නවතම පුවත්
දැන්වීම
පුවත්ජනපති-අගමැති තීරණාත්මක හමුවක් හෙට..!
කැබිනට් සංශෝධනය අඟහරුවාදා හෝ බදාදා..? රවීට-දයාසිරිට යළි කැබිනට් වරම්..! ෆීල්ඩ් මාර්ෂල්ට ඇමති ධූරය අහිමි වන ලකුණු..? (සුජිත් මංගල ද සිල්වා) සම්මුතිවාදී යහ පාලන ජාතික රජය අභ්යන්තරයේ උද්ගත වී තිබෙන…
Lanka Newsweek · 2018 වප් 14 · කියවීමට මිනිත්තු 1
පුවත්ධන බලයට දණ නොනැමුණු ඩෙෆ්ගේ අන්තිම තීන්දුව..!
මෛත්රීට මහින්ද නොසැලකු හේතුව..! තීන්දුව වෙනස් කර ගන්න දැමු මාධ්ය සෙල්ලම..! (උපුල් ජෝෂප් ප්රනාන්දු) භාරත ලක්ෂ්මන් ඝාතනය වුයේ ප්රියසාද් ඩෙෆ් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට ශ්රේෂ්ඨාධිකරණ…
Lanka Newsweek · 2018 වප් 14 · කියවීමට මිනිත්තු 4
පුවත්එංගලන්තයට ලකුණු 31ක ජයක්..!
ශ්රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්රිකට් තරගය ලකුණු 31කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා ක්රිකට් නායක…
Lanka Newsweek · 2018 වප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්මීළඟ ජනපති පඹයෙක්..!
ජනාධිපති වෙන්න පොරකන අපේක්ෂකයින් නොදන්නා කතාව..! (ප්රියන්ත ප්රදීප් රණසිංහ සහ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු) 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය හේතුවෙන්, පවතින ව්යවස්ථාව යටතේ මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන…
Lanka Newsweek · 2018 වප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්"අරුවක්කාරුවට"කොළඹ කසල බැහැර කිරීමට ඉඩ දෙන්නේ නෑ..!
පුත්තලම අරුවක්කාරු ප්රදේශයට කොළඹ මහ නගර සභාවේ කසල බැහැර කිරීමට ඉඩ නොදෙන බව අමාත්ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්රකශ කර සිටියි. මෙයට එරෙහිව ජනතාව නැගී සිටින බවද සාධාරණ බව ඒ මහතා ප්රකාශ කර සිටියි. ඊයේ…

පුවත්ශ්රී ලංකා -එංගලන්ත දෙවැනි එක්දින තරඟය අද පැවැත්වේ..!
ශ්රී ලංකාව සහ එංගලන්ත අතර පවතින එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13) රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වේ. ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක අකිල ධනංජය පැවසුවේ අද පවතින…
Lanka Newsweek · 2018 වප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්පියෙකු සිය පුතා ඝාතනය කරයි..!
වෙන්නප්පුව- උල්හිටියාව ප්රදේශයේදී ඊයේ (12) රාත්රියේදී පියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පුත්රයා ඝාතනය කර තිබේ. පියා සහ පුතා අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය…
Lanka Newsweek · 2018 වප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්එංගලන්තයට ලකුණු 31ක ජයක්..!
ශ්රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්රිකට් තරගය ලකුණු 31කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා ක්රිකට් නායක…
Lanka Newsweek · 2018 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමීළඟ ජනපති පඹයෙක්..!
ජනාධිපති වෙන්න පොරකන අපේක්ෂකයින් නොදන්නා කතාව..! (ප්රියන්ත ප්රදීප් රණසිංහ සහ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු) 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය හේතුවෙන්, පවතින ව්යවස්ථාව යටතේ මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන…
Lanka Newsweek · 2018 වප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්"අරුවක්කාරුවට"කොළඹ කසල බැහැර කිරීමට ඉඩ දෙන්නේ නෑ..!
