නවතම පුවත්
දැන්වීම
පුවත්දොඩංගොඩ, තුඩුගල ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්
(නිලන්ති චන්ද්රසේන) දොඩංගොඩ, තුඩුගල ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (11) හටගත් ගින්න පැතිර යාම මේ වන විට පාලනය කර තිබෙන බව වාර්තා වේ. අද (11) පෙරවරු 6ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්“හුදු ප්රචාරයකින් තොරව ආණ්ඩුව නිහඬව සේවයක”
(නිලන්ති මානෙල්) හුදු ප්රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් නිහඬව සුවිශාල සේවාවක් වත්මන් රජය සිදු කරමින් සිටින බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ අමාත්ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඔහු මේ බව…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය මධ්යයේ “Web God Father” මෙහෙයුම ඇරඹේ..!
සමන් අතාවුද-ක්රිෂාන්ත කුරේ විසි වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික රජයේ දේශපාලන පණිවිඩය, රජය රට වෙනුවෙන් කර ඇති සේවය සහ අනාගත ගෝලීය ඉලක්ක පිළිබඳව ජනතාව අතරට නිවැරදිව වගේම සලසුම්සගතව යැවීම…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපතිගේ මේ සූදානම හතර වරම් ගැහිල්ලකට ද..?
පිංතූරයකින් කියැ වෙන දේශපාලන පෙළ ගැස්ම..? මේ ඡායා රුපයේ සිටින්නේ රටේ දේශපාලනයේ ප්රවෘත්ති මවන චරිත හතරකි. ඒ චරිත හතර දේශපාලනික වශයෙන් සිටින්නේ පැති කිහිපයකය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන ශ්රී ලංකා…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
පුවත්අමාශා ද සිල්වාට රිදී පදක්කමක්
(නිලන්ති චන්ද්රසේන) ශ්රී ලංකාවේ අමාශා ද සිල්වා ආසියානු කණිෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලියේ මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත. මෙම ආසියානු කණිෂ්ඨ මලල ක්රීඩා ශූරතාවලිය…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගාල්ල,කරන්දෙණිය ප්රාදේශීය උප සභාපතිගේ ඉරණම විසඳුන හැටි..!
දකුණු පාතාලයේ ගිනි අවි සහ ගිනි කෙළි..! (ජයකාන්ත ලියනගේ) ගාල්ල,කරන්දෙණිය ප්රදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා සිකුරාදා (08) රාත්රී වෙඩි තබා ඝාතනය කර තිබේ. උප සභාපතිවරයා ගාල්ල,…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 4
පුවත්කුසල් මෙන්ඩිස් ශතකය අභියස ..!
(නිලන්ති චන්ද්රසේන) තරග තුනකින් සමන්විත ශ්රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්රීඩාංගණයේදී අද (10) පැවැත්වවේ. ඊයේ(9)…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපතිගේ මේ සූදානම හතර වරම් ගැහිල්ලකට ද..?
පිංතූරයකින් කියැ වෙන දේශපාලන පෙළ ගැස්ම..? මේ ඡායා රුපයේ සිටින්නේ රටේ දේශපාලනයේ ප්රවෘත්ති මවන චරිත හතරකි. ඒ චරිත හතර දේශපාලනික වශයෙන් සිටින්නේ පැති කිහිපයකය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන ශ්රී ලංකා…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගාල්ල,කරන්දෙණිය ප්රාදේශීය උප සභාපතිගේ ඉරණම විසඳුන හැටි..!
දකුණු පාතාලයේ ගිනි අවි සහ ගිනි කෙළි..! (ජයකාන්ත ලියනගේ) ගාල්ල,කරන්දෙණිය ප්රදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා සිකුරාදා (08) රාත්රී වෙඩි තබා ඝාතනය කර තිබේ. උප සභාපතිවරයා ගාල්ල,…
Lanka Newsweek · 2018 පොසොන් 10 · කියවීමට මිනිත්තු 4
පුවත්“මම ලැම්බෝ ගිනි දැකලත් නැහැ-පැදලත් නැහැ”
“නාමල් බේබි” කරළියට ගෙනාවේ සජිත් ප්රේමදාස..! “මම නයිට් ක්ලබ් නම් කුඩු කරලා නැහැ” චේතනාව හොඳ නම් වරදින්නේ නැහැ..! මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් සහ හම්බන්තොට දිස්ත්රික් එක්සත් ජාත…
Lanka Newsweek · 2018 පොසොන් 9 · කියවීමට මිනිත්තු 2
පුවත්අතින් කාලා හරක් බලන මාධ්ය ලේකම්වරයකු සාගල හොයයි..!
