නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅගමැති උතුරේ විශේෂ සංචාරයක..!
(සුජිත් මංගල ද සිල්වා) උතුරු පළාතේ ක්රියාත්මක කර ඇති සංවර්ධන ව්යාපෘතිවල ප්රගතිය සොයා බැලීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හෙට (28) කිළිනොච්චිය හා යාපනය දිස්ත්රික්කවල සංචාරයක නිරත වේ.…
Lanka Newsweek · 2018 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරංජිත් මද්දුමබණ්ඩාරත් තීරණයක් ගන්න යයි..!
සාගල-“පැන්ෂන් විකී” අගමැතිගේ නම විකුණා පොලීසියට ඇඟිලි ගහලා..! (සුමුදු පෙරේරා) නීතිය,සාමය සහ රාජ්ය පරිපාලන අමාත්ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා හෙට අනිද්දාම දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානමින් සිටින…
Lanka Newsweek · 2018 වෙසක් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපිවිතුරු උදයගේ අපවිත්රකමේ තරම ජැනට් හෙළි කරයි..!
(රසික මහගෙදර) උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්රයන් ෂෙඩික් මහතාගේ ව්යාපාර කූට ලෙස විකුණා ලබා ගත් මුදල් උපයෝගී කර ගෙන බවත්, ඔහු දේශපාලනයට පිවිසීමට පෙර සිය මෙරට සමාගමේ සාමාන්ය කාර්යාල…
Lanka Newsweek · 2018 වෙසක් 27 · කියවීමට මිනිත්තු 2
පුවත්පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙක් මරුට
(නිලන්ති චන්ද්රසේන) දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්යාව මේ වන විට 141625ක් දක්වා ඉහළ ගොස් තතිබෙන බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්…
Lanka Newsweek · 2018 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙක් මරුට
(නිලන්ති චන්ද්රසේන) දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්යාව මේ වන විට 141625ක් දක්වා ඉහළ ගොස් තතිබෙන බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්…
Lanka Newsweek · 2018 වෙසක් 26 · කියවීමට මිනිත්තු 2
පුවත්සුප්රසිද්ධ අධිකාරියක සභාපතිවරයකු ලිංග ව්යායාම්වලට කාර්යාලය යොදා ගෙන..!
කොළඹ,රීගල් සිනමා ශාලාවට නුදුරුව පිහිටා ඇති ජන ජීවිතයට අතිශය සමීප රජයේ ප්රබලතම අධිකාරියක සභාපතිවරයකු සිය අනියම් ලිංගික කටයුතු සඳහා සිය සුඛෝපභෝගී කාර්යාලය යොදා ගනිමින් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ.…
Lanka Newsweek · 2018 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
පුවත්"ඕනෑම මොහොතක" සාකච්ඡා කිරීමට උතුරු කොරියාව සූදානම්..!
"කුමන හෝ ආකාරයකින් ඕනෑම මොහොතක" ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමග සාකච්ඡා සිදු කිරීමට තවමත් සූදානම් බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියාව ඒ බව ප්රකාශ කළේ නායක කිම් ජොන්ග් අන් සමග පැවැත්වීමට…
Lanka Newsweek · 2018 වෙසක් 25 · කියවීමට මිනිත්තු 3
පුවත්ජවිපෙ 20 භාර දෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත අද (25) නිල වශයෙන් භාර දුන්නේය. ජනතා විමුක්ති…

පුවත්නවීන් වැඩ පෙන්වයි-එජාපය එකතු කරයි..!
අගමැතිගෙන් පැසසුම්..! රනිල්-සජිත්-රවී-අකිල එකම වේදිකාවකට..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස නවීන් දිසානායක මහතා වැඩ අරඹන අවස්ථාවේදීම පක්ෂයේ සියලු පාර්ශවයන් එකට…

පුවත්පාර්ලිමේන්තු ඉතිහාසය සහ 8 වන පාර්ලිමේන්තවේ මන්ත්රීවරුන්ගේ පැමිණීම..!
ලංකා සමූහාණ්ඩුවේ ස්ථාපිත කරන ලද ප්රථම ව්යාවස්ථාදායකය වූයේ 1833 මාර්තු 13 වන දින කෝල්බෲක් කැමරන් කොමිසමේ නිර්දේශ අනුව පිහිටු වන ලද විධායක සභාව සහ ව්යාවස්ථාදායක සභාවයි. විධායක සභාව සමන්විත වූයේ යටත්…
Lanka Newsweek · 2018 වෙසක් 25 · කියවීමට මිනිත්තු 8
පුවත්ප්රජාතන්ත්රවාදය ද..? ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ-02 ද..?
