ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් භූ චලනයක්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ශ්රී ලංකාවට දකුණු දෙසින් ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක් අද (1) සිදුවී තිබේ. එම භූ චලනය ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් සිදු වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙයින්…
ශ්රී ලංකාවට දකුණු දෙසින් ඉන්දීය සාගරයේ මැග්නිටියුඩ් ඒකක 5.5ක භූ චලනයක් අද (1) සිදුවී තිබේ.
එම භූ චලනය ගාල්ලට කිලෝමීටර් 3700ක් දුරින් සිදු වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙයින් ශ්රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1