නවතම පුවත්
දැන්වීම
- පුවත්
මැග්නිටියුට් ඒකක 8.2 ක ප්රබල භූ චලනයක්
ඇමරිකාවේ ෆිජි දුපත් ආශ්රිත මුහුදේ ප්රබල භූ චලනයක් සිදුව තිබෙන අතර ඇමෙරිකානු භු විද්යා සමික්ෂණ ආයතනයට අනුව එහි ප්රබලත්වය මැග්නිටියුට් ඒකක 8.2 ක් වේ. කිලෝමීටර් 560 ක් පමණ පොළොව අභ්යන්තරයේ මෙම භූ…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
පුවත්ඔක්තෝම්බර් පළමුදා සිට දුම්රිය ගාස්තු ඉහළට..!
ඔක්තෝබර් මස පළමු වැනිදා සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට ප්රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශය තීරණය කර තිබේ. අමාත්යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා සඳහන් කළේ ඉන්ධන ගාස්තු වැඩිවීමට…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලංකන් හිටපු ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට..!
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශී්ර ලන්කන් එයාර් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. එම නිලධරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ පොලිස් මුල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
පුවත්රත්රන් මිල පහළට..!
ලෝක වෙළඳ පොලේ රත්රන් මිල ගණන් ගෙවුණු සතියට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.ඒ අනුව ලෝක වෙළඳ පොලේ රත්රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1184 යි සත 60 ක් ලෙසයි. වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
පුවත්අමතර ගාස්තුවකින් තොරව දකුණු ඉන්දියාවේ ඕනෑම ගුවන් තොටුපලකට ළඟාවීමට අවස්ථාව..!
කටුනායක සිට ඉන්දියාවේ කොචින් බලා යාමට ගුවන් ටිකට්පත් ලබා ගත් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව දකුණු ඉන්දියාවේ වෙනත් ඕනෑම ගුවන් තොටුපලකට ළඟාවීමේ පහසුකම් සලසා ඇතැයි ශ්රි ලංකන් ගුවන් සමාගම පවසයි. ඒ…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1- දේශපාලන
මැග්නිටියුට් ඒකක 8.2 ක ප්රබල භූ චලනයක්
ඇමරිකාවේ ෆිජි දුපත් ආශ්රිත මුහුදේ ප්රබල භූ චලනයක් සිදුව තිබෙන අතර ඇමෙරිකානු භු විද්යා සමික්ෂණ ආයතනයට අනුව එහි ප්රබලත්වය මැග්නිටියුට් ඒකක 8.2 ක් වේ. කිලෝමීටර් 560 ක් පමණ පොළොව අභ්යන්තරයේ මෙම භූ…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඔක්තෝම්බර් පළමුදා සිට දුම්රිය ගාස්තු ඉහළට..!
ඔක්තෝබර් මස පළමු වැනිදා සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට ප්රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශය තීරණය කර තිබේ. අමාත්යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා සඳහන් කළේ ඉන්ධන ගාස්තු වැඩිවීමට…
Lanka Newsweek · 2018 නිකිණි 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවට හදවතක් ඕනෑ කර තිබේ..!
රනිල්ට නොතේරෙන “එස්මන්ඩ්” තියරිය..! බදු ගහද්දී මහින්ද ඒ.එස්ට ගහපු හැටි..! ආණ්ඩුව නටන්නේ මුදල් අමාත්යංශයේ-මහ බැංකුවේ නිලධාරීන්ගේ පදයටය..! (උපුල් ජෝශප් ප්රනාන්දු) රනිල් වික්රමසිංහගේ තාත්තා එස්මන්ඩ්…
Lanka Newsweek · 2018 නිකිණි 18 · කියවීමට මිනිත්තු 3
පුවත්විජයානන්ද දහනායකගේ ගැටයෙන් ජේ.ආර් රිංගු හැටි..!
“රජ සබේ -රස කතා” (අනුර යසමිත්) ආචාර්ය විජයානන්ද දහනායක යනු ශ්රී ලංකාවේ පස් වැනි අගමැතිවරයා වන අතර ජේ.ආර් ජයවර්ධන යනු හත් වැනි අගමැතිවරයාය.දේශපාලන ජීවිතයේ මේ දෙදෙනාටම දීර්ඝ ඉතිහාසයක් තිබේ.එමෙන්ම…
Lanka Newsweek · 2018 නිකිණි 18 · කියවීමට මිනිත්තු 2

පුවත්පරාජිතයින් 11ක් ජාතික ලැයිස්තුවෙන් රිංගු පාර්ලිමේන්තුවට වසර 3යි..!
