නවතම පුවත්
දැන්වීම
පුවත්කීත් නොයාර් සිද්ධියට මහින්ද සීඅයිඩියට කැඳවයි..!
ද නේෂන් පුවත්පතේ මාධ්යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වැනිදා අපරාධ පරීක්ෂණ…
Lanka Newsweek · 2018 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
පුවත්හදිසි ජනාධිපතිවරණයක ලකුණු..!
පාක්ෂිකයින්ට ඕනෑ එජාප ජනපති අපේක්ෂකයෙක්..! ඒකාබද්ධය පක්ෂයක් නොවෙයි කල්ලියක්..! කතානායක තීන්දුව අභියෝගයට ලක් කරනු බැහැ..! (සුජිත් මංගල ද සිල්වා) “කවුරුන් කුමක් කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන්…
Lanka Newsweek · 2018 නිකිණි 15 · කියවීමට මිනිත්තු 2
පුවත්"කඩලා හම්බ කරන්නෙත් නැහැ-හදලා හම්බ කරන්නෙත් නැහැ"
සියලු චෝදනාවලට වජිර උත්තර දෙයි..! වෛරයෙන් බිහිවූ පොහොට්ටුව වෛරයෙන්ම අතුගෑවිලා යයි..! 2020 දි එජාප ජනපති වරයෙක්..! ගාල්ලට ක්රිකට් ඇකඩමියක්..! ගොඩනැගිලි ඉදිකිරීමෙන් හෝ කඩා ඉවත් කිරීමෙන් තමා සතයක්වත්…
Lanka Newsweek · 2018 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් විරෝධී ඡන්ද ලක්ෂ 5ක් කඩන සැලසුමක්..!
රනිල්ට එරෙහිව එක්සත් ජාතික බලවේගය පෙරට..! ජනාධිපතිවරණයට අපේක්ෂකයින් පස් දෙනෙකු ඉදිරිපති කෙරේ..! (සුමුදු පෙරේරා) ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නියත ලෙස පරාජයට පත් කර යහ…
Lanka Newsweek · 2018 නිකිණි 14 · කියවීමට මිනිත්තු 2
පුවත්"කඩලා හම්බ කරන්නෙත් නැහැ-හදලා හම්බ කරන්නෙත් නැහැ"
සියලු චෝදනාවලට වජිර උත්තර දෙයි..! වෛරයෙන් බිහිවූ පොහොට්ටුව වෛරයෙන්ම අතුගෑවිලා යයි..! 2020 දි එජාප ජනපති වරයෙක්..! ගාල්ලට ක්රිකට් ඇකඩමියක්..! ගොඩනැගිලි ඉදිකිරීමෙන් හෝ කඩා ඉවත් කිරීමෙන් තමා සතයක්වත්…
Lanka Newsweek · 2018 නිකිණි 14 · කියවීමට මිනිත්තු 1
පුවත්රනිල් විරෝධී ඡන්ද ලක්ෂ 5ක් කඩන සැලසුමක්..!
රනිල්ට එරෙහිව එක්සත් ජාතික බලවේගය පෙරට..! ජනාධිපතිවරණයට අපේක්ෂකයින් පස් දෙනෙකු ඉදිරිපති කෙරේ..! (සුමුදු පෙරේරා) ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නියත ලෙස පරාජයට පත් කර යහ…
Lanka Newsweek · 2018 නිකිණි 14 · කියවීමට මිනිත්තු 2
පුවත්දායකයින්ගෙන් කෝටි 8ක් ගසා කෑ සක්විති හිමි මාට්ටු..!
කැනඩා රැකියා පෙන්වා සල්ලි ගරලා..! (ජයකාන්ත ලියනගේ) කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මහණ වෙස් ගෙන අහුන්ගල්ලේ විහාරස්ථානයක රැදී සිටිමින් දිවයිනේ විවිධ ප්රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක්…
Lanka Newsweek · 2018 නිකිණි 13 · කියවීමට මිනිත්තු 3

පුවත්දකුණු අප්රිකාව පරදවා ශ්රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගනී..!
