නවතම පුවත්
දැන්වීම
පුවත්ප්රාර්ථනා ජානිගේ අලුත්ම රූප පෙළ..!
-Talent - Prarthana S Jani -MUA - Salon Oofy -Photography By - Nandun Chamara Siriwardana
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්"ඩෙල්ටා 4" ගුවන් ගත වේ..!
නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද, සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්රිකාවක් රැගත් රොකට්ටුව අද සාර්ථකව අභ්යවකාශ ගත කරයි. ඒ, ෆ්ලෝරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන්. චන්ද්රිකාව රැගත් ඩෙල්ටා 4, අධිබර රොකට්ටුව…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්"ටජ් මහල්" ප්රසාදය අනතුරේ...!
ලෝක ප්රකට උරුමයක් ලෙස සැලකෙන "ටජ් මහල්" ප්රසාදය ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ. ශ්රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්රාන්ත ආණ්ඩුවල උදාසීන ක්රියාකලාපය…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්මුදල් අමාත්යංශයේ ලේකම් ධූරයට ලලිත් සමරකෝන්..?
2018 අය-වැය ජනපති අතට ගනී..! (සුමුදු පෙරේරා) මුදල් අමාත්යංශයේ ලේකම් ධූරය සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ජාතික ආර්ථික සභාවේ සභාපති මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ළඟදීම පත් කරනු ඇතැයි…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ලංකා බැංකු වැටුප් වර්ධකය මුදල් ඇමති අණින් නවතියි..!
මහ බැංකු ඇමැතියි-ලංකා බැංකු ඇමැතියි පටලවා ගනී..! බැංකු බලධාරීන් දෙලොවක් අතර අතරමං වෙලා..! ලංකා බැංකු සේවක සංගමයත් පාරට බහින ලකුණු..? (රසික මහගෙදර) ලංකා බැංකු සේවක සේවිකාවන්ට අවුරුදු තුනකට වතාවක්…
Lanka Newsweek · 2018 නිකිණි 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකාලකණ්ණිභාවය රජ කරන පාරාදීසය..!
රටේ සියල්ල සිදු වන්නේ කොල්ලකාරී ස්වරුපයකිනි..! දේශපාලකයෝ කොල්ලකරුවන්ට අනුබල දෙති..! ශ්රී ලංකාව කොල්ලකරුවන්ගේ පරාදීසයකි..! (වික්ටර් අයිවන්) අපගේ “පුනරුදය” ව්යාපාරයේ සාකච්ඡාවකට සහභාගි වූ…
Lanka Newsweek · 2018 නිකිණි 11 · කියවීමට මිනිත්තු 13
පුවත්එ.ජා මානව හිමිකම් කොමසාරිස් ධූරය මිචෙල් බැච්ලේට...!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. විදෙස් මාධ්ය වාර්තා කළේ, එක්සත්…
Lanka Newsweek · 2018 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරග්බී තරගාවලියෙන් ශ්රී ලංකාව ඉවතට...!
වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්රී ලංකාවට අද (11) අහිමි විය. ඒ, දකුණු කොරියාවත් සමග පැවැති තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජයට පත්වීමත්…
Lanka Newsweek · 2018 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
පුවත්දියවැඩියාවට "නීරෝගා"..!
බොහෝ ජනයාට විශාල ප්රශ්නයක්ක් වී තිබෙන දියවැඩියා රෝගය වළක්වා ගැනීම සඳහා ඉවහල් වන නව වී ප්රභේදයක් හඳුන්වාදීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. “නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගයේ සහල්වල…
Lanka Newsweek · 2018 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
පුවත්තිළිණගේ ගැහිල්ල..!
"Make Up" එකෙන් කාන්තාවන් ලස්සන කරනවට වඩා "Make Up" නොමැති ස්වභාවිකත්වය කොච්චර ලස්සනයි ද..? අන්න ඒ වෙනස බලන්න තිළිණ බෙන් කරපු shoot එකක් තමයි මේ..! ඉදිරියේදි කරන shoots මේ වගේ වෙන්න ගොඩක් දුරට ඉඩ…
Lanka Newsweek · 2018 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
පුවත්එ.ජා මානව හිමිකම් කොමසාරිස් ධූරය මිචෙල් බැච්ලේට...!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. විදෙස් මාධ්ය වාර්තා කළේ, එක්සත්…
Lanka Newsweek · 2018 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතිළිණගේ ගැහිල්ල..!
