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කරේ දුම්රිය භාණ්ඩ පරීක්ෂකවරුන්ගේ සහ දුම්රිය ශන්ටර්වරුන්ගේ වෘත්තීය ක්රියාමාර්ගයට සහයෝගය පළ කිරීම සඳහා බවයි.
දුම්රිය බලධාරීන් සිය වැටුප් ගැටලු විසඳීමට නිසි පියවරක් නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් සහ දුම්රිය ශන්ටර්වරුන් ඊයේ මධ්යම රාත්රීයේ සිට මෙම වෘත්තිය ක්රියාමාර්ගයට යොමු වී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1