දකුණු අප්රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්රිකට් තරගය ශ්රී ලංකාව අද ලකුණු 178 කින් ජය ගත්තේ ය. එහිදි කැපී පෙනෙන ක්රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්යාව 6කි. කොළඹ…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්හුස්ම ගත්ත වසර තුනක්-වෙනුවෙන් ව්යාපෘති රැසක් ජනතා අයිතියට..!
වත්මන් ආණ්ඩුවේ තෙවැනි සංවත්සරය වෙනුවෙන් ‘හුස්ම ගත්ත වසර තුනක්’ යන තේමාව යටතේ මෙම මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සංවර්ධන ව්යාපෘති රැසක් ජනතා…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්සැබෑ සුන්දර කාන්තාවක් වන්නේ කෙසේ ද..?
කාන්තා ඔබ කවුරුත් සුන්දර වීමට දක්වන්නේ දැඩි කැමැත්තක්. නිරන්තරයෙන්ම ඔබ ඒ ගැන අවධානයෙන් සිටින බව අප දන්නවා. විවිධ ආලේපන වර්ග ගල්වමින්, නොයෙකුත් රූප ලාවන්ය ක්රම අනුගමය කරමින් ඔබ සුන්දර වීමට දැඩි…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 3
පුවත්MG ගැන දන්නවද..?
කාන්තාවන්ට වැළදුනොත් වඳභාවයට පත් වේ..! රෝග ලක්ෂණ පිටතට එන්නේ නැහැ..! වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නොමැති ලිංගිකව සම්ප්රේෂණය වන "MG" නමැති මේ ආසාදනය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු නොකළහොත් රෝගය පැතිරීමේ…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනප්රාර්ථනා ජානිගේ අලුත්ම රූප පෙළ..!
-Talent - Prarthana S Jani -MUA - Salon Oofy -Photography By - Nandun Chamara Siriwardana
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්"ඩෙල්ටා 4" ගුවන් ගත වේ..!
නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද, සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්රිකාවක් රැගත් රොකට්ටුව අද සාර්ථකව අභ්යවකාශ ගත කරයි. ඒ, ෆ්ලෝරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන්. චන්ද්රිකාව රැගත් ඩෙල්ටා 4, අධිබර රොකට්ටුව…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅන්තර් පාසල් රග්බි ශූරතාවය ශාන්ත ජෝශප් විද්යාලයට..!
අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්යාලය සමත් වුනා. ඒ, අවසන් මහා තරගයේදී මහනුවර ත්රිත්ව විද්යාලය පරාජය කරමින්. අන්තර් පාසල් වයස…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්"ටජ් මහල්" ප්රසාදය අනතුරේ...!
ලෝක ප්රකට උරුමයක් ලෙස සැලකෙන "ටජ් මහල්" ප්රසාදය ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ. ශ්රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්රාන්ත ආණ්ඩුවල උදාසීන ක්රියාකලාපය…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්නවතම "හුවාවි" ජංගමය වෙළෙඳපොළට..!
"හුවාවි නෝවා 3" ( HUWAEI Nova 3 ) කාණ්ඩයේ "ස්මාර්ට් ෆෝන්" ශ්රී ලංකා වෙළෙඳ පොළට හඳුන්වාදීම කොළඹ, බත්තරමුල්ල "වෝටර්ස් ඒජ්" හෝටලයේදී පසුගියදා සිදු කෙරිණි. හුවාවි සමාගම ප්රථම වරට හඳුන්වා දෙන කෘතීම…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්මුදල් අමාත්යංශයේ ලේකම් ධූරයට ලලිත් සමරකෝන්..?
2018 අය-වැය ජනපති අතට ගනී..! (සුමුදු පෙරේරා) මුදල් අමාත්යංශයේ ලේකම් ධූරය සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ජාතික ආර්ථික සභාවේ සභාපති මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ළඟදීම පත් කරනු ඇතැයි…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ලංකා බැංකු වැටුප් වර්ධකය මුදල් ඇමති අණින් නවතියි..!
මහ බැංකු ඇමැතියි-ලංකා බැංකු ඇමැතියි පටලවා ගනී..! බැංකු බලධාරීන් දෙලොවක් අතර අතරමං වෙලා..! ලංකා බැංකු සේවක සංගමයත් පාරට බහින ලකුණු..? (රසික මහගෙදර) ලංකා බැංකු සේවක සේවිකාවන්ට අවුරුදු තුනකට වතාවක්…