“විශ්රාමික හමුදා නිලධාරීන් පොහොට්ටුව ආක්රමණය කරලා” (සුජිත් මංගල ද සිල්වා) රටට අවශ්ය ප්රජාතන්ත්රවාදය ද නැති නම් “ඒකාධිපති රාජපක්ෂ රෙජීමය-02” ද යන්න පිළිබඳව ජනතාව යළි තීරණය කළ යුතු කාලය එළඹ ඇතැයි…
Lanka Newsweek · 2018 වෙසක් 25 · කියවීමට මිනිත්තු 4
පුවත්සුප්රසිද්ධ අධිකාරියක සභාපතිවරයකු ලිංග ව්යායාම්වලට කාර්යාලය යොදා ගෙන..!
කොළඹ,රීගල් සිනමා ශාලාවට නුදුරුව පිහිටා ඇති ජන ජීවිතයට අතිශය සමීප රජයේ ප්රබලතම අධිකාරියක සභාපතිවරයකු සිය අනියම් ලිංගික කටයුතු සඳහා සිය සුඛෝපභෝගී කාර්යාලය යොදා ගනිමින් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ.…
Lanka Newsweek · 2018 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
පුවත්"ඕනෑම මොහොතක" සාකච්ඡා කිරීමට උතුරු කොරියාව සූදානම්..!
"කුමන හෝ ආකාරයකින් ඕනෑම මොහොතක" ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමග සාකච්ඡා සිදු කිරීමට තවමත් සූදානම් බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියාව ඒ බව ප්රකාශ කළේ නායක කිම් ජොන්ග් අන් සමග පැවැත්වීමට…
Lanka Newsweek · 2018 වෙසක් 25 · කියවීමට මිනිත්තු 3
පුවත්ජවිපෙ 20 භාර දෙයි..!
(සුජිත් මංගල ද සිල්වා) විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත අද (25) නිල වශයෙන් භාර දුන්නේය. ජනතා විමුක්ති…
Lanka Newsweek · 2018 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
පුවත්නවීන් වැඩ පෙන්වයි-එජාපය එකතු කරයි..!
අගමැතිගෙන් පැසසුම්..! රනිල්-සජිත්-රවී-අකිල එකම වේදිකාවකට..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායකවරයා ලෙස නවීන් දිසානායක මහතා වැඩ අරඹන අවස්ථාවේදීම පක්ෂයේ සියලු පාර්ශවයන් එකට…
Lanka Newsweek · 2018 වෙසක් 25 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රජාතන්ත්රවාදය ද..? ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ-02 ද..?
“විශ්රාමික හමුදා නිලධාරීන් පොහොට්ටුව ආක්රමණය කරලා” (සුජිත් මංගල ද සිල්වා) රටට අවශ්ය ප්රජාතන්ත්රවාදය ද නැති නම් “ඒකාධිපති රාජපක්ෂ රෙජීමය-02” ද යන්න පිළිබඳව ජනතාව යළි තීරණය කළ යුතු කාලය එළඹ ඇතැයි…
Lanka Newsweek · 2018 වෙසක් 25 · කියවීමට මිනිත්තු 4
දේශපාලනචීනයේ තීන්ත කම්හලක ගින්නක්
(නිලන්ති චන්ද්රසේන) චීනයේ ෂැංහයි නගරයේ පිහිටි තීන්ත කම්හලක ගින්නක් හටගෙන ඇත. මෙම කම්හල ෂැංහයිහි ෆෙන්සියෑන් ප්රදේශයේ පිහිටා ඇති තීන්ත කම්හලක් වන අතර එරට වේලාවෙන් දහවල් 2.00ට පමණ මෙම ගින්න හටගෙන ඇත.…
Lanka Newsweek · 2018 වෙසක් 24 · කියවීමට මිනිත්තු 1
පුවත්කුරේගේ “රැස” අගමැතිට “විෂ” වෙයි..!
“රැස” මුද්රණය අත් හිටු වන්නැයි අගමැතිගෙන් නියෝග..! චාමර ලක්ෂාන් “සිළුමිණ” ප්රධාන කර්තෘ ධූරයට..! (රන්දික මහගෙදර) සීමාසහිත එක්සත් ප්රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්රකාශයට පත් කෙරෙන “ රැස ” අලුත්ම…
Lanka Newsweek · 2018 වෙසක් 24 · කියවීමට මිනිත්තු 2
පුවත්අද දිනයේත් තද වැසි
(නිලන්ති චන්ද්රසේන) අදත් (24) ප්රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එනම් සබරගමුව, මධ්යම, බස්නාහිර හා වයඹ පළාත් ඇතුලු ප්රදේශ රැසකට අද දිනයේත මිලිමීටර් 100 – 150…
Lanka Newsweek · 2018 වෙසක් 24 · කියවීමට මිනිත්තු 1
පුවත්දුම්රිය නියාමකවරු වැඩවර්ජනයක
(නිලන්ති චන්ද්රසේන) දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඊයේ (23) මධ්යම රාත්රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ ප්රධාන ලේකම් ලේකම් පී. එම්. පී. පීරිස් මහතා පැවසුවේ ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කරේ…