සාගලගේ මාධ්ය ලේකම්කම මාධ්යවේදීන් ප්රතික්ෂේප කරයි..! (හේමන්ත තුෂිත කුමාර) සිය මාධ්ය ලේකම් ධූරය සඳහා මාධ්යවේදියකු සොයා ගත නොහැකිව අග්රමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී,තරුණ කටයුතු සහ ව්යපෘති කළමනාකරණ…
Lanka Newsweek · 2018 පොසොන් 8 · කියවීමට මිනිත්තු 2
පුවත්“සල්ලි ගත්තු මන්ත්රී ලැයිස්තු කතා බොරු”
(නිලන්ති මානෙල්) “පර්පෙචුවල් ට්රෙෂරීස්” සමාගමෙන් මුදල් ලබා ගත් මන්ත්රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශවිසින් තමා දැනුම්වත් කර ඇතැයි කතානායක දේශබන්දු කරු…

පුවත්“නකල්ස් රක්ෂිතයේ බිම් අඟලක්වත් කිසිවකුට පවරා දී නැහැ”
“සාධක තිබෙනවා නම් ඔප්පු කරන්නැයි අභියෝග කරනවා” (සුජිත් මංගල ද සිල්වා) නකල්ස් රක්ෂිතය ආශ්රීත බිම් අඟලක්වත් කිසිම කෙනෙකුට පවරා දී නැතැයි ද එසේ පවරා දුන් බවට තහවුරු කළ හැකි සාධක ඇත්නම් ඉදිරිපත්කරන ලෙස…
Lanka Newsweek · 2018 පොසොන් 8 · කියවීමට මිනිත්තු 5

පුවත්දස සිල් මාතාවන් වෙනුවෙන්ම ගිලන් පියසක් විවෘත වෙයි..!
සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය උදෙසා ගම්පහ, යක්කල ශ්රී සුදර්ශන දහම් නිකේතනයේ පිහිටු වන ලද " දහම් සෙවන හා ගිලන් පියස" විවෘත කිරීම පුජ්යපාද කැටවල හේමාලෝක ස්වාමින්ද්රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි බුද්ධ…
Lanka Newsweek · 2018 පොසොන් 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදස සිල් මාතාවන් වෙනුවෙන්ම ගිලන් පියසක් විවෘත වෙයි..!
සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය උදෙසා ගම්පහ, යක්කල ශ්රී සුදර්ශන දහම් නිකේතනයේ පිහිටු වන ලද " දහම් සෙවන හා ගිලන් පියස" විවෘත කිරීම පුජ්යපාද කැටවල හේමාලෝක ස්වාමින්ද්රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි බුද්ධ…
Lanka Newsweek · 2018 පොසොන් 7 · කියවීමට මිනිත්තු 1
පුවත්ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි
(නිලන්ති චන්ද්රසේන) ඔස්ට්රේලියා ක්රිකට් ප්රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ජේම්ස් සදර්ලන්ඩ්ගේ ඉවත්වීම පිළිබඳව ඔස්ට්රේලියා ක්රිකට් ආයතනය සිය නිල වෙබ්…
Lanka Newsweek · 2018 පොසොන් 6 · කියවීමට මිනිත්තු 1
පුවත්ඒකාබද්ධයේ පාලනය මහින්දගෙන් ගිළිහෙන ලකුණු..!
මන්ත්රීවරුන් 18ක් මහින්දගේ අණ නොතකා හැරලා..! වාසු-දිනේෂ්-විමල්-උදය මහින්දගේ රැස්වීම මඟ හැරලා..! (රසික මහගෙදර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ප්රතික්ෂේප කරමින් ඒකාබද්ධ විපක්ෂයේ…