ජාතියටම කරුමයක් වී ඇති ජාතික ලයිස්තුවේ උරුමය..! (ජයකාන්ත ලියනගේ ) වත්මන් පාර්ලිමේන්තුවට අදාළ මහ මැතිවරණය පවත්වා අදට (17) වසර 03 ක් සපිරේ. මෙරට අර්බුද රැසක් නිර්මාණය වූ පාර්ලිමේන්තුව ලෙසින් ඉතිහාසයට…
Lanka Newsweek · 2018 නිකිණි 17 · කියවීමට මිනිත්තු 16
පුවත්කිප්යෙගොන් බෙට්ට තරග තහනමක්..!
තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරුවීමෙන් අනතුරුව කෙන්යා මලල ක්රීඩක කිප්යෙගොන් බෙට් තරග තහනමකට ලක් කර තිබේ. විසි හැවිරිදි කෙන්යා මලල ක්රීඩක කිප්යෙගොන් බෙට් මැදි දුර ධාවන ඉසව් සඳහා එක්වනු ඇති අතර…
Lanka Newsweek · 2018 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
පුවත්අතල් බිහාරිට අවසන් ගෞරව දැක්වීමට සභානායක ඉන්දියාවට..!
(සුජිත් මංගල ද සිල්වා) අභාව ප්රාප්ත හිටපු ඉන්දීය අග්රාමාත්ය අතල් බිහාරි වජ්පායි මහතාට ශ්රී ලංකාව වෙනුවෙන් අවසන් ගෞරය දැක්වීම සඳහා සභානායක සහ රාජ්ය ව්යවසාය අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මීට…
Lanka Newsweek · 2018 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිරි ගුණසිංහයන්ගේ "මස් ලේ නැති ඇට"..!
මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ නිර්මාණ ගැන කෙටි විවරණයක්..! විවිධ ක්ෂේත්රයන්හි කුසලතා පූර්ණ සාහිත්ය කලාකරුවන් බිහි වන්නේ මිනිසුන් ලක්ෂ ගණනකට එකෙකි. ක්රි.ව. 1925 පෙබරවාරි 18 වැනිදා කෑගල්ල දිසාවේ…
Lanka Newsweek · 2018 නිකිණි 17 · කියවීමට මිනිත්තු 11
පුවත්අතල් බිහාරිට අවසන් ගෞරව දැක්වීමට සභානායක ඉන්දියාවට..!
(සුජිත් මංගල ද සිල්වා) අභාව ප්රාප්ත හිටපු ඉන්දීය අග්රාමාත්ය අතල් බිහාරි වජ්පායි මහතාට ශ්රී ලංකාව වෙනුවෙන් අවසන් ගෞරය දැක්වීම සඳහා සභානායක සහ රාජ්ය ව්යවසාය අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මීට…
Lanka Newsweek · 2018 නිකිණි 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දියාවේ 72 වන නිදහස් සැමරුම අදයි..!
1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්රිතාන්යයෙන් නිදහස ලැබීම පදනම් කර ගනිමින් එරට මෙම නිදහස් සැමරුම් දිනය සමරයි. නිදහස සැමරෙන අද (15) ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා රජයේ අරමුදලින් ක්රියාත්මක…
Lanka Newsweek · 2018 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
පුවත්එල්ඊඩී බල්බ මිලියන 6 ක් සහන මිලට
අඩු ආදායම් ලාභී පවුල් ඉලක්ක කරගනිමින් වොට් 9 බැගින් වු එල්. ඊ. ඩී බල්බ මිලියන 6 ක් සහන මිලට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්ය අමාත්ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. මෙම…
Lanka Newsweek · 2018 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකීත් නොයාර් සිද්ධියට මහින්ද සීඅයිඩියට කැඳවයි..!
ද නේෂන් පුවත්පතේ මාධ්යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 වැනිදා අපරාධ පරීක්ෂණ…
Lanka Newsweek · 2018 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහදිසි ජනාධිපතිවරණයක ලකුණු..!
පාක්ෂිකයින්ට ඕනෑ එජාප ජනපති අපේක්ෂකයෙක්..! ඒකාබද්ධය පක්ෂයක් නොවෙයි කල්ලියක්..! කතානායක තීන්දුව අභියෝගයට ලක් කරනු බැහැ..! (සුජිත් මංගල ද සිල්වා) “කවුරුන් කුමක් කිව්වත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන්…
Lanka Newsweek · 2018 නිකිණි 15 · කියවීමට මිනිත්තු 2