නවතම පුවත්
දැන්වීම
දේශපාලනජීවිත දෙකක් අහිමි කළ බාල එන්නත් ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනු - විපක්ෂ නායක
වමනය ක්ලාන්තය ඔක්කාරය අවම කිරිම සහ වැළැක්වීම උදෙසා සදහා ලබා දෙන එන්නතක් විෂවීම නිසා පසුගිය දිනක හබරකඩ සහ මතුකඩ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු අයි. ඩී. එච්. රෝහලේ දී අසාධ්‍ය ලෙස රෝගාතුර වි ජීවිත අහිමි වී…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමංගල අයවැයේ අවමංගල පණිවිඩය
පහුගිය දවස්වල ජාතික ජන බලවේගයට බලය හිමි පලාත් පාලන ආයතන ගණනාවකම අයවැය පරාදවුනා.සමහර තැන්වල දෙවෙනි පාරටත් පරාදයි.මේ පාරාජයන් ගැන ආණ්ඩුව එක එක කතා කිය කියා හිටියා.හැබැයි ගිය 22වෙනිදා කොළඹ මහ නගර සහාවේ…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 5
දේශපාලනශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යව තිබේ
ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. විවිධ මතයන්, මානයන් තුළ මෙම සාකච්ඡාව…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 7
ක්රීඩාශුබ්මන් ගිල් නිසා ඉන්දියාව කැළඹෙයි..?
ඉන්දිය 20-20 උපනායක Shubman Gill, 2026 T20 ලෝක කුසලාන සඳහා වූ අවසන් 15 දෙනාගේ සංචිතයට ඇතුළත් නොවීම මුළු ඉන්දියාවම කළඹන ලද පුවතක්. Shubman Gill ගේ ජාත්‍යන්තර 20-20 stats දිහා බැලුවොත් තරඟ 36 කදී…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිශ්වවිද්යාල පීඨාධිපති - අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණය භායානක අනතුරකි
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලයන් හි පිඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන් පත් කිරීම අත්හිටුවීමට දැනුම් දී ඇත. මෙරට ව්‍යවස්ථාපති නීතියක් වන 1978 අංක…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද කොළඹ පිහිටි India House හිදී සිදු විය. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිධායකය අහෝසි කිරීමේ රජයේ ප්‍රවේශය අගය කළ යුතුයි
-සාධාරණ සමාජය කියයි- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා රජය ප්‍රවේශ වන බවට අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට ලබා දුන් සහතිකය අගය කරන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2025 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකරුපියල බාල්දු වීම නිසා විදේශ ණය බර රු. බිලියන 703 කින් ඉහළ යයි
ආර්ථික දර්ශක පුවත්පත් නිවේදනය ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම නිසා, පසුගිය මාස 15 තුල ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත්…
Lanka Newsweek · 2025 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් සහ සාගල අතර හමුවක්
විපක්ෂ නායකගේ දේශපාලන සතිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙවී යන සතියේ වැඩි අවධානයක් යොමු කළේ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ රෝහල් පද්ධතියට අවශ්‍ය ශක්තිය ලබාදෙන ‘හුස්ම’ වැඩසටහනටය. ජලගැලීම් හේතුවෙන්…
Lanka Newsweek · 2025 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරවී අනුරට අත වනයි - අනුර බෑ කියයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ආණ්ඩුව අවස්ථා දෙකකදී පරිපූරක ඇස්තමේන්තු මගින් මුදල් වෙන් කරගත්තා.අයවැය සම්මත උන දෙසැම්බර් 05 වෙනිදා රුපියල් බිලියන 50කුත්,දෙසැම්බර් 19…
Lanka Newsweek · 2025 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනජනාධිපති පාර්ලිමේන්තුවේදී කිව්වේ බොරු - වන්දි ලැබෙන්නේ මෙහෙමයි
ගෙදරටයි ඉඩමටයි කෝටියක් දෙනවා..! ගෙදරට ලක්ෂ 50ක් දෙනවා..! තහඩුවටත් ලක්ෂ 10ක් දෙනවා..! ජනාධිපති එහෙම කිව්වට ඒ සේරම බොරු - ආපදාව වෙලාවෙත් ජනාධිපති පාර්ලිමේන්තුවේ බොරු කියල ඇත්තටම වන්දි ලැබෙන විදිහ මෙන්න
Lanka Newsweek · 2025 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකපශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය
මේ වෙද්දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වෙලා මාස 15ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ධුර කාලයෙන් 25%ක් දැනටමත් ඉවරයි. මේ කාලය ඇතුළත ආණ්ඩුව විසින් කළ හා නොකළ දේවල් ගැනනම් කතා කරන්න සෑහෙන…
Lanka Newsweek · 2025 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 7
ව්යාපාරිකඩිට්ත්වා රටට කළ විනාශය ඩොලර් බිලියන 4.1ක්..!
දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක ප්‍රමාණයක් අහිමි කළ බව ලෝක බැංකුව කියයි ලෝක බැංකු සමූහය විසින් සඳුදා (22) දින ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post-Disaster Damage Estimation (GRADE) වාර්තාවෙහි සඳහන් කර…
Lanka Newsweek · 2025 උඳුවප් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකරන්දෙණියේ නිවසක තිබී රුපියල් කෝටි 09 ක අයිස්
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කරන්දෙණියේ 03 කනුව ප්‍රාදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 09 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉරිදා (21) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන…
Lanka Newsweek · 2025 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාව විවේචනය කළාට කමක් නෑ - මගේ සංකල්පය රජයේ ප්‍රතිපත්තිය බවට පත්වීම හොඳයි
එදා විවේචනය කළ මගේ සංකල්ප අද රජය ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාර්ලිමේන්තුවේදීම එළි දැක්වීම සතුටට කරුණක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අරණායක ප්‍රාදේශීය රෝහලටත් ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පසුගිය…
Lanka Newsweek · 2025 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබොන්න වතුර නැතුව අරනායක කඳවුරේ දුක්විඳින ජනතාව දැක විපක්ෂ නායක කම්පා වෙයි..!
සුළි කුණාටුවට පෙර සිටම පැවැති තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවීම අසීරු බවත් අයි.එම්.එෆ් එක කිව්වේ 2033 සිට ණය ගෙවන්න කිව්වත් 2028 සිට ණය ගෙවන්න එවක රජය පොරොන්දු වූ නිසා වත්මන් රජය මේ ගිවිසුම දැන්වත්…
Lanka Newsweek · 2025 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර කබ්බෝ ෆෝම් කරයි - කබ්බෝ අනුර ෆෝම් කරයි
මාලිමා ආණ්ඩුවේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු කණ්ඩායමක් සූරියකන්ද පොලිසියේ පොලිස් සහයකයෙකුට පහර දීලා.හේතුව ශාන්තගේ බිරිඳගේ පියාගේ වත්තක ගංජා පැල සොයාගැනීම.පොලිසිය…
Lanka Newsweek · 2025 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම
(ජෙහාන් පෙරේරා) දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ මහා හානියෙන් පසු රජය ජීවිත, රැකියා සහ යටිතල පහසුකම් නැවත ගොඩනඟමින් සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක, හානියට ලක් වූ ප්‍රදේශවලට පෞද්ගලිකව ගොස් ශක්තිමත්…
Lanka Newsweek · 2025 උඳුවප් 22 · කියවීමට මිනිත්තු 6
දේශපාලනමූල්ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක්..!
"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත…
Lanka Newsweek · 2025 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකපරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන්නේ කුමක්ද..?
මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් සම්මත කරගෙන තිබෙනවා. මේ විදිහට අතුරු අයවැයක් සම්මත කර ගැනෙන්නේ ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගෙන ආපහු හැරෙන්නත් කලින්. නමුත් එම…
Lanka Newsweek · 2025 උඳුවප් 21 · කියවීමට මිනිත්තු 5