නවතම පුවත්
දැන්වීම
දේශපාලනජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළට..!
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද (1) සිට ඉහළ දමා තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වි ජාතික ජාතික හැඳුනුම් පත් සකස් කිරීමේදී ඒ සඳහා අද (1) සිටි රුපියල් 100ක මුදලක් අය කරන බව පුද්ගලයින්…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක්දරු මවක් මුහුදේ ගිලි මරුට..!
හලාවත මුහුදු වෙරළ පාගමින් සිටි කාන්තාවක් අද (01) පස්වරුවේ මුහුදෙහි ගිලි මියගොස් ඇති බව හලාවත පොලිසිය ප්රකාශ කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි වාරියපොල බමුණාකොටුව ගිණිමාන ප්රදේශයේ විසු…

පුවත්තිරිඟු පිටි මිල ඉහළට..!
ඊයේ (31) මධ්යම රාත්රියේ සිට ප්රීමා සමාගම තිරිඟු කිලෝ ග්රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 95ක්ව පැවති ප්රීමා තිරිඟු පිටි කිලෝග්රෑමයක නව මිල රුපියල් 100කි. මේ හේතුවෙන් බේකරි…

දේශපාලනගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් භූ චලනයක්..!
ශ්රී ලංකාවට දකුණු දෙසින් ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක් අද (1) සිදුවී තිබේ. එම භූ චලනය ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් සිදු වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙයින්…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
පුවත්ශ්රී ලාංකික ශිෂ්යයෙක් ත්රස්ත චෝදනාවලට ඔස්ට්රේලියාවේදී අත්අඩංගුවට..!
සිඩ්නි නගරයේ තෝරාගත් "වැදගත්" පුද්ගලයින් සහ ස්ථානවලට ප්රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි සැකකෙරෙන ශ්රී ලාංකික ශිෂ්යයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව The Sydney Morning Herald පුවත්පත වාර්තා කරයි.…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළට..!
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද (1) සිට ඉහළ දමා තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වි ජාතික ජාතික හැඳුනුම් පත් සකස් කිරීමේදී ඒ සඳහා අද (1) සිටි රුපියල් 100ක මුදලක් අය කරන බව පුද්ගලයින්…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක්දරු මවක් මුහුදේ ගිලි මරුට..!
හලාවත මුහුදු වෙරළ පාගමින් සිටි කාන්තාවක් අද (01) පස්වරුවේ මුහුදෙහි ගිලි මියගොස් ඇති බව හලාවත පොලිසිය ප්රකාශ කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි වාරියපොල බමුණාකොටුව ගිණිමාන ප්රදේශයේ විසු…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
පුවත්තිරිඟු පිටි මිල ඉහළට..!
ඊයේ (31) මධ්යම රාත්රියේ සිට ප්රීමා සමාගම තිරිඟු කිලෝ ග්රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 95ක්ව පැවති ප්රීමා තිරිඟු පිටි කිලෝග්රෑමයක නව මිල රුපියල් 100කි. මේ හේතුවෙන් බේකරි…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
පුවත්ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් භූ චලනයක්..!
ශ්රී ලංකාවට දකුණු දෙසින් ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක් අද (1) සිදුවී තිබේ. එම භූ චලනය ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් සිදු වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙයින්…
Lanka Newsweek · 2018 බිනර 1 · කියවීමට මිනිත්තු 1
පුවත්බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට..!
බිම්ස්ටෙක් 5 වන රාජ්ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත අද (31) පිරිනමා තිබේ. නේපාලයේ කත්මන්ඩු නුවරදී බිම්ස්ටෙක් 4 වන රාජ්ය නායක සමුළුව ඊයේ (30) ආරම්භ කෙරුණු අතර අද පැවති…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
පුවත්ඩිලන්ත ප්රනාන්දු නව දුම්රිය සාමාන්යාධිකාරී ලෙස පත් කෙරේ..!
අද (31) සිට නව දුම්රිය සාමාන්යාධිකාරීවරයා ලෙස ඩිලන්ත ප්රනාන්දු මහතා පත් කර තිබේ. නව තනතුරේ රාජකාරි කටයුතු හෙට දින සිට මෙම මහතා භාරගන්නා බව දුම්රිය අතිරේක සාමාන්යාධිකාරී විජය සමරසිංහ මහතා ප්රකාශ…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාර..!
කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අදාළ චක්රලේඛය ඊයේ (30)නිකුත් කර තිබේ. ඒ අනුව කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට හෙක්ටයාරයකට හිමිවන මුදල රුපියල් 18,000 වන අතර එක්…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
පුවත්යාල ජාතික වනෝද්යානය වසා දැමේ..!
යාල ජාතික වනෝද්යානය හෙට (1) සිට මාස 2 ක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පවතින වියළි කාලගුණය සහ වනජීවින්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් බව වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන…

දේශපාලනබිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට..!
බිම්ස්ටෙක් 5 වන රාජ්ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත අද (31) පිරිනමා තිබේ. නේපාලයේ කත්මන්ඩු නුවරදී බිම්ස්ටෙක් 4 වන රාජ්ය නායක සමුළුව ඊයේ (30) ආරම්භ කෙරුණු අතර අද පැවති…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩිලන්ත ප්රනාන්දු නව දුම්රිය සාමාන්යාධිකාරී ලෙස පත් කෙරේ..!
අද (31) සිට නව දුම්රිය සාමාන්යාධිකාරීවරයා ලෙස ඩිලන්ත ප්රනාන්දු මහතා පත් කර තිබේ. නව තනතුරේ රාජකාරි කටයුතු හෙට දින සිට මෙම මහතා භාරගන්නා බව දුම්රිය අතිරේක සාමාන්යාධිකාරී විජය සමරසිංහ මහතා ප්රකාශ…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
පුවත්කාබනික වගාවේ නිරත ගොවීන්ට පොහොර සහනාධාර..!
කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට අදාළ චක්රලේඛය ඊයේ (30)නිකුත් කර තිබේ. ඒ අනුව කාබනික පොහොර භාවිතයෙන් වගා කරන ගොවීන්ට හෙක්ටයාරයකට හිමිවන මුදල රුපියල් 18,000 වන අතර එක්…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
පුවත්යාල ජාතික වනෝද්යානය වසා දැමේ..!
යාල ජාතික වනෝද්යානය හෙට (1) සිට මාස 2 ක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පවතින වියළි කාලගුණය සහ වනජීවින්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් බව වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන…
Lanka Newsweek · 2018 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජපන් විදේශ ඇමති-සභානායක විශේෂ හමුවක..!
ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය කෙසුයුකි නකානේ මහතා ඇතුළු දුත පිරිස සහ පාර්ලිමේන්තුවේ සභානායක,රාජ්ය ව්යවසාය සහ වැඩ බලන විදේශ කටයුතු අමාත්ය ලක්ෂ්මන්…
Lanka Newsweek · 2018 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
පුවත්හමුදා නිලධාරීන්ට උසස් වීම්..!
බ්රිගේඩ්රියර්වරුන් 5 දෙනෙකුටත්, ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුටත් උසස් වීම් ලබා දීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. හමුදා ප්රකාශක බ්රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්රකාශ කළේ,…
Lanka Newsweek · 2018 නිකිණි 29 · කියවීමට මිනිත්තු 1
පුවත්තේ දළු මිල පහළට..!
මීට මාස කිහිපයකට පෙර වැඩි වී තිබුණු තේ දළු මිල යළිත් පහළ ගොස් ඇති බව තේ වගා කරුවෝ ප්රකාශ කර සිටිති. ඔවුන් පවසන්නේ මීට මාස කිහිපයකට පෙර අමු තේ දළු කිලෝවක් රුපියල් 100 ඉක්මවූ ඉහළ මිලකට පැවතී නමුත් මේ…