නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅලව්ව -කුරුණෑගල ප්රධාන මාර්ගයේ මාරක රිය අනතුරක්
(නිලන්ති චන්ද්රසේන) අලව්ව – කුරුණෑගල ප්රධාන මාර්ගයේ කොහොලාන ප්රදේශයේ අද (13) පස්වරු සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙලෙස අනතුරට පත් වී ඇත්තේ අද (13)…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්මාලදිවයින් හිටපු ජනපති සිපිරිගෙට..!
(නිලන්ති චන්ද්රසේන) මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ට මාස 18 ක සිරදඬුවමක් නියමකර තිබේ. විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ඔහුට එල්ල වී තිබූ නීතිය ක්රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට…

දේශපාලනකොදෙව් සංචාරය අතරතුර ක්රීඩකයින් දෙදෙනක් යළි දිවයිනට
(නිලන්ති චන්ද්රසේන) තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් තරගාවලියට එක්ව සිටි ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින් දෙදෙනෙකු යළි දිවයිනට පැමිණීමට නියමිත ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකිම් - ට්රම්ප් හමුව: "යුද ක්රීඩා" අත්හිටුවීම සහ න්යෂ්ටික මධ්යස්ථානයක් විනාශ කිරීම
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහි "යුද ක්රීඩා" අත්හිටුවන අතරතුර සිය ප්රධාන න්යෂ්ටික පර්යේෂණ මධ්යස්ථානයක් විනාශ කර දැමීමට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පොරොන්දු වූ බව ඇමරිකානු…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 3
පුවත්කිරිවෙහෙරේ හිමිනමට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනේ
(නිලන්ති චන්ද්රසේන) කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීම…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්අලව්ව -කුරුණෑගල ප්රධාන මාර්ගයේ මාරක රිය අනතුරක්
(නිලන්ති චන්ද්රසේන) අලව්ව – කුරුණෑගල ප්රධාන මාර්ගයේ කොහොලාන ප්රදේශයේ අද (13) පස්වරු සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. මෙලෙස අනතුරට පත් වී ඇත්තේ අද (13)…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්මාලදිවයින් හිටපු ජනපති සිපිරිගෙට..!
(නිලන්ති චන්ද්රසේන) මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ට මාස 18 ක සිරදඬුවමක් නියමකර තිබේ. විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ඔහුට එල්ල වී තිබූ නීතිය ක්රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්කිරිවෙහෙරේ හිමිනමට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනේ
(නිලන්ති චන්ද්රසේන) කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීම…
Lanka Newsweek · 2018 පොසොන් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්සංහිදියාව දිනු හමුදා නිලධාරියා..!
▶ වීඩියෝව නරඹන්න
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ්
(නිලන්ති චන්ද්රසේන) රාජ්ය අමාත්ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 8 වැනි දා ශ්රී ජයවර්ධනපුර රෝහලට පැමිණි නුගේගොඩ වැඩබලන…
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරු 07කට අමාත්යධුර
(නිලන්ති චන්ද්රසේන) එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරු 07ක් අද (12) දින මිට සුළු මොහොතකට පෙර රාජ්ය අමාත්යවරුන් සහ නියෝජ්ය අමාත්යවරුන් ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දී තිබේ.…

පුවත්කිම් - ට්රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති
එකිනෙකා හමු වූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් සහ කිම් ජොන්-අන් ඉතිහාස ගතවිය. ඉහත කී අනපේක්ෂිත හමුව සිදු වූයේ වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති වාග්…
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ්
(නිලන්ති චන්ද්රසේන) රාජ්ය අමාත්ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 8 වැනි දා ශ්රී ජයවර්ධනපුර රෝහලට පැමිණි නුගේගොඩ වැඩබලන…
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරු 07කට අමාත්යධුර
(නිලන්ති චන්ද්රසේන) එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්රීවරු 07ක් අද (12) දින මිට සුළු මොහොතකට පෙර රාජ්ය අමාත්යවරුන් සහ නියෝජ්ය අමාත්යවරුන් ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දී තිබේ.…
Lanka Newsweek · 2018 පොසොන් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ පළමු තරගයේ ජය කොදෙව් කණ්ඩායම
(නිලන්ති චන්ද්රසේන) තරග තුනකින් සමන්විත ශ්රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 226 කින්…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 2
පුවත්සීඅයිඩීය දයාසිරිගෙන් ප්රශ්න කිරීම අරඹයි..!
(හේමන්ත තුෂිත) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දනුදීමකට අනුව හිටපු ක්රීඩා අමාත්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා මීට සුළු වෙලාවකට පෙර එම දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ පර්පචුවෙල් ට්රෙෂරීස් සමාගමෙන්…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්දොඩංගොඩ, තුඩුගල ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්
(නිලන්ති චන්ද්රසේන) දොඩංගොඩ, තුඩුගල ප්රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (11) හටගත් ගින්න පැතිර යාම මේ වන විට පාලනය කර තිබෙන බව වාර්තා වේ. අද (11) පෙරවරු 6ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
පුවත්“හුදු ප්රචාරයකින් තොරව ආණ්ඩුව නිහඬව සේවයක”
(නිලන්ති මානෙල්) හුදු ප්රචාරවලට සීමා නොවී ජනතාව වෙනුවෙන් නිහඬව සුවිශාල සේවාවක් වත්මන් රජය සිදු කරමින් සිටින බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ අමාත්ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඔහු මේ බව…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරාජ්ය මධ්යයේ “Web God Father” මෙහෙයුම ඇරඹේ..!
සමන් අතාවුද-ක්රිෂාන්ත කුරේ විසි වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික රජයේ දේශපාලන පණිවිඩය, රජය රට වෙනුවෙන් කර ඇති සේවය සහ අනාගත ගෝලීය ඉලක්ක පිළිබඳව ජනතාව අතරට නිවැරදිව වගේම සලසුම්සගතව යැවීම…
Lanka Newsweek · 2018 පොසොන් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසීඅයිඩීය දයාසිරිගෙන් ප්රශ්න කිරීම අරඹයි..!