පුත්තලම අරුවක්කාරු ප්රදේශයට කොළඹ මහ නගර සභාවේ කසල බැහැර කිරීමට ඉඩ නොදෙන බව අමාත්ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්රකශ කර සිටියි. මෙයට එරෙහිව ජනතාව නැගී සිටින බවද සාධාරණ බව ඒ මහතා ප්රකාශ කර සිටියි. ඊයේ…
Lanka Newsweek · 2018 වප් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රී ලංකා -එංගලන්ත දෙවැනි එක්දින තරඟය අද පැවැත්වේ..!
ශ්රී ලංකාව සහ එංගලන්ත අතර පවතින එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13) රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වේ. ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක අකිල ධනංජය පැවසුවේ අද පවතින…
Lanka Newsweek · 2018 වප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්පියෙකු සිය පුතා ඝාතනය කරයි..!
වෙන්නප්පුව- උල්හිටියාව ප්රදේශයේදී ඊයේ (12) රාත්රියේදී පියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී සිය පුත්රයා ඝාතනය කර තිබේ. පියා සහ පුතා අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය…
Lanka Newsweek · 2018 වප් 13 · කියවීමට මිනිත්තු 1
පුවත්සයිටම් සිසුන්ගේ ලියාපදිංචිය 30 වෙනිදා අවසන්..!
සයිටම් වෛද්ය විද්යාලයේ සිසුන්ට ජනරාල් ශ්රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ ලියාපදිංචි වීම මේ මස 30 වෙනිදායින් අවසන් බව එහි පාලන අධිකාරිය පවසයි. මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ වෛද්ය…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්මස්ටැන්ග් මෝටර් රථය මුදා හැරේ..!
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 වර්ෂයේදී අත්අඩංගුවට ගත් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය රුපියල් ලක්ෂ 125ක බැඳුම්කරයක් මත එහි වර්තමාන…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි..!
නව අගවිනිසුරු ලෙස ශේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේ ය. ප්රියදාස් ඩෙප් මහතා අගවිනිසුරු ධූරයෙන්…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්රී ලංකාවේ වයස් ගතම මාතාවට කතානායකගෙන් උපහාර..!
ඇයට දීර්ඝ ආයුෂ ද පතයි..! (සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැළකෙන කුරුණෑගල, නාරම්මල බෝගහපිටියේ පදිංචි බී.එම් බාලම්මා මහත්මිය සිය දූ දරු මුණුපුරන් කැටුව අද (12) දින පාර්ලිමේන්තුව…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ජ්යෙෂ්ඨත්වය අනුව අගවිනිසුරු නම් කළා..!
අධිකරණයේ සේවා ජ්යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පදවියට විනිසුරුවෙක් පත් කරනු ලැබුයේ වසර 30 කට පසුව යැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ප්රකාශ කළේය. ඒ මහතා මේ බව ප්රකශ කළේ අද (12) බත්තරමුල්ල අපේ ගම…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
පුවත්අගමැති එක්ක එංගලන්තයේ ගිය මාධ්යවේදීන්ට සමන් අතාවුදගෙන් කුණු කෑම..!
අගමැතිගේ එංගලන්ත සංචාරය අසාර්ථකයි..! "තෙරේසා මේ" හමුවීමට අවස්ථාව දී නැහැ..! එංගලන්තයට වී විවේකයක් අර ගෙන යළි දිවයිනට ඇවිත්..! (සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග එංගලන්තයේ…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 3
පුවත්බස් රථ දෙකක් ගැටීමෙන් 50ක් රෝහලේ..!
හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස් නැවතුම්පොළ අසළදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (12) දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. මාතර සිට අම්පාර බලා ධාවනය වූ…
Lanka Newsweek · 2018 වප් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපරිගණක ක්රීඩාවන්ට ඇබ්බැහිවීම රෝගී තත්වයක්..!
පරිගණක ක්රීඩාවන්ට ඇබ්බැහි වීම රෝගී තත්ත්වයක් බව හඳුනාගෙන ඇති බව සෞඛ්ය අංශ පෙන්වා දෙයි. වර්තමානය වනවිට ළදරු පාසල් වයසේ ළමුන් බහුතරයක් මේ පරිගණක ක්රීඩා සඳහා ඇබ්බැහි වී සිටන බව පෙනේ. කිරිබත්ගොඩ මූලික…