"Make Up" එකෙන් කාන්තාවන් ලස්සන කරනවට වඩා "Make Up" නොමැති ස්වභාවිකත්වය කොච්චර ලස්සනයි ද..? අන්න ඒ වෙනස බලන්න තිළිණ බෙන් කරපු shoot එකක් තමයි මේ..! ඉදිරියේදි කරන shoots මේ වගේ වෙන්න ගොඩක් දුරට ඉඩ…
Lanka Newsweek · 2018 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
පුවත්ඔස්ටින් ප්රනාන්දු ජනපතිගේ තොරතුරු අගමැතිට දී ලා..!
මුදල් අමාත්යංශ ලේකම් පිළිබඳ ජනපති නියෝගය ක්රියාත්මක කර නැහැ..! ඔස්ටින් ප්රනාන්දුට ජනපති ලේකම්කම අහිමි වුණේ මෙහෙමයි..! (උපුල් බණ්ඩාර) ඔස්ටින් ප්රනාන්දු මහතාට ජනාධිපති ලේකම් ධූරයෙන් හදිසියේම ඉල්ලා…
Lanka Newsweek · 2018 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
පුවත්සජිත්ගේ හෙවනැල්ලකට රනිල් හොඳටම බය වෙලා..!
දුම්මල වරම අතට ගෙන වටේටම වනලා..! (සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතාගේ නිවාස සහ ඉදිකිරීම් අමාත්යංශය යටතේ පවතින සංස්ථා ඇතුළු ආයතනවල සභාපතිවරුන් පිරිසක් කොළඹ…
Lanka Newsweek · 2018 නිකිණි 10 · කියවීමට මිනිත්තු 2
පුවත්ඔස්ටින් ප්රනාන්දු ජනපතිගේ තොරතුරු අගමැතිට දී ලා..!
මුදල් අමාත්යංශ ලේකම් පිළිබඳ ජනපති නියෝගය ක්රියාත්මක කර නැහැ..! ඔස්ටින් ප්රනාන්දුට ජනපති ලේකම්කම අහිමි වුණේ මෙහෙමයි..! (උපුල් බණ්ඩාර) ඔස්ටින් ප්රනාන්දු මහතාට ජනාධිපති ලේකම් ධූරයෙන් හදිසියේම ඉල්ලා…
Lanka Newsweek · 2018 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජිත්ගේ හෙවනැල්ලකට රනිල් හොඳටම බය වෙලා..!
දුම්මල වරම අතට ගෙන වටේටම වනලා..! (සුමුදු පෙරේරා) එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතාගේ නිවාස සහ ඉදිකිරීම් අමාත්යංශය යටතේ පවතින සංස්ථා ඇතුළු ආයතනවල සභාපතිවරුන් පිරිසක් කොළඹ…
Lanka Newsweek · 2018 නිකිණි 10 · කියවීමට මිනිත්තු 2
පුවත්දෙකෙන් එකක් බේරා ගන්න ගෝඨා ඇමරිකා යයි..!
ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවට උත්තර දෙයි..! (සුජිත් මංගල ද සිල්වා) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (07) අලුයම 1.30 ට පමණ හදිසියේම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ. ගෝඨාභය…
Lanka Newsweek · 2018 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
පුවත්නවීන් එජාපය කසාවතින් බබළවයි..!
ධර්මපාල චින්තනය පතුරුවයි..! ධම්පල් පදනමින් සිංහල බෞද්ධයින් නඟා සිටුවයි..! (සුජිත් මංගල ද සිල්වා) මහ සංඝ රත්නය පෙරටු කර ගෙන අනගාරික ධර්මපාල චින්තනය රට පුරා ව්යාප්ත කරමින් බෙදී සිටින සිංහල බෞද්ධ ජනයා…
Lanka Newsweek · 2018 නිකිණි 8 · කියවීමට මිනිත්තු 7
පුවත්කිරිඇල්ල දෙවැනි වතාවටත් ආණ්ඩුව බේරා ගනී..!
අගමැති උපදෙස් නොතකා එජාප මන්ත්රීන් රැසක් පාර්ලිමේන්තුව මඟ හැරලා..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික රජයේ පනතක් පාර්ලිමේන්තුවේදී පරාජයවීම දෙවැනි වතාවටත් වළක්වා ගනිමින් ආණ්ඩුව බේරා ගැනීමට